අර්ජුන හිතනවා එයාට ලෝක ශූරතාවය ගේන්න පුළුවන් වුනාට අනිත් අයට බෑ කියලා.. සුසන්තිකා හිතනවා ඔලිම්පික් පදක්කමක් ගේන්න පුළුවන් එයාට විතරයි කියලා.. ෆොන්සේකා හිතනවා යුද්ධයක් කරන්න පුළුවන් එයාට විතරයි කියලා.. කථාවක් තියනවා... අපායේ ඇමරිකාවට අයිති නරපනුවන් ඉන්න වල වටේ යමදූතයන් ගොඩක් මුරකාවල්ලු. රැසියාවට...