මීළඟ අගවිනිසුරු දමිළ ජාතික කේ. ශ්‍රී පවන්

hitback

Member
Nov 15, 2014
6,177
350
0
එක තම්යි කිවුවා කියපු ඇඩ්මින්ට පොන්නයා කිවුවෙ එතකොටවත් උ පොන්නයෙක් නෙමෙනම් මගෙ එකවුන්ට් හො කොටවපු පොස්ට් දායිනෙ කියලා ඔක කියවන උනුත් කිවුවා කියන උනුත් දෙගොල්ලන්ම චිත්ත අදින්නෙ:rofl::rofl:

උබ කියන්නෙ උබ මම හැම ට්ඣිස්සෙම ත්‍රෙඩ් එකට අදාල දෙවල්මද කටහ කරන්නෙ නැත්නම් ත්‍රෙඩ් එක කියවන්නෙත් නැතිව එකෙ වැටෙන පොස්ට් වලට නෙමෙද සමහර් වෙලාවට උත්තර දෙන්නෙ

රිදිලා සමයන් දෝඩෝනවා :lol: . සරලව පවසන්න. :rofl::lol:
 
Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ඒකාලේ මුන් මුගේ අප්පගේ ඇටේවත් ඉඳලා නෑ බං. රෙද්ද උස්සගෙන දැන් කෑගහන්නේ ඒකයි. ඊයේ පෙරේදා තමයි ජුණ්ඩ වටේ මයිල් ගහක් ඇවිත් තියෙන්නෙත් ඉස්සෙල්ලම.

    lol:P:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ කියන්නෙ උබ මම හැම ට්ඣිස්සෙම ත්‍රෙඩ් එකට අදාල දෙවල්මද කටහ කරන්නෙ නැත්නම් ත්‍රෙඩ් එක කියවන්නෙත් නැතිව එකෙ වැටෙන පොස්ට් වලට නෙමෙද සමහර් වෙලාවට උත්තර දෙන්නෙ

    ආ ඒ කියන්නේ ත්‍රෙඩ් එකේ කියල තියන එකේ වැරැද්ද දැක්කේ නෑ මහින්දට පොන්නය කියපු එක දැක්ක කියලද? ඔකේ :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඇයි උඹ ත්‍රෙඩ් එක දාපු එකා වැරදි මතයක් පතුරවද්දී ඒක නොදැක්ක වගේ මහින්දට කියපු දෙයක් විතරක් අල්ලන් දඟලන්නේ?

    :angry: මීළඟ අගවිනිසුරු දමිළ ජාතික කේ. ශ්‍රී පවන්

    වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් නීති විරෝධී ලෙස පත් කර ඇති බව ප්‍රකාශ කරමින් ඒ අනුව තමන් නීත්‍යානුකූල අගවිනිසුරු ලෙස ප්‍රකාශ කරමින් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද උපරිමාධිකරණයේ අගවිනිසුරු කාර්යාලයට පැමිණ ඇත. ඒ අනුව වත්මන් අගවිනිසුරු සිය ධූරයෙන් ඉල්ලා අස් වී නැතත් බලහත්කාරයෙන් ඔහුව නෙරපා දමා තමන් අගවිනිසුරු බව ප්‍රකාශ කර ඇති ශිරාණි බණ්ඩාරනායක හෙට දින සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට නියමිතව ඇත. මේ අනුව දිනක් පමණක් අගවිනිසුරු ධූරයේ කටයුතු කරන ඇයගේ ඉල්ලා අස් වීමෙන් පසු පුරප්පාඩු වන එම තනතුරට දමිළ ජාතික කේ. ශ්‍රී පවන් මහතා පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් වන බවට සැල වේ...

    gossiplankanews

    ඔන්න ත්‍රෙඩ් එකෙ මුල තියෙන ටික දැන් මොන හෙතුවක් නිසාද උට බනින්න ඔන?:nerd:
    මොන උක්තටද මාම් දැන් උට බනින්න ඔන මම ත්‍රෙඩ් එකට ආවෙ ලාස්ට් පොස්ට් එක හිට්බැක් ගෙ නිසා මොනා හරි අවුස්සලා පිස්සුවක් කෙලින්න ත්‍රෙඩ් එකෙ මුල් පොස්ට් එකට මම උට බනින්න ඔන කියලා හිතනවනම් එක උබ දකින විදියෙ වරදක් මචන්
     
