1. Lionzzz

    කොලබ හෙට දුරකතන සම්බන්ධතා නවති. TRC 🔴🔥

    ලංකාවටම ඇදිරිනීතිය කියලා එකකුත් දාලා තිබ්බා ඔය group එකේම. පස්සෙ ඒක මකලා
  2. Lionzzz

    රටේ පෙට්‍රල් මැනේජ් කරන හැටි

    ඒකනම් මං දන්න තරමින් ලොකූ අවුලක් නෑ බං. මොකද දවසට 10 - 12 සැරයක් Starter Mortar එක ගහනවට වඩා හොදයි ඕක ඔන් එකේ තියෙන එක AC බස් නම් අනිවා On එකෙ තියන්න ඕන, ලොකු වෙලාවල් බස් නවත්තං ඉන්නෙ නෑ නෙ බං. පැය ගනන් වගේ. ඒක නිසා ඒක Consider කරන්න බෑ. මං වැරදිනම් මේ සම්බන්ධයෙන් මට වඩා Technical...
  3. Lionzzz

    රටේ පෙට්‍රල් මැනේජ් කරන හැටි

    අක්‍රමිකතා වෙන එක නවත්තන්න ඕන. උදා : Active Token එකක් තියෙනම් වෙන Shed එකකින් Token එකක් ගන්න බැරි වෙන්න ඕන (ඕන නම් Shed එකකට Transfer කරගන්න Option එක දෙන්න ඕන). තව දෙයක් තමයි, ටෝකන් එක ගන්නත් වාහනෙන් එන්න ඕන. (කොළ කෑලී වල ලියනවා කියන්නෙ කොහොමත් වැඩේ හරියට වෙන්නෙ නෑ. තව දෙයක් විදියට අදාල...
  4. Lionzzz

    රටේ පෙට්‍රල් මැනේජ් කරන හැටි

    දවස් වැඩේ නම් මහ බොරු තේරුමක් නැති වැඩක්. ඕක දාපු ගමන් ඔක්කොම එවුන් හැමදාම පෝලිමෙ (මතකනේ කොරෝනා කාලෙ). අත්යවෂ්යය සේවා කියලා ශෙඩ් ටිකක් වෙන් කරා නේ, එතකොට එකෙත් වෙන අය හිටියා. හොදමදේ, වාහනේට තෙල් දෙන Quota එකක් තියෙන්න ඕන, ඒක Track වෙන්න ඕන. සාමාන්යය වාහන වලට කරන එක Practical නැත්නම්, පොදු...
  5. Lionzzz

    ⛽ රුපියල් 250 කට ඉන්ධන ලීටරයක් ලබාදිය හැකි බවට කෝප් කමිටුවේ දී අනාවරණයක් ⛽

    දැන් හුගක්ම ආනයනය කරන්නෙ End Product (Petrol / Kerosene / Diesel ...) නිසා එවගේ ගනන් වෙනස්. බදු අයකරන සහ, හැම Product එකේම ගාන කංචන දාලා තිබ්බා. මේ සබාපති කියන්නෙ කංචනගෙ ගනන් බොරු කියලා.
  6. Lionzzz

    ලබන සතියේ අගමැතිකම වෙනස් වීමට බොහෝ විට ඉඩ ඇත..

    අනුරටත් දීලා බලන්න ඕන. එතකොට අපිට Idea එකක් එනවා කියනවා වගේම වැඩත් පුලුවන්ද කියලා.
  7. Lionzzz

    පණ අදින මැජස්ටික් සිටී

    ටික කාලෙකට කලින් නම් දැක්කා මේ අවුරුද්දේ අගට වෙන්න Open වෙනවා කියලා. ලගදි එතනින් ගියා. පිටට පේන වැඩ නම් ගොඩක් දුරට ඉවරයි (බස් එකේ යනකොට දැක්කෙ).
  8. Lionzzz

    විදුලි මාෆියාව හෙළි වෙන්න පටන් ගත්තා

    ඔකටත් කට්ටිය වැඩවර්ජන කරයිද මංදා.
  9. Lionzzz

    🛑 මැලේසියාව දෙනවයි කියූ ඉන්දන නැව අතුරුදන් කාංචන

    නැව එනකං සුවර් නෑ පුතී. අනික අපි යන පාරත් වැඩිය සුභදායක නෑ.
  10. Lionzzz

    පණ අදින මැජස්ටික් සිටී

    ඔකේ සෙනග අඩූ උනේ අද ඊයේ නෙවෙයි. One Galle face එකයි Colombo City Center එකයි Open කරාට පස්සේ ඕකට සෙනග කොහොමත් අඩුයි. කඩ කිහිපයක් වැහිල තිබ්බට හුගක් කඩ & Restaurants තාමත් Open. සෙනග කොහොමත් සාපේක්ෂව අඩුයි. හෑබැයි Food Court එකට Mall ekata සාපේක්ෂව යම් සෙනගක් ඉන්නවා. Havelock City Mall එක Open...
  11. Lionzzz

    Fuel queue vs Tesla Queue

    Charge Stations නම් අලුතින් හදන්න පුලුවන්, සෝලා පැනල් ටිකක් ගහලා හරි ඒ Charge Station වලට Power දෙන්න පුලුවන්. අපේ රටෙ තෙල් බෙදන්න සම්පත් තියෙනවා, අපිට නැත්තෙ තෙල් (හරියට තෙල් ටික එනවානම් පෝලිම් නැතුව ගහගන්න පුලුවන් දැනුත්). Tesla එකේ ප්‍රස්නෙයි, දැන් රටේ තියෙන ප්‍රස්නෙයි Compare කරන්න පුලුවන්...
  12. Lionzzz

    "මගේ සල්ලිවලින් තව පාස්පෝට් කන්තෝරුවක් හදනවා" - ප්‍රකෝටිපති ව්‍යාපාරික,රාජ්‍ය අමාත්‍ය ධම්මික පෙරේරා..🌷😱

    හුගක් අය කියන එක වෙනයි, ලංකාවෙ රජයෙන් කරන වැඩ වෙනයි. ධම්මික ලොක්කා එන්නෙ මෙක ආපහු යතා තත්වයට ගේන්න නම් ඒක කරන්න ඕන විදියක් තියෙනවා. හංදියක් හංදියක් ගානෙ Passport Office Open කරලා හරියයන්නෙ නෑ තේරුමක් නැතුව. අනික ලංකාවෙ ඔය රජයේ වැඩි කට්ටිය පිටරට යවන්න වගේ වැඩකට නම් ඕන, ඇතුලෙන් වැඩ පිලිවලක් හදන්න...

    No contents