DeepSeek ඇමෙරිකාවේ ChatGPT downloads පසු කරයි

redux

Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113


    මේක ඉක්මනට වහපල්ලා සුදු මහහ්තුරුන්ගේ ජාතික ආරස්සාවට තර්ජනයක් වෙනවා. අයින් කරපල්ලා app store වලින් :growl:
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    අපිට තියෙන්නෙ ජාතියක් වශයෙන් උදෙ ඉදන් රෑ වෙනකන්
    Diana Prince Popcorn GIF
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,699
    113
    වැඩ නෑ.

    ලෝඩ් එක වැඩියි වගේ.
    ඔව්. වැඩ නෑ. රෙජිස්ටර් වෙන්න බෑ නේ.. :unsure:

    ඉයේ ඉදලා deep seek site එක api ගොඩක් slow මන් හිතුවා මොකක් හරි කේස් එකක් ඇති කියලා,
    ටික දෙනෙක්ට සෑහෙන්ඩ රිදිලා වගේ , දැනට deep seek අලුත් accounts හදන්න බෑ,


    t6-png.245784


    https://elakiri.com/threads/සුපිරිම-ai-model-එකක්-free-දුන්න-එකට-ඇරියස්-කාරයෝ-ගොඩක්-ඉන්නවා-වගේ.2196464/#post-30504843
     
    • Sad
    Reactions: NRTG and gnilukshi

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    චීනා වැඩ්ඩා.අරුන් තම්බි මර මර කාලේ කකා ඉන්නවා චීනා අරිනකන්.🤣...
     
    • Like
    Reactions: NRTG