කැමති අයට බව දන්නවා. ඒත් මෝඩ කතා කියල තියන හන්ද, අනිත් උන් නොමග යවන්න බොරු ජාතියාලයක් දාල තියන හන්ද, තමයි කිව්වේ. නැත්නම් උඹ සිංහල කියල පඩ ටෝක් දැම්මට මට නම් අවුලක් නෑ. ඒත් උත්තර දෙන එක මම අනිවාර්යයෙන් කරන්න ඕන. මොකද උඹ වගේ එක මෝඩ හරකෙක් කියන කතාවක් හන්දා ගොඩක් උන් නොමග යන්නත් සමාජයේ...