මුන්ට මොලේ නෑ තේරුම් ගන්න පෙට්‍රල් නැති එක වෙනයි, මිනිස්සුන්ගෙ රස්තියාදුව වෙනයි කියලා. වාහන ටික පෝලිමට තියල වාහන අන්කය, හැදුනුම්පත ඇතුලත් කරල කූපන් 1000-2000ක් දීලා, කාර් නම් එක බවුසරෙන් 130යි නම්
1-130- පලමු බව්සරය
131-260- දෙවන බව්සරය
261-390- තෙවැනි බව්සරය
---
වගේ නම්බර්ස් දීලා යන්න කිව්වා නම් ඉවරයි. ඊට පස්සෙ බව්සරය එන වෙලාව SMS එකකින් කියලා, පැයකට කලින් අදාල සෙට් එක (1-130 සෙට් එක ) ගෙන්නුව නම් ඉවරයි. පැය 3-4කින් ගහගත්තා ගියා, ඊලග බව්සරය එනකොට අනිත් සෙට් එක.
එක බව්සරයෙන්
කාර් 130
බයිසිකල් 350
ටුක් 250
දෙන්න පුලුවන් (පහුගිය ටිකේ අයිඕසී දුන්නෙ ඔහොමයි )
එක බව්සරෙන් වාහන 730යි, ශෙඩ් 400 (ලන්කාවෙ ශෙඩ් වලින් 1/3 )= 292,000 වාහන දිනපතා. වාහනයකට සතියකට ඇති ඔය ඉන්දන. ඒ කියන්නෙ සතියක් යනකොට වාහන මිලියන 2කට ඉන්දන දීලා, උපරිම පෝලිම් වල කාලය පැය 7-8ක්.