සෙල්ලම් ගෙදර අම්මා වෙලා, බෝනික්කො නලව නලව, වැලි බත් උය උය පුංචි කාලෙ ඉදලමයි ගෑනු ලමයි කුල ගෙය ගැන හීන දකින්නෙ. එහෙව් පෙරුම් දම් පුරල සැබැ කරගත්ත හීනෙ හිරගෙයක් වෙද්දි කොහොම නම් දරන් ඉන්නද. ඒත් ඒ කප්පරක් දුක කාලාන්තරයක් තිස්සෙ දෙමාපියන්ගේ සහෝදරයින්ගේ නම වෙනුවෙන්, දරුවන්ගෙ අනාගතේ වෙනුවෙන් උහුලන...