1. SANJEE

    EK Married Club-16

    තවත් එකෙක්......... :oo:
  2. SANJEE

    EK Married Club-16

    සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරිය.....
  3. SANJEE

    මොනවද මේ ටිප්ට්‍රොනික් ගියර්??

    වටිනවා....... You must spread some Reputation around before giving it to IDG again. එක එක වාහන වල ඔය ගියර් ශිෆ්ටින් කරන තියෙන හැටි ගැන ෆොටෝස් ටිකක් දැම්මනම් කොහොමද....
  4. SANJEE

    EK Married Club-16

    ඈ බං... මේකේ අසහන කාරයෝ ඉන්නවයි කියලා උඹ මිට කලින් දැනගෙන හිටියේ නෑ වගේනේ උඹ මේ කතා කරන්නේ...... තාම මට උඹට රෙප් දෙන්න බැලු.....
  5. SANJEE

    ගියපාර_මේපාර

    ආයේ ඉතින් බොරු මොකටද....... ජේ වී පි යට දුන්නා. මේපාරත් ජේ වී පි යට
  6. SANJEE

    EK Married Club-16

    :yes::yes::yes::yes::yes: අනිවා......
  7. SANJEE

    EK Married Club-16

    මෙව්වා ඒයාට පේන්නේ නැතෝ....... අපි මෙව්වා කිව්වට සතේකට වැඩක් වෙන්නේ නැතෝ....... අන්තිම ලෙඩාත් බලලා තෙල් බඩා එක්ක සිගා දෙකක් විතර ගහලත් තමා අද කිඹුලා ගෙදර යන්නේ......
  8. SANJEE

    EK Married Club-16

    ආපෝ එව්වා ඕනෙනම් උපරිම දෙකක් කත හැකි...... එතනින් එහාට අප්පිරියයි බං එක...... :oo:
  9. SANJEE

    EK Married Club-16

    ඊයේ පෙරේදා ඉල්ලං කෑමේ චැප්ටර් 01 එක කම්ප්ලිට් උනේ...... :P:rofl:
  10. SANJEE

    EK Married Club-16

    අර හන්දියේ ඉන්න බල්ලෙක් හොයාගන්න ඕනේ බං අපේ කට අතුල්ලන්න........ :rofl::rofl:
  11. SANJEE

    EK Married Club-16

    අපි ඉතින් මේ යෝදයා ගැන හිතලා ඔහොම කිව්වට සතේක වැඩක් වෙන්නේ නෑ බං අපි ඔව්වා කිව්වයි කියලා...... :dull::dull::dull::dull:
  12. SANJEE

    EK Married Club-16

    මෙහ්හ් විකියෝ........ උඹ යහතින් නේද....... ඊයේ ආරංචි උනා එකෙක් මසාජ් ස්පොට් එකක ඔන් ද ස්පොට් කියල...... මම හිතුවේ උඹ කියලා...... :rofl:
  13. SANJEE

    EK Married Club-16

    කොහේ සුව වෙන්නද ඔන්න අදත් වැඩ...... :oo:
  14. SANJEE

    EK Married Club-16

    හරිනේ........ මෙන්න නිදහසට කාරනා කියලා....... මම අද ගෙදර යනගමන් ලෙමන් පෆ් පෙට්ටි දෙකක් ඔර්ඩර් කරගෙනම යනවා එක්කෝ........ :frown:
  15. SANJEE

    EK Married Club-16

    දීපු ඇපොයින්ට්මන්ට්ස් කැන්සල් කරන්න බෑනේ බං......... අනිවා ඉතින් ඕක තමා නිදහසට කාරණය...... සිරාවටම මේ සති අන්තේ දවස් හින්දත් අද විතරනේ ගෙදර ඉන්න ඕනේ ඉන්නවනම්....... ඒ ඉඳලා බෙඩ් රෙස්ට් කරලා ආවනම් අවුලක් වෙන්නේ නෑනේ...... මොකෝ එන ලෙඩ්ඩු දොස්තර සනීප නෑ කිව්වම ක්ලිනික් එක කුඩු කරලා යනවද නෑනේ...
  16. SANJEE

    EK Married Club-16

    අර බුලට් හොයනවද දන්නේ නෑ තාම බෙහෙතක් ගන්නේ නැතුව....... :oo:
  17. SANJEE

    EK Married Club-16

    සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරියනි......
  18. SANJEE

    EK Married Club-16

    මොනවද හරින්දුවො ඔය ගැජට් එකෙන් කෙරෙන්නේ.....? :oo:
  19. SANJEE

    EK Married Club-16

    අනේ මන්දා අයියේ මේ දැන් දැන් ඇහෙන එව්වා තමා ඔය කියවෙන්නේ...... :lol::lol::lol:

    No contents