    ඌ ඒකෙන් මතු කරලා තියන අදහස උඹ මෙච්චර වෙලා මේ ත්‍රෙඩ් එකේ ඉඳලත් දැක්කේ නැද්ද බන්? ඔකේ උඹ බබා :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    රිදිලා සමයන් දෝඩෝනවා :lol: . සරලව පවසන්න. :rofl::lol:
    සරලවම ඔය කටහව කියපු ඇඩ්මින්ට හුකා ගන්න කියාල කිවුවෙ
    ආ ඒ කියන්නේ ත්‍රෙඩ් එකේ කියල තියන එකේ වැරැද්ද දැක්කේ නෑ මහින්දට පොන්නය කියපු එක දැක්ක කියලද? ඔකේ :lol:

    මීළඟ අගවිනිසුරු දමිළ ජාතික කේ. ශ්‍රී පවන්

    වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් නීති විරෝධී ලෙස පත් කර ඇති බව ප්‍රකාශ කරමින් ඒ අනුව තමන් නීත්‍යානුකූල අගවිනිසුරු ලෙස ප්‍රකාශ කරමින් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද උපරිමාධිකරණයේ අගවිනිසුරු කාර්යාලයට පැමිණ ඇත. ඒ අනුව වත්මන් අගවිනිසුරු සිය ධූරයෙන් ඉල්ලා අස් වී නැතත් බලහත්කාරයෙන් ඔහුව නෙරපා දමා තමන් අගවිනිසුරු බව ප්‍රකාශ කර ඇති ශිරාණි බණ්ඩාරනායක හෙට දින සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට නියමිතව ඇත. මේ අනුව දිනක් පමණක් අගවිනිසුරු ධූරයේ කටයුතු කරන ඇයගේ ඉල්ලා අස් වීමෙන් පසු පුරප්පාඩු වන එම තනතුරට දමිළ ජාතික කේ. ශ්‍රී පවන් මහතා පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් වන බවට සැල වේ...

    gossiplankanews

    ඔන්න ත්‍රෙඩ් එකෙ මුල තියෙන ටික දැන් මොන හෙතුවක් නිසාද උට බනින්න ඔන?
    මොන උක්තටද මාම් දැන් උට බනින්න ඔන මම ත්‍රෙඩ් එකට ආවෙ ලාස්ට් පොස්ට් එක හිට්බැක් ගෙ නිසා මොනා හරි අවුස්සලා පිස්සුවක් කෙලින්න ත්‍රෙඩ් එකෙ මුල් පොස්ට් එකට මම උට බනින්න ඔන කියලා හිතනවනම් එක උබ දකින විදියෙ වරදක් මචන්
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    meka balapan hodata:rofl: meta kalin hitiya aya kauda kiyala..:yes::yes:

    wadipura onan nam http://en.wikipedia.org/wiki/Chief_Justice_of_Sri_Lanka

    මන් මේ දෙවනි ලින්ක් එක දැන් දැක්කේ. පිස්සුද බං විකිපීඩියා එක එඩිට් කරන්න පුලුවන්. ඕකේ ඕනේ එකෙක්ට ඕනේ බොරුවක් දාන්න පුලුවන් :rofl::rofl:. අර රේඩියැක්ස් කියන දෙපැත්තෙම වැරදි දකින බන්දුලගෙන් නූල් සූත්තර ඉගෙන ගත්තු එකා අර මෛත්‍රීගේ මල්ලිට ටෙලිකෝම් පෝස්ට් එක ලැබුනු වෙලේ ගිහින් ඕක බලලා ඇවිත් පොර වගේ මේකේ දැම්මේ.ඌ එදා නොකියා කිව්වේ අද එඩිට් කරලා තියෙන්නේ නිකන් ඔක්කොම සුදුසු කමුත් එදා දාපුවා වගේ අදහසක් කියවන්න. හැබැයි එදා ඒ පොස්ට් එකේම දාලා තිබ්බා අලුතින් ලැබිච්ච පෝස්ට් එක ගැනත්. එක්කේ උන්ට ඇස් පේන්නේ නෑ නැත්නම් ඉලක්මක් විතරයි අඳුනන්නේ. :rofl::lol:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඌ ඒකෙන් මතු කරලා තියන අදහස උඹ මෙච්චර වෙලා මේ ත්‍රෙඩ් එකේ ඉඳලත් දැක්කේ නැද්ද බන්? ඔකේ උඹ බබා :lol:

    මට එ නිවුස් එකෙ උට බනින්න දෙයක් පෙන්නෙ නැහැ උබට එහෙම දෙයක් පෙනවානම් උබ බැනපන් එච්චරයි උබට පෙන දෙට මම කිරියමාර්ග ගන්න ඔන නැහැ

