1. Samaposha

    Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ..

    Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ.. Photography ගැන මන් දන්න ටික(ඇහින්දාස් දැනුම) Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ.. :yes: ඕන ප්‍රශ්ණයක් අහන්ට දන්න දෙයක්නම් අනිවා කියාදෙනවා..:yes: ඒ වගේම මේකෙ Photography ගැන හොද දැනුමක් තියෙන අය ඇති. එගොල්ලන්ගෙන් යමක් ඉගෙනගන්න ආසයි! *post...
  2. Samaposha

    බැංකුවේ ලක්ෂේට වැඩියෙන් තිබ්බොත් 10% බද්දක&#35

    අන්න ඒ වෙනසට අපි ගරු කරන්න ඕන! :lol:
  3. Samaposha

    අපේ රටේ නීති සහ ආකල්ප

    :eek: ඔයා මං කියපු දේ තේරුම් ඇරන් තියෙන්නෙ වැරදියට..දඩ කතාවක් නෙවෙයි මිනිස්සුන් හිතන විදිහ ගැන කිව්වෙ මේ වගේ දේවල් ගැන..මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ ස්වයං විනයක් නැති එක!
  4. Samaposha

    අපේ රටේ නීති සහ ආකල්ප

    :yes: හ්ම්..ඇයි මචන් මේ දේශපාලුවන්ට තමන්ගෙ රට ගැන මිනිස්සුගැන හැඟීමක් නැත්තෙ...:confused:
  5. Samaposha

    අපේ රටේ නීති සහ ආකල්ප

    :rolleyes: :yes: යා දේශපාළුවෝ හිතන්නෙ ඔහොමයි, ඒ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ,මොකද නැත්නම් තමන් ගැන විතරක් හිතන රටට සමාජෙට හෙන ගැහුවත් කමක්නෑ කියලා හිතන එවුන්ට හැමදාමත් ඡන්දේ දෙයිද!
  6. Samaposha

    අපේ රටේ නීති සහ ආකල්ප

    :yes: ඔව් නේද ඒකත් ලොකුම ප්‍රශ්නයක් තමයි.හැබැයි අපිටත් අපේ කොල්ලො ටික අපේ අදුරන අය එහෙම හිතන විදිහ /ආකල්ප වෙනස් කරන්න උත්සහ ගන්න එකත් හොදයි කියලා මට හිතෙන්නෙ ඔයා කිව්ව වගේ ගමේ චන්ඩියා පාර්ලිමේඅන්තු යවන්නැතුව සාපේක්ෂව හරි වැඩකට ඇති කෙනෙක් ඡන්දෙන් පත් කරන ගමන්.අපි කතා කරමු මේ ගැන..යමක්කරන්න...
  7. Samaposha

    අපේ රටේ නීති සහ ආකල්ප

    හ්ම්..ඒකත් ප්‍රශ්නයක් තමයි, හැබැයි තම තමන් හරියට ඉන්නවනම් අනිත් අයටත් ආදර්ශයක් වෙන්න නේද..
  8. Samaposha

    අපේ රටේ නීති සහ ආකල්ප

    ඒකනම් ඇත්ත..මේක තේරුම් ගන්නැති එකනෙ අවුල. මේ ගැන කතා කරමු අපිවත්..
  9. Samaposha

    Hi yaluwane

    :lol::lol:
  10. Samaposha

    අපේ රටේ නීති සහ ආකල්ප

    අපේ රටේ නීති සහ ආකල්ප පොලිසියෙන් අල්ලයි කියලා බයට හෙල්මට් දාන.. බැරි වෙලාවත් පොලිසියෙ කෙනෙක් හෙල්මට් නැතුව යනවා දැක්කොත් අන්න පොලිස් කාරයොත් යන්නෙ අපි ගියාම තමයි අල්ලන්නෙ කියලා කුණුහරපෙනුත් බනින..(තමන්ට බේරගන්න තරම්වත් ඔලුවක් නැති අය :P ) පොලිස් වාහනයක් ඩබල් ඉරි කපනවා දැක්කොත් ඒක පොටෝ ගහලා ළිද...
  11. Samaposha

    sinhala tipitaka pdf version (40 mb)

    :) බොහෝම ස්තූතියි!
  12. Samaposha

    මේ ජීවිතේ කිසි තේරුමක් නෑ...

    හ්ම්..එහෙම වෙන්නත් පුළුවන් නේද..කෙලවරක් නැතුව සංසාර ගමන දික් කරගන්න දෙවල්ම කරන්නෙ ඒකෙ තියෙන දුක තේරෙන්නෙ නැති හින්දා? :)
  13. Samaposha

    මේ ජීවිතේ කිසි තේරුමක් නෑ...

    හ්ම්..ඇත්තටම මට කියන්න ඕන උන දේ ඉස්සරහට පෝස්ට් එකකින් පැහැදිලි කරලම දාන්න ඕන..
  14. Samaposha

    මේ ජීවිතේ කිසි තේරුමක් නෑ...

    ඇත්තම කිව්වොත් මට කියන්න ඕන දේ ලියන්න තේරෙන්නෙ නැති එක බන් අව්ල.මන් මේකට අලුතෙන් ආවෙ.රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් කියවන්න පටන් ගත්තා ලගදි.ස්තූතියි මචන් අදහසට මට දැනගන්න ඕන උනේ අනිත් කොල්ලන්ට මේ ගැන දැනෙන විදිහ ගැන..:)
  15. Samaposha

    මේ ජීවිතේ කිසි තේරුමක් නෑ...

    මේ ජීවිතේ කිසි තේරුමක් නෑ... මේ ප්‍රශ්නෙට උත්තරේ අවුරුදු 2500කට කලින් බුදු හාමුදුරුවො අවබෝධ කරගෙන දේශනා කරත්..ඇයි තවමත් මිනිස්සු හරයක් නැති දේවල් පස්සෙම දුවන්නේ? තෘෂ්ණාව නිසාද!

    No contents