~ නික්මෙන්නට මොහොතකට පෙර ~

kawadawath thamn karana de gena ahithawadiwa hithanna epa.....mokada.ehoma ekawage nea.......eki nekata thiyenne eka eka adahas.......

nirmanakaranayedith ehemayi..eki neka wiwidashayileen yoda gannawa.........ethakota eka thawa ekkenekuta aluth deyak wenawa.....ekayi e nirmanayak dekala kenek sathutu wii comment ekk danne..........

digatama redenna.........thawathawath meweni nirmana walin Ek ekata goda wenna.....
keep it up........:D
 
melo rahak naa.. mewa kavi da ..? :baffled: Joke
digata ma liyanna..
:lol:එහෙම කියන්න එපා.මේ එයාගේ කුළුඳුල් නිර්මාණය කියල තියනවනේ.ආදරේ කොහොමත් ටිකක් බොළඳයි තමා.එයාගේ තැලී පොඩි නොවුන පුංචි මනසට හසුවුන හැඟීමක් හැකි උපරිමයෙන් පිළිගන්වලා තියනවා.සමහර පරිනත අයගේ නිර්මාණ මීටත් වඩා බොළඳයි.මම දන්න දෙයක් අනුව,මේ පොඩි කෙල්ල සිංහල ලියන්න දවස් කීයෙන් ඉගෙන ගත්තද.කාව්‍ය කරණයත් ඉක්මනින් හොඳම තැනකට එයි.
සුබ අනාගතයක්, හොඳම නිර්මාණකාරියක් වෙන්න පුලුවන් ඔයාට.පළමු නිර්මාණයට උනුසුම් සුබ පැතුම්!
++
 
*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
:):):yes::yes:
apey loku ayya comment kalata passe monawa kiyannada? subapatum sahodari hoda nirmanyak.. obata jaya!!!

බොහොම ස්තූතියි

elakiri.com

:):):)

එහෙම බොළද ගතියක් තේරෙන්නෙ නෑ නංගි
ලස්සන නිර්මාණයක්
බොළද උනත් මොකද ආදරේ බොළද වෙනතරමට සුන්දරයිනෙ
දිගටම ලියන්න

ස්තූතියි අයියේ

අනී ලස්සනයි , දුකයි :(
තව ලියන්න

ස්තූතියි සහෝදරී

Godak LasSani Sis
Digatama Liyamu
gud lck :)

ස්තූතියි යාලුවා
 
*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
kawadawath thamn karana de gena ahithawadiwa hithanna epa.....mokada.ehoma ekawage nea.......eki nekata thiyenne eka eka adahas.......

nirmanakaranayedith ehemayi..eki neka wiwidashayileen yoda gannawa.........ethakota eka thawa ekkenekuta aluth deyak wenawa.....ekayi e nirmanayak dekala kenek sathutu wii comment ekk danne..........

digatama redenna.........thawathawath meweni nirmana walin Ek ekata goda wenna.....
keep it up........:D

බොහොමත්ම ස්තූතියි
මුලදි හිතපු විදිය වැරදි කියල දැන් දැනෙනවා ඔයාලාගේ ප්‍රතිචාර දකිද්දි
මාව දිරිමත් කරපු හැමෝටම හුගක් ස්තූතියි
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
bohoma sundhara thawakalika samuganmak gana kiyawena apuru kawiyak ... kawiye kaawyathwaya apuruwata rakagena thiyenawa.. sarala baswaharen unath adhahasa kelinma prakashawenawa.... bohoma agei .. nirmanaya.... bolandha kawi api hamoma liyanawa.... kawiyaka thiyena laalithya, gamburubawa, nidahasa prakashaweem, kawiyagen kawiyata wagema, kiwindiyagen kiwindiyatath wenas... eka thamai kawiyekge ananathawaya ehema neda ?... digatama nirmana karanaye yedhenna.... obata jaya !
 
*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
:lol:එහෙම කියන්න එපා.මේ එයාගේ කුළුඳුල් නිර්මාණය කියල තියනවනේ.ආදරේ කොහොමත් ටිකක් බොළඳයි තමා.එයාගේ තැලී පොඩි නොවුන පුංචි මනසට හසුවුන හැඟීමක් හැකි උපරිමයෙන් පිළිගන්වලා තියනවා.සමහර පරිනත අයගේ නිර්මාණ මීටත් වඩා බොළඳයි.මම දන්න දෙයක් අනුව,මේ පොඩි කෙල්ල සිංහල ලියන්න දවස් කීයෙන් ඉගෙන ගත්තද.කාව්‍ය කරණයත් ඉක්මනින් හොඳම තැනකට එයි.
සුබ අනාගතයක්, හොