ඕක ඒ හැටි ප්‍රශ්ණයක් කියලා හිතාගන්න එපා මචන්. දැන් හිතපන් මටත් උඹ වගේම වයස. උඹ කරන ෆීල්ඩ් එකේම තමයි මමත් ඉගෙන ගත්තේ . හැබැයි කරන ජොබ වෙනස්. ඒ වුනාට මට තවම කෙල්ලෙක් නෑ. මම කෙල්ලෙක්ට ආදරේ කරලත් නෑ. නමුත් ඒක මට ගැටලුවක් නෙවෙයි. හැමදේම වෙලාවට සිද්ධ වෙයි. මුලින්ම ජොබ් එකේ ඉහලට යන්න, තව ඉගෙන ගන්න...