1. Lionzzz

    Ranamoto scooters

    මේ කාලෙට පුලුවන් තරම් තෙල් කරන වාහනයක් ගන්න එක තමයි හොදම දේ. නැත්නම් නිකං පෝලිං වල කාලකන්නි වෙනවා. නැත්නම් EBike එකක් වගේ ලයින් කරන්න
  2. Lionzzz

    කළහකාරී තත්ත්වය නිසා IMF එකෙන් අගෝස්තුවේ ලැබෙන්න තිබුණු මුදල් ලැබීමත් කල් ගියා - මනූෂ

    IMF / Steve Hanke ගෙ Tweet අපි දැක්කා කියලා මූ තාම දන්නෙ නැතුව ඇති
  3. Lionzzz

    📛QR ක්‍රමය තවත් කල් යයි

    ඔතන ආර්ක්ෂාවට දාන පොලිස් අයත් හොරකමට සම්බන්ධයි නේ (Video පවා Share වෙලාතිබ්බා). ගමේ අය කියල වෙනම පෝලිං හදලා ඉතිම් අහිංසක මනුස්සයෙක්ට තෙල් ටිකක් ගහගන්න බෑ.
  4. Lionzzz

    📛QR ක්‍රමය තවත් කල් යයි

    සුපිරි හොරකමක් තමයි වෙන්නෙ.
  5. Lionzzz

    Fuel Quota - අංක 6,7,8,9 වාහන හිමිකරුවන්ගේ සංගමය

    අදත් නැති කතාවක් දැක්කා.
  6. Lionzzz

    📛QR ක්‍රමය තවත් කල් යයි

    තෙල් භිෂනේ එහෙනම් තව කාලයක් තියෙවි. දැන්ම තෙල් ගහන්න හම්බවෙන්නෙ නෑ 💔
  7. Lionzzz

    රනිල්ට සෑහෙන වියදම්

    දැන් නම් ඉතිම් කවුරුවත් ගැන ලොකු විස්වාසයක් නෑ. බලමු මොකද වෙන්නෙ කියලා. Analysis ලා කියන විදියටනම්, මේ, Election එකෙන් දිනන කෙනා දේෂාපාලන යට සමු දෙන්න බලාගෙන වැඩ කරන්න වෙනවා කියනවා. එහෙම කරොත් රට ඉස්සරහට ගන්න පුලුවන් ලු. ඇත්ත වෙන්න ඇති, මොකද කලින් කට්ටිය ගත්තෙ ජනප්‍රිය තීරන මිසක් හරි තීරනය...
  8. Lionzzz

    Fuel Quota

    60ක් හැම කාර් එකකටම අල්ලන්නෙ නෑ හැබැයි එක පාර. 60 Week එකකට කියන්නෙ සුපිරි, දුන්නොත් එච්චර. මාත් හිතන්නෙ ලීටර් 10 - 20 අතර ගානක් දෙයි වීක් එකකට
  9. Lionzzz

    මූ ඇප් develop කරන company එක අනාතයි

    අදහස හොදය්. එහෙම නැතුව මෙහෙම කරොත්, 1. [1], [1.5], [2], [2.5] 2. මුලින් ලීටර් ගාන දානවා මෙහෙම [1] , [2], [3] .... ඊට පස්සේ, ඒකෙන් එකක් සිලෙක්ට් කරාම යටින් [100] [200] [300] ... මොකද ලීටරේකින් ලොකු දුරක් දුවන්න පුලුවන් වාහන තියෙනවා...
  10. Lionzzz

    මූ ඇප් develop කරන company එක අනාතයි

    අනිවා. ඔය Quota Update කරන සීන් එක තමයි කොස්සකට තියෙන්නෙ. ඒක හරියට වෙනවානම් වැඩේ සර්ථකයි.
  11. Lionzzz

    මූ ඇප් develop කරන company එක අනාතයි

    අපේ අය ස්ටිකර ප්‍රින්ට් කරයි. දැනට යන ක්‍රමේ හොදයි. පොඩි පොඩි අඩුපාඩු වෙයි. කොහොමත් දැන් අපේ (ලංකාවට පිටරටින්) Fuel Buying Power එක අඩු වෙලා නේ තියෙන්නෙ, එතකොට කොහොමත් පරිභෝජනය යම් ප්‍රමානෙකින් අඩු කරන්න සිද්ද වෙනවා. ඒ වගේම හරියට Public transport එක වැඩිදියුනු කලොත්, Fuel වලට දැනට Gov එකට යන...
  12. Lionzzz

    Fuel Quota එකට චැසි නම්බර් දැම්මෙ මොන ත්තකටද බං? දිගටම mismatch 🙄🙄

    ඕක දාන්න ඇත්තේ අපේ එවුන් පාරෙ යන අනිත් වාහන වල Number Plate එක බලලා ඒකෙන් තමන් Register වෙලා එක්කෝ Fuel quota එක වැඩි කරගන්නවා. නැත්නම් මගේ ගාව QR එක තියෙනවා මෙච්චර ගානක් ගෙවලා ගන්න කියලා. පෝලිමේ ඉදලා පෙට්‍රල් ගහගෙන, ආපහු පෝලිමට සෙට් වෙලා, ගහපු පෙට්‍රල් ටික ඇදලා විකුනන රටේ ඕක වෙන්න බෑ කියලද කියන්නෙ?
  13. Lionzzz

    කෝ බන් එව්වා කියපු ඩොලර්....

    එව්වද නැද්ද කියන එක තා ටික දවසකින් බලාගන්න පුලුවන්. කොහොමත් Central Bank Press Conference එක්කක් තියයි නේ. අඩුමගානෙ යම් වැඩිවීමක් හරි වෙලා තියෙන්න ඕන. මාද්යවෙදියොත් ඔය ප්‍රස්නෙ එයාගෙන් අහයි කියලා හිතමු. PS : ලංකාවේ Tourism Industry එක තාම කඩාවැටිලා තියෙන්නෙ. එකෙනුත් ලොකු Foreign Currency...
  14. Lionzzz

    අලව්වෙත්....😁

    අම්මෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  15. Lionzzz

    🔴 BREAKING NEWS - ඉන්ධන මිළ අඩු කෙරේ

    වැඩිකරේ 100 ~ 200 අඩු කරනකොට 10 ~ 20 ඒ කතාව ඇත්ත. ------ Post added on 1658063601
  16. Lionzzz

    🔴 BREAKING NEWS - ඉන්ධන මිළ අඩු කෙරේ

    කළු කඩ ලෙප්ට් වෙයිද?

    No contents