1. Samaposha

    ඌරො

    රිලව්,ඌරො,වල් අලි, නැත්නම් මේ රට මීට වඩා ගොඩක් කෘෂිකාර්මික අතින් දියුණුයි බං...:angry: :yes::yes:
  2. Samaposha

    ඇත්තටම ආදරය...

    ඇත්තටම ආදරය කියන්නෙ, මාන පරිණාමයේ පැවැත්ම උදෙසා, තම වර්ගයා බෝ කිරීම සදහා විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇති වන ආකර්ෂණය. මේක ලිංගිකත්වය, ආදරය කියන්නේ ඉන් එහාට ගිය ආධ්‍යාත්මික බැඳීමක් කියන්නෙ මිනිස්සු මනසින් උසස් කියලා පෙන්නන්න මවාගත්ත බොරුවක්! හා නැද්ද?
  3. Samaposha

    Umbe Mase Padiya Keeyada?

    :yes::yes::lol::yes:
  4. Samaposha

    Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ..

    360° කිව්වෙ? variangle Display? or Panorama?:confused: මමනම් කියන්නෙ මචන් DSLR Cam ගැන හොඳටම දන්න කෙනෙක් එක්ක ගිහින් බලන්නෙ නැතුව use කරපුවා ගන්න එපා කියලා..:no: Nikon D5200/D5100හොඳයි, B/new ගන්නවනම් Nikon D3300/Canon 700D/1300D වගේ යන එක හොඳයි හැබැයි Zoom lens එකක්(Ex-18-200mm/18-135mm) නම්...
  5. Samaposha

    ..::[රිද්දීයගම සෆාරි උද්‍යානය (Ridiyagama Safari Park)]::..

    එළ බන්..යන්ට තිබ්බනම් හොදා වගේ...:yes:
  6. Samaposha

    Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ..

    ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා.. :yes: කියවලා බලන්න සමීර අය්යගෙ බ්ලොග් එක:) http://mamaicamerawai.blogspot.com/
  7. Samaposha

    Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ..

    එල මචන්..මං මේක පටන්ගන්නවා විතරයි..:cool:අනිත් අය කරගෙන යයිනෙ..:P:D
  8. Samaposha

    Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ..

    ආහ් ඔව් මචන් සියලු දේ අනිත්‍යයයි නේ..:yes: සමහරවිට ඕවගෙ Shitter count එක ඉවර වෙන්න කලින් වෙන part එකක් කෙල වෙන්නත් ඉඩ තියෙනවා shutter එක ගියොත් ඒක දාලා පාවිච්චි කරන්නත් පුළුවන් ඕනෙනම්. 100,000-200,000 කියන්නෙ ලොකු ගානක්නෙ මචන්..:shocked:
  9. Samaposha

    Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ..

    ඒකමචන් Experince එකත් එක්කම එන්න ඕන දෙයක්,අපි Cam එක ගැන lensඑක ගැන දන්නවනම් අපිට වෙලාවෙ හැටියට ඔය setting ටික හදාගන්න පුළුවන්.අනික Auto modeඑකෙන් ගන්න එක හැම වෙලාවෙම අසාර්ථක නෑ,මටත් තවම ටිකක් අවුල් ඔය ටික ඉක්මණින් හදාගන්න එකනම් :dull:. ටික ටික පුරුදු වෙන්න ඕන, අනික එහෙම වෙලාවට නැතුව නිකන් ඉන්න...

    No contents