බත් එකක් රු 25 කින් 50කින් වැඩි කරනවලු
ප්ලේන්ටිය 5ක් 10ක්
ආප්පෙ 5කින්,,,,,
ආප්පය ආප්ප කාල ඇවිල්ල කෙලියා නේද
කරුපයියාගෙ අම්ම පව්
මම දන්න පවුල් තියෙනව බඩු ගනන් නිසා කන්නත් නැ,,පවුල් පසුබිම නිසා හිගාකන්නත් බෑ,,,දරුවො 3ක් නෙවේ 2ක් ඉන්න පවුල් උනත් පව් බන්,,,
මෙහෙම ගියොත් වේසකම් කරල,,කුඩු විකුනල තමා...