    මම බනින්න තියෙන දෙයක් දැක්කොත් මම බනින්නම් එක මගෙ තිරනයක් :D
     
    උ අදහස් කරන දෙ උ දන්නෙ හා උබලා බලන කොනය අනුව එක තිරනය වෙන්නෙ මම බැලුවෙ උ දාපු පලවෙනි පොස්ට් එක එකෙ මට එහෙම දෙයක් පෙන්නෙ නැහැ මම බබා නෙමෙ ගෙදරට සුදු පුතා කියන්නෙ:rofl::love::P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට එ නිවුස් එකෙ උට බනින්න දෙයක් පෙන්නෙ නැහැ උබට එහෙම දෙයක් පෙනවානම් උබ බැනපන් එච්චරයි උබට පෙන දෙට මම කිරියමාර්ග ගන්න ඔන නැහැ

    මම බනින්න තියෙන දෙයක් දැක්කොත් මම බනින්නම් එක මගෙ තිරනයක් :D

    මේ ත්‍රෙඩ් එකේ ඌ ශ්‍රීපවනට දෙමල නිසා අගවිනිසුරු කම දෙන එක වැරදි කියන එක මතු කරලා තියනවා පෙන්නේ නැද්ද?
     
    කෝණයක් අදාළ නෑ මේ ත්‍රෙඩ් එකේ ඌ එහෙම අදහස් කරලා තියනවා දැක්කේ නැද්ද? තවම පේන්නෙත් නැද්ද? පරණ සිංහල රජවරු ගැන එහෙම කියල?

    නෑ උඹ හැම පැත්තේම වැරදි දකිනවා කියපු නිසා මේ අහන්නේ :lol:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මට එ නිවුස් එකෙ උට බනින්න දෙයක් පෙන්නෙ නැහැ උබට එහෙම දෙයක් පෙනවානම් උබ බැනපන් එච්චරයි උබට පෙන දෙට මම කිරියමාර්ග ගන්න ඔන නැහැ

    මම බනින්න තියෙන දෙයක් දැක්කොත් මම බනින්නම් එක මගෙ තිරනයක් :D
    ජබුහ්.... :lol: isurueka ළිං පතුලටම ගියා ..... :lol:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මන් මේ දෙවනි ලින්ක් එක දැන් දැක්කේ. පිස්සුද බං විකිපීඩියා එක එඩිට් කරන්න පුලුවන්. ඕකේ ඕනේ එකෙක්ට ඕනේ බොරුවක් දාන්න පුලුවන් :rofl::rofl:. අර රේඩියැක්ස් කියන දෙපැත්තෙම වැරදි දකින බන්දුලගෙන් නූල් සූත්තර ඉගෙන ගත්තු එකා අර මෛත්‍රීගේ මල්ලිට ටෙලිකෝම් පෝස්ට් එක ලැබුනු වෙලේ ගිහින් ඕක බලලා ඇවිත් පොර වගේ මේකේ දැම්මේ.ඌ එදා නොකියා කිව්වේ අද එඩිට් කරලා තියෙන්නේ නිකන් ඔක්කොම සුදුසු කමුත් එදා දාපුවා වගේ අදහසක් කියවන්න. හැබැයි එදා ඒ පොස්ට් එකේම දාලා තිබ්බා අලුතින් ලැබිච්ච පෝස්ට් එක ගැනත්. එක්කේ උන්ට ඇස් පේන්නේ නෑ නැත්නම් ඉලක්මක් විතරයි අඳුනන්නේ. :rofl::lol:

    ඔහොමතමයි බන් කාට උනත් බොක්කෙන්ම love කරනකොට.:lol: ඇස් දෙකෙන්ම දැක්කත් පිළිගන්නේ නෑනේ.:P මොකකට මෙච්චර ආදරේ කරනවද දන්නේ නෑ :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මේ ත්‍රෙඩ් එකේ ඌ ශ්‍රීපවනට දෙමල නිසා අගවිනිසුරු කම දෙන එක වැරදි කියන එක මතු කරලා තියනවා පෙන්නේ නැද්ද?

    උට සැකයක් ඇති සමහරවිට උට බනින්න හො නොබනින්න මට හෙතුවක් නැහැ මම උව වැඩිය දැකලත් නැහැ උ මොන පැත්තට සහය දුන්න එකෙක්ද නැද්ද කියාල දැකලාත් නැහැ ඔය සැකය තියෙන ලක්ශ ගානක් අතරින් එකෙක් විතරයි උ (උබ කියන දෙ ගත්තොත්) අනික පවන් හරියටම හරි හො හරියටම නරකයි කියාල මට තිරනය කරන්න බැහැ රජයෙ නිලදාරියෙක් පොර දෙශපලකයෙක් නෙමෙ ඉතින් මම නොදන්න දෙවල් වලට වෙන්න ඉන්න අගවිනිසුරුට බනින්නත් බැහැ උට බනින්නත් බැහැ කටා හරි බැන්නෙ නැහැ කියලා මම වැරදි කාරයෙක් කරන එක අශොබනයි සහො ඔයාට උවමනාවක් තියෙනවනම් ඔයා බනින්න එක මට ප්‍ර්ශනයක් නැහැ මහින්දට ෆොන්සෙකාට කවුරු හරි පොන්නයා කියනවනම් උට බනින්න මට පුලුවන් හෙතු තියෙන නිසා:P
    කෝණයක් අදාළ නෑ මේ ත්‍රෙඩ් එකේ ඌ එහෙම අදහස් කරලා තියනවා දැක්කේ නැද්ද? තවම පේන්නෙත් නැද්ද? පරණ සිංහල රජවරු ගැන එහෙම කියල?

