එළකිරි එකෙ ඉන්න හැමෝම අය එන්න

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මූ කියන ඒවානං අහන්න යන්න එපා උබට ජීවිතේට කෙල්ලෙක් හම්බෙන එකක් නෑ

    3D_emoticon_40.gif
     
    • Like
    Reactions: erozan

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇයි උඹට කෙල්ලෙක් නෑ කියලා මම පලි නෑ නේ බොල..
    ඒ ඉතින් උඹේ කාලකන්නි කම ට නේ වෙන මොනවාට ද
    :baffled::lol:

    oya neda ara jiwiteta dekala neti photo ekakwat dekala neti kellekwa balanna parents la yewwe?
    3D_emoticon_S202.gif
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    තමුන්ට කෙල්ලෙක් නැති ඒක ගැන සතුටු වෙන්න... මට නම් කෙල්ලෝ කියන ජාතිය ගැනම කල කිරිල ඉන්නේ... කාන්තාවට තියෙන ගෞරවය හරි රැකිලා තියෙන්නේ මගේ අම්මයි, ආච්චි අම්මයි නිසා... ඉල්ලන කන්නේ නැතුව ලැබෙන දේ විතරක් කාල ඉඳපන් මචං... නිකං පාරේ තියෙන වල හොඳයි... මඩ වලකට වඩා.. ඒ නිසා තනිකම සැපයි කියල හිතල තමන්ගේ ටාගට් වලට යන ඒක තමයි හොඳම දේ....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තමුන්ට කෙල්ලෙක් නැති ඒක ගැන සතුටු වෙන්න... මට නම් කෙල්ලෝ කියන ජාතිය ගැනම කල කිරිල ඉන්නේ... කාන්තාවට තියෙන ගෞරවය හරි රැකිලා තියෙන්නේ මගේ අම්මයි, ආච්චි අම්මයි නිසා... ඉල්ලන කන්නේ නැතුව ලැබෙන දේ විතරක් කාල ඉඳපන් මචං... නිකං පාරේ තියෙන වල හොඳයි... මඩ වලකට වඩා.. ඒ නිසා තනිකම සැපයි කියල හිතල තමන්ගේ ටාගට් වලට යන ඒක තමයි හොඳම දේ....
    මමනං කෙල්ල මාව අමතක කරපු දවසෙම වෙන එකක් සෙට් කරගන්නවා ඊලගට පහුවදාට අර පරන කෙල්ලට පේන්න රඟනවා
    :lol::lol:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඕක ඒ හැටි ප්‍රශ්ණයක් කියලා හිතාගන්න එපා මචන්. දැන් හිතපන් මටත් උඹ වගේම වයස. උඹ කරන ෆීල්ඩ් එකේම තමයි මමත් ඉගෙන ගත්තේ . හැබැයි කරන ජොබ වෙනස්. ඒ වුනාට මට තවම කෙල්ලෙක් නෑ. මම කෙල්ලෙක්ට ආදරේ කරලත් නෑ. නමුත් ඒක මට ගැටලුවක් නෙවෙයි. හැමදේම වෙලාවට සිද්ධ වෙයි. මුලින්ම ජොබ් එකේ ඉහලට යන්න, තව ඉගෙන ගන්න, ගෙයක් දොරක් හදාගන්න ඒවගේම වාහනයක් ගන්න වගේ දේවල් කීයක් නම් කරන්න තියෙනවාද. අනිත් එක තමයි වයස 22 කියන්නේ කොල්ලෙක්ට මහ වයසක් නෙවෙයි. 30 වෙනකන් කාලේ තියේනවා. සමහරවිට ඊටත් වඩා. ඉතින් ඉවසීමෙන් කටයුතු කරන්න
    :yes::yes::yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    තමුන්ට කෙල්ලෙක් නැති ඒක ගැන සතුටු වෙන්න... මට නම් කෙල්ලෝ කියන ජාතිය ගැනම කල කිරිල ඉන්නේ... කාන්තාවට තියෙන ගෞරවය හරි රැකිලා තියෙන්නේ මගේ අම්මයි, ආච්චි අම්මයි නිසා... ඉල්ලන කන්නේ නැතුව ලැබෙන දේ විතරක් කාල ඉඳපන් මචං... නිකං පාරේ තියෙන වල හොඳයි... මඩ වලකට වඩා.. ඒ නිසා තනිකම සැපයි කියල හිතල තමන්ගේ ටාගට් වලට යන ඒක තමයි හොඳම දේ....

    yes of course :)
    සමාජේ විසයි - තනිකම් සැපයි
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    එහොම හිටපං බං සුදුසු කාලට උබ හෙයාගෙන එයා එයි. නුසුදුසු කාලෙට අපිව හොයාගෙන එන්නේ නුසුදුසු අය. උබ ඉක්මන් නොවී ‍ජොලියේ ඉන්න.