සොෆ්ට්වෙයා ඉන්ජිනියස්ලටත් IESL මෙම්බෂිප් එක අරගන්න තැනට වැඩ සෙට් කරගෙන, හැමෝම කතා වෙලා Clientලගෙන් ගන්න ගාණවල් තීරණය කර ගන්න ඕනි කියලා මම අවුරුදු ගාණකට කලින් කිව්වා. මොකෙක් හරි රු 1500කට වෙබ්සයිට් හදන පෝස්ට් එකක් දැකලයි මම එහෙම කිව්වේ.
ලෝයස්ලා පොඩි සයින් එක ගහන්නත් රු500යි. ඔප්පු ලියද්දි ...