අනේමන්දා youtube එකේ ගොඩක් එක්පර්ට්ස්ලා කියනවා deepseek එක හොදයි කියලා.
ඒත් deepseek එකෙන් අමාරු ප්‍රශ්නයක් ඇහුවම server busy කියලා වැටෙනවා. ලේසි එකකටනම් ටක්ගාලා උත්තරේ එනවා. අමාරු ප්‍රශ්නයට chatgpt free එකෙන් නම් හරි උත්තරේ හම්බුනා.
සිංහල උත්තර වලටනම් deepseek තමා හොද.