යහපාලනය ජාතිවාදය පතුරවයි!

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    යහපාලනය ජාතිවාදය පතුරවයි!

    මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුලු යහපාලන සෙට් එකම ජාතිවාදය පතුරනවා හැබැයි ඒ වෙනමම විදිහකට , සාමාන්‍යයෙන් ජාතිවාදීන් කිව්වෙ සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන පිරිසටනේ, ඒත් යහපාලන සෙට් එක කරන්නෙ, සුළුජාතින්ව සිංහල මිනිස්සුන්ට එරෙහිව උසිගන්වන එක, ඉස්සර තිබ්බේ "සිංහලයනි නැගිටියව්"නේ ඒත් යහපාලන සෙට් එක කරන්නෙ "දෙමළ, මුස්ලිම් මිනිසුනි නැගිටියව්" වගේ දෙයක්, අනිත් මිනිස්සුන්ට ජාතිවාදීන් කිය කිය සංහිදියාවක් ගැන කතා කරන මේ මිනිස්සු එදා ඉඳලාම කළේ ජාතිවාදී වැඩ, හැබැයි ඒ සිංහල මිනිස්සු වෙනුවෙන් නෙමෙයි, සුළුජන කොටස් වෙනුවෙන්,
    සුළු ජනකොටස් අතර වීරයෝ වෙන්න තමයි මෙයාලා මේ ඳගලන්නේ,
     
    • Like
    Reactions: Dr.Amdan

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැතුව කොහොමද උන්ගේ චන්ද ටික ගන්නේ :D සින්හළු නං කැපුවත් කොළ නිල අය චන්දෙ දෙනවනෙ. අර චන්ද එහෙම ගන්න බෑ නෙ ඉතින් ඔහොම කරන්න වෙනව
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    නැතුව කොහොමද උන්ගේ චන්ද ටික ගන්නේ :D සින්හළු නං කැපුවත් කොළ නිල අය චන්දෙ දෙනවනෙ. අර චන්ද එහෙම ගන්න බෑ නෙ ඉතින් ඔහොම කරන්න වෙනව
    sirawatama :yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Chandrika aunty ඊයේ සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් මුස්ලිම් සහෝදරයන්ග‍ෙන් සමාවත් ඉල්ලූවා. ජනාධිපතිතුමාත් සපත කළා නේද මුස්ලිම් දෙමළ සහෝදර සහෝදරියන්ට කරදරයක් වෙන්න ඉඩ තියන්නෙ නෑ කියලා.ඔහොම තමයි ජාතිවාදී සිංහලුන්ට යහපාලනය සලකන්නේ මහානායක හාමුදුරුවෝ මොනවා කිව්වත් වැඩක් නෑ සමාව ගත්තේත් SB විතරයි ජනාධිපති ගණන් ගත්තේත් නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Chandrika aunty ඊයේ සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් මුස්ලිම් සහෝදරයන්ග‍ෙන් සමාවත් ඉල්ලූවා. ජනාධිපතිතුමාත් සපත කළා නේද මුස්ලිම් දෙමළ සහෝදර සහෝදරියන්ට කරදරයක් වෙන්න ඉඩ තියන්නෙ නෑ කියලා.ඔහොම තමයි ජාතිවාදී සිංහලුන්ට යහපාලනය සලකන්නේ මහානායක හාමුදුරුවෝ මොනවා කිව්වත් වැඩක් නෑ සමාව ගත්තේත් SB විතරයි ජනාධිපති ගණන් ගත්තේත් නෑ
    චන්ද්‍රිකා කිව අවුරුදු 1500ක් තිස්සේ මුස්ලිම් අය අපිත් එක්ක ඉඳල තියෙනවය කාටවත් කරදරයක් නෑ එයාලගෙන් කියල :yes: එයා කිව නං හරි.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඔව් ඒක සම්පුර්න ඇත්ත...අනියම් ආකරයෙන් ජාතිවාදය පතුරවනමින් උසිගන්නවනවා...

    ගෙදරක අම්ම තාත්ත(සිංහල ) තමන්ගෙ දරුව හොරෙක් ජඩයක් මූ තමා ඔයාලට ජරා වැඩ කරන්නෙ කියල වටපිට එවුන්ට(ලෝකෙට ) කියනව වගේ වැඩක් ආන්ඩුව කරන්නෙ
    :yes:

    සිංහලයන්ට වාතයක් ගියත් " අන්න මූ සමගියද මොකක්ද එකට ට හානිකලා " කියල රූපවාහිනි වලින් බෙරිහන් දෙනවා..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    චන්ද්‍රිකා කිව අවුරුදු 1500ක් තිස්සේ මුස්ලිම් අය අපිත් එක්ක ඉඳල තියෙනවය කාටවත් කරදරයක් නෑ එයාලගෙන් කියල :yes: එයා කිව නං හරි.

    එතකොට අරාබියට ස්ලාම් හඳුන්වා දුන්නේ ලංකාවද:shocked:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    චන්ද්‍රිකා කිව අවුරුදු 1500ක් තිස්සේ මුස්ලිම් අය අපිත් එක්ක ඉඳල තියෙනවය කාටවත් කරදරයක් නෑ එයාලගෙන් කියල :yes: එයා කිව නං හරි.

    " මුස්ලිම් අයගෙන් සිංහල අයට කරදයක් වෙන්න ඉඩ දෙන්නෑ "
    කියන වචන ටික කෙනෙක් කිව්වනම් ඌ ජාතිවාදියෙක් කියල කියනව
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    එතකොට අරාබියට ස්ලාම් හඳුන්වා දුන්නේ ලංකාවද:shocked:

    ඔව් පේන්නැද්ද මේකෙ හැම තැනම තියෙන්නෙ ඉස්ලාම් නටබුන්..සිංහල අය මෙහෙ රෙදි වෙලදාමට අවිල්ල ඉස්ලාම් කාන්තාවන් විවාහ කරගෙන මෙහෙ බින්න බැහැල තියෙන්නෙ..අරාබියට ආගම යවල තියෙන්නෙ මෙහෙන්:lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔව් පේන්නැද්ද මේකෙ හැම තැනම තියෙන්නෙ ඉස්ලාම් නටබුන්..සිංහල අය මෙහෙ රෙදි වෙලදාමට අවිල්ල ඉස්ලාම් කාන්තාවන් විවාහ කරගෙන මෙහෙ බින්න බැහැල තියෙන්නෙ..අරාබියට ආගම යවල තියෙන්නෙ මෙහෙන්:lol:
    එහෙනම් එදා ලංකාවේ හිටපු අහිංසක ස්වදේශික මුස්ලිම්වරුන්ට කරපු දේවල් තමයි සිංහලුන්ට පටිසන් දෙන්නෙ :sorry:

    මුහම්මද් ඉපදෙන්නත් කලින් මුස්ලිම් අය මෙහෙ ඉඳල :yes: චන්ද්‍රිකා කිව නං හරි :D

    ගීතා aunty හොඳයි නේ එයා විදේශ ආයෝජන හරි ගෙනාවා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    LazyLizard:21856440 said:
    නැතුව කොහොමද උන්ගේ චන්ද ටික ගන්නේ :D සින්හළු නං කැපුවත් කොළ නිල අය චන්දෙ දෙනවනෙ. අර චන්ද එහෙම ගන්න බෑ නෙ ඉතින් ඔහොම කරන්න වෙනව

    බලය රැක ගන්න ඕනි ජරා වැඩක් කරයි