1. Lionzzz

    Calender ndda bn

    https://www.onlinejobs.lk/information/2023-government-calendar-with-public-and-bank-holidays-free-download/ https://publicholidays.lk/2023-dates/
  2. Lionzzz

    බලු පැටියෙක් ගේ ඇගේ මැක්කෝ අයින් කරන්නේ කොහොමද?

    Highly recommended. " TixFree Spot On " is a cheap version of this but both work. Otherwise, consult a vet
  3. Lionzzz

    සරසවි සිසුන්ගෙන් මුදල් අය කරනු..- IMF නිර්දේශ

    ඔව්, සුලුසේවකයො ඉන්නවා Cleaning Service එකෙනුත් ඉන්නවා. අපි දෙගොල්ලොන්ටම පඩි ගෙවන්න Tax ගෙවනවා.
  4. Lionzzz

    සරසවි සිසුන්ගෙන් මුදල් අය කරනු..- IMF නිර්දේශ

    ලංකාව කෙලවගෙන තියෙන්නෙ නිකං දෙන්න ගිහිල්ලයි, අඩුවට දෙන්න ගිහිල්ලයි. මෙටික හැදුනොත් හුගක් ප්‍රශ්න එකපාර විසදෙනවා. පලි : සහනාධාර ඒ අදාල පුද්ගලයන්ට අනිවාර්යයෙන්ම යන්න ඕන, අවෂ්යතා නැති අයට ඒවා යන නිසා තමයි මේ ප්‍රශ්නෙ ඇති වෙන්නෙ.
  5. Lionzzz

    සරසවි සිසුන්ගෙන් මුදල් අය කරනු..- IMF නිර්දේශ

    රජයේ රොහල් පද්දතියත් කාර්යක්ශම මදි, සමහරු සල්ලි ගෙවලා බෙහෙත් පිටින් අරන් එනවා වගේම , සේවකයො තියෙන බෙහෙත් උස්සනවා. සමහර තැන් වල සුලු සේවකයො හිටියට වැඩක් නෑ එගොල්ලොන්ගෙන් වැඩක් කරගන්න බෑ, මං හිතන්නෙ ඔතන තියෙන්නෙ Job security එක ගැන ප්‍රශ්නයක්. ඒ තියෙන issue එක විසදුවොත් හොද සේවාවක් ගන්න පුලුවන්
  6. Lionzzz

    සරසවි සිසුන්ගෙන් මුදල් අය කරනු..- IMF නිර්දේශ

    Free quota එකක් තියෙන්න ඕන . හැම University එකකටම scholar program එකකින් කට්ටියට එන්න අවස්තාව දෙන්න ඕන (දැනට Private & Government කියලා තියෙන හැම එකකම). රජයෙ දැනට තියෙන ඒවගේ percentage එක වැඩිපුර දෙන්න ඕන එතකොට, සල්ලි ගෙවලා එන අය සහ Scholar program එකකින් එන අය දෙගොල්ලොම එකට ඉගෙනගන්නවා. එතකොට...
  7. Lionzzz

    Lifemobile good or bad to buy an item?

    Branch ekk thiyenawa Liberty eke, Gihin gananwata wada lesi online order karana eka. Same price.
  8. Lionzzz

    Lifemobile good or bad to buy an item?

    Badu aran tiyenawa, Sealed pack thamai badu hugak ewa tiyenne. After Sales gana nam danne na (Hugak than wala chater ma eka).
  9. Lionzzz

    New phone

    Congratulations
  10. Lionzzz

    කෙල්ලට අම්මා කැමති නැත්තම්

    මේක නම් මං හිතන්නෙ අම්මලා තාත්තලා කැමති උනත්, කරන්න පුලුවන්නම් වඩාත් හොදයි. ප්‍රශ්න අඩුයි.
  11. Lionzzz

    Airtel ලස්සන Numbers

    ලාභයි, ඒ වගේම, Speed එකත් Average එකක් විදියට Shape.
  12. Lionzzz

    Airtel ලස්සන Numbers

    Airtel මරු බං. Data වලට වගේ පට්ට මට නම්
  13. Lionzzz

    Solo ride in Galle

    කොටුව පැත්තෙ හවසට වගේ ගියානම් මරු, ලයිට්ස් එක්ක අමුතු ලල් එකක් තියෙනවා, තව Jungle beach පැත්තට යන්නත් අමතක කරන්න එපා. සාහිත්යය ගැන උනන්දුවක් තියෙනවානම් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගෙ ගෙදර කවුතුකාගාරෙ බලන්න යන්න පුලුවන්, ගාල්ලෙන් ටිකක් දුර තියෙන්නෙ.
  14. Lionzzz

    වාහනෙ ඉස්සරහා ආදායම් බලපත්‍රෙ Photocopy එක අනිවාර්යද?

    Auto Lanka Thread එකක ටිකක් පැහැදිලිව තියෙනවා ඇයි Photocopy එක ඕන කියලා. "As far as I know, it is a must to display your vehicle's revenue license along with the vehicle's ID card on the front windshield. These two documents are first-hand proof to show that your vehicle is road legal even when...
  15. Lionzzz

    වාහනෙ ඉස්සරහා ආදායම් බලපත්‍රෙ Photocopy එක අනිවාර්යද?

    එක්කෙනෙක් නීතියක් දාලා තිබ්බා.
  16. Lionzzz

    වාහනෙ ඉස්සරහා ආදායම් බලපත්‍රෙ Photocopy එක අනිවාර්යද?

    Original එක තියෙනවා බං. Copy එක නැති නිසා නැවැත්තුවා. මෙච්චර කාලෙකට එහෙම වෙලා නැති නිසා තමයි අවුල උනෙ මට.
  17. Lionzzz

    වාහනෙ ඉස්සරහා ආදායම් බලපත්‍රෙ Photocopy එක අනිවාර්යද?

    මටත් ඒකෙ තේරුමක් තේරෙන්නෙ නෑ. අනෙ මංදා

    No contents