ඉතින් උබ කියපු දෙ ඇරෙන්න මම කොතනකවත් කියල තියෙනවාද පවන්ට දෙන්න එපා කියාල මිනිහා සුදුස්සා නම් මිනිහාට දෙන්න ඔන මිනිහා ජාතිවාදි විදියට නිලය පාවිච්චි කරොත් අපි විරුද්ද වෙන්න ඔන උතුරු නැ එකතු කරන වගෙ දෙවල් ආවොතින්
උබටත් වැරදිලා බන් මම මෙ ත්‍රෙඩ් එකෙ පවන්ට දෙනවාට විරුද්දව දාපු පොස්ට් එකක් පෙන්නපන්...