Salli bank eke ithuru karala nam therumak ne. Emergency fund ekk witharai thiyaganna oniලංකාවෙ හැම භාණ්ඩ හා සේවාවක්ම ගණන් ගිහින්.. මට ඒවා දිහා බලන් ඉන්දෙද්දි පට්ට විදියට බය හිතෙනව.
මෙන්න මේ දේවල් සෙට් උනාම කොහොමද කරගන්නෙ කියල හිතෙනව:
* අම්මා, තාත්තා ලෙඩ උනාම, ළග කෙනෙක් නවත්වන්න, අවශ්‍ය බෙහෙත් අරන් දෙන්න.. පට්ට සල්ලියක් ඕන.
* වාහනේ ලෙඩක් ආවම, පාර්ට්ස් ගිනි ගණන්.
* ගෙදර මළගෙයක් උනොත් ඒවට ලොකු වියදමක් වෙනවා.
* ඉතුරු කරපු සල්ලි බලන් ඉන්දෙද්දි වටිනාකම වේගෙන් අඩුවෙනවා.
මේවා දකිද්දි උඹලට දැනෙන්නෙ නැද්ද නිකන් රෝලර්කෝස්ටර් එකේ යනව වගේ?
