බොරැ කියන්න එපා බොල. ජර්මනියට තාක්ශනයෙන් වැඩි ආයුධ තිබ්බ තමා හැබැයි ජර්මනිය එක්ක යුද්ධ කරපු රටවලටත් ඊට සමාන එහෙමත් නැත්තන් ඊට වඩා බලගතු අායුධ තිබ්බා. එහෙම නැත්තන් ඉතින් ජර්මනිය යුද්දෙ දිනවානේ හරියට ඊශ්රායෙලය වගේ.
අනික උඹලාම තමා කියන්නෙ රාවණ කියන්නෙ බලගතු පුද්ගලයෙක් පොරට හැම දේ ගැනම දැනුම තිබ්බා කියල. එහෙම එකේ ඌ නොමනා තීරණ ගන්නවාද මෝඩයෙක් වගේ?
ජර්මන් ආයුද තාක්ශනයෙන් වැඩියි කියල කොච්චර ඩොකියුමන්ට්‍රි වල පොත්පත් වල තියද .සුරුට්ටුව කටේ ගහගෙන හිටියට හැමදේම දන්නව කියල හිතන එක මෝඩ කමක්





