1. Lionzzz

    කෙනෙක්ට ජීවත් වෙන්න උදව්වක් වෙන්න.... මැරෙන්න හිතුණාට මැරුනේ නැති අය එන්න

    හුගක් අපිට එන ප්‍රශ්න වලට උත්තර අලුත් විනෝදාංශයක් එක්ක වෙනස් කරගන්න පුලුවන්. Try එකක් දීලා බලන්න. සමහර විනෝදාංශ වලට සල්ලි අඩුවෙන් හෝ යන්නෙම නැති තරම්. සමහර විනෝදාංශ තනියෙන් උනත් කරන්න පුලුවන්. උදා : උයන්න දන්නෙ නැති ක්නෙක් නම් උයන්න පුලුව, ටිකක් දන්න කෙනෙක් නම් අලුත් කෑමක් Try කරන්න පුලුවන්...
  2. Lionzzz

    Dialog - Call Blaster Unlimited Any Network Plan (Prepaid)

    https://www.dialog.lk/any-network-voice-plans
  3. Lionzzz

    Dialog - Call Blaster Unlimited Any Network Plan (Prepaid)

    Call Blaster Unlimited Any Network Plan (https://www.dialog.lk/call-blaster-unlimited-anynet-plan) PriceRs. 650 (including tax)Any net callsUNLIMITED (Including local landlines)Validity Period30 Days Reload Highlights Activate the Call Blaster Unlimited Any Net Plan by simply reloading...
  4. Lionzzz

    උඹලට දවසට පැය 48 ඇතිද බන්?

    පැය 48 ශේප්, හැබැයි දැනට තියෙන විනාඩි 60ක් පැය එකයි කියන සම්මතේ විනාඩි තිහ (30) කරන්න ඕන. එතකොට අවුලක් නෑ. 30min = 1 hour 8-)
  5. Lionzzz

    පාසැල් සිසුන්ට පැය 20ක පාට් ටයිම් ජොබ්

    හොද වැඩක්. හැබැයි ලංකාවෙ කම්කරු නීති මීට වඩා තදට බලන්න ඕන. හුගක් තැන් වලින් කම්කරුවන්ට අසාධාරණ වෙනවා. ඒක නිසා ඒ ගැන ලොකු අවධානයක් දෙන්න ඕන.
  6. Lionzzz

    ටෙලිකොම් ගණිකාව නිසා රටට නැති උනු තාක්ෂණය

    කොච්චර අඩුපාඩු තිබ්බත් තාමත් ADSL & Fiber connections Home users ලට දෙන්නෙ SLT එකෙන් විතරයි. ඒකත් ලංකාව පුරාම කරනවා. Dialog එකෙනුත් වැඩේ Initiate කරාට ඒ Project එක පට්ට Slow expand වෙන්නෙ.
  7. Lionzzz

    වැඩ කරන අපේ රණියා

    කලවම් ලීටරෙ 2000 ට ගහනවට වඩා මේ සිස්ටම් එක හොදයි. දැන් ඉතිං තෙල්ග බඩා කිරිල්ලත් වෙන්නෙ නැති නිසා සතියට හරි යම් ප්‍රමානයක් තෙල් ගහගන්න පුලුවන්.. ඇත්තටම ඩොලර් නැත්නම් අපි අපේ පැත්තෙනුත් පොඩි සහයෝගයක් දෙන්න ඕන (ඊලග චන්දෙදිවත් රටට හිතවත් වෙනසක් කරගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා).
  8. Lionzzz

    බවුසර් පිටත් වෙන සයිට් එක ආයේ වැඩ සිංහලු. 😍

    ඕටත් හොම තමයි පෙන්නන්නෙ.
  9. Lionzzz

    China War ඒකකට යයිද

    යන එකක් නෑ. සද්දේ දාලා බැලුවා බය වෙනවද කියලා. නැත්නම් Warning එක දුන්නා වගේම ගහන්නත් තිබ්බා. හැබැයි යටින් එක එක Game ගහවි.
  10. Lionzzz

    Slt router bill

    අඩේ Physical Bill එනවද? කියලා ගෙන්නගන්න පුලුවන්ද?
  11. Lionzzz

    Dialog use කරන අය ......

    Dialog එකෙ අයත් කියනවා, හැබැයි මෙච්චර කාලෙකට මං Active කරපු Packages නම් එහෙම වෙලා නෑ. කොහොමත් ඔවා දෙන්නෙ Number portability පටන්ගන්න නිසා වෙන්න ඇති. එහෙම උනොත් තව අලුත් ලාභ Packages දාවි.
  12. Lionzzz

    Dialog use කරන අය ......

    ඕකම Prepaid එකකුත් තියෙනෝ https://www.dialog.lk/triple-blaster-any-network-plan-577
  13. Lionzzz

    Dialog use කරන අය ......

    එකදිගට ඩවුන්ලොඩ් කරන කෙනෙක්ට මරු. මං Use කරන්නෙ Airtel 210ට වගෙ තියෙන 5GB Long Validity එක. ඒක Shape
  14. Lionzzz

    Dialog වෙතින් අලුත් Postpaid Voice Packages (On-net and Off-Net)

    එහෙමද, එහෙනම් Dialog එකට යන්න වෙයි. මට එදා Call center එකෙන් කියපු එක තමයි මෙතන දැම්මෙ.
  15. Lionzzz

    Dialog use කරන අය ......

    කොහොමද Active කරන්නෙ? Validity එක කොච්චර කල් ද?
  16. Lionzzz

    Dialog use කරන අය ......

    උබට Cost එක අඩු කර්ගන්න නම් ඕන හොදම දේ, ගෙදර හරි බොඩිමක හරි ඉන්නවානම් Fixed Router එකකට යන එක. ඒක තමයි Data වලට පට්ට ලාභ. එකෙන් Battery drain වෙන එකත් සෑහෙන්න අඩු වෙනවා. ඊට අමතරව නිතර Travel කරන Duel Sim තියෙන කෙනෙක් නම් තව Data ලාභ Sim එකක් දාගෙන Data අවුල් තැන් වලට විතරක් Dialog වලට Switch...
  17. Lionzzz

    ගාලුමුවදොර වෙරෙළ තීරයේ තවත් නාඳුනන මළ සිරුරක්

    ගෝල් ෆේස් එකෙන් දැම්මා කියලා ටිකක් හිතන්න අමාරුයි. දැන් එතන Walking Path එකේ Light Pole Tower & CCTV හයි කරලා තියෙනවා. හුගක් දුරට වෙන කොහෙන් හරි දාපු එකක් කැරකිලා ආවා වෙන්න පුලුවන්. මුහුද ගැන අත්දැකීම් තියෙන අය දන්නවා මුහුදට ගහගෙන ගිය ඒවා, ආපහු ගොඩගහන තැන්. එයාලට දලවෂයෙන් කියන්න පුලුවන්. (මං ඔය...
  18. Lionzzz

    Kauda bn mae kella lol

    @Emios - මාකටිං පාර එළ ඈ. අපි ඇන්දුනා

    No contents