ඔහොම ගියොත් ඉතින් ශරීරයේ තියන අවයව නේ කියල ඔක්කොම එළියේ දාගෙන යන්න බලයි. මෙහෙමයි මචන් යමක් කියන්නේ මොන තේරුමකින් ද කියල බලන්න ඕන. පයිය කියන්නේ අර ඉස්සරහින් එල්ලෙන එක අදහස් කරලා නම්, මල්ලක් කියල නිකම් ඉන්නද. උඹ සංස්කෘතිය ගැන කතා කරාට ඒ ගැන අවබෝධයක් නෑ. හොඳට මතක තියා ගනින් ලැජ්ජාව බය කියන දෙක තමයි...