    නෑ උඹ හැම පැත්තේම වැරදි දකිනවා කියපු නිසා මේ අහන්නේ :lol:

    උබට කියලා තෙරුමක් නැහැ මම කාට හරි බැන්නත් නොබැන්නත් මම වැරදි උබට මිනිහෙක්ට
    බනින්න ඔනනම් උබ බැනපන් මචන් මට බනින්න ඔනනම් හොද කියන්න ඔනනම් එක මම බලා ගන්නම් මම කාටද බනින්න ඔන කියලා උබ තිරනය කරන්න ඔන නැහැ එක මගෙ වැඩක්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උට සැකයක් ඇති සමහරවිට උට බනින්න හො නොබනින්න මට හෙතුවක් නැහැ මම උව වැඩිය දැකලත් නැහැ උ මොන පැත්තට සහය දුන්න එකෙක්ද නැද්ද කියාල දැකලාත් නැහැ ඔය සැකය තියෙන ලක්ශ ගානක් අතරින් එකෙක් විතරයි උ (උබ කියන දෙ ගත්තොත්) අනික පවන් හරියටම හරි හො හරියටම නරකයි කියාල මට තිරනය කරන්න බැහැ රජයෙ නිලදාරියෙක් පොර දෙශපලකයෙක් නෙමෙ ඉතින් මම නොදන්න දෙවල් වලට වෙන්න ඉන්න අගවිනිසුරුට බනින්නත් බැහැ උට බනින්නත් බැහැ කටා හරි බැන්නෙ නැහැ කියලා මම වැරදි කාරයෙක් කරන එක අශොබනයි සහො ඔයාට උවමනාවක් තියෙනවනම් ඔයා බනින්න එක මට ප්‍ර්ශනයක් නැහැ මහින්දට ෆොන්සෙකාට කවුරු හරි පොන්නයා කියනවනම් උට බනින්න මට පුලුවන් හෙතු තියෙන නිසා:P

    උබට කියලා තෙරුමක් නැහැ මම කාට හරි බැන්නත් නොබැන්නත් මම වැරදි උබට මිනිහෙක්ට
    බනින්න ඔනනම් උබ බැනපන් මචන් මට බනින්න ඔනනම් හොද කියන්න ඔනනම් එක මම බලා ගන්නම් මම කාටද බනින්න ඔන කියලා උබ තිරනය කරන්න ඔන නැහැ එක මගෙ වැඩක්

    හා හා වටේ යන්න එපා ගයාන් මෙතන පවන් කොහොම රාජකාරිය කරනවද කියන එක නෙවෙයි කතාව.....පවන් දෙමල නිසා අග විනිසුරු ධූරය නොලැබිය යුතුයි කියන එකයි කතාව

    උඹ ඒකට එකඟද?

    මම ඌට බැනල ඉවරයි උඹෙන් ඇහුවේ උඹ දෙපැත්තේම වැරදි දකින පොරළු නේ ඒකයි
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    parana gojabi dial wage jathiwadaya gana katha nokara sudussata sudusu thana hamba una nam hondaai,,,!!
    mu demalada nadda kiyana eka nemmei wadagath...!!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    හා හා වටේ යන්න එපා ගයාන් මෙතන පවන් කොහොම රාජකාරිය කරනවද කියන එක නෙවෙයි කතාව.....පවන් දෙමල නිසා අග විනිසුරු ධූරය නොලැබිය යුතුයි කියන එකයි කතාව

    උඹ ඒකට එකඟද?

    මම ඌට බැනල ඉවරයි උඹෙන් ඇහුවේ උඹ දෙපැත්තේම වැරදි දකින පොරළු නේ ඒකයි
    ඉතින් ආයෙ බලපන් මම දාපු පොස්ට් වල මොනවද කියල තියෙන්නෙ මම කොතනවත් විරුද්ද වෙලා තියෙනවාද කියලා :nerd: බලලා ඉවර වෙලා උබ ම හිතලා බලපන් උබ අහපු ප්‍ර්ශනය තවත් අහන්න ඔන දෙයක්ද? කියාල?
     
    Similar threads