Focul Lengthඑහෙමත් නැත්නම් නාභිදුර මනින්නෙ mili meter(mm)වලින් ඒ කියන්නේ Zoom කරන්න පුළුවන් දුර.
නාභි දුර අනුව වර්ග 2ක් තියෙනවා,
1.Fixed Focul Length - මේවාගෙන් zoomකරන්න බෑ. ex-50mm,85mm.
2.Zoom Lens - මේවා පරාසයක් තියෙනවා zoomකරන්න පුළුවන් mmගාන අනුව. ex-18-200m,70-200mm.
lens තෝරගන්න ඕන මචන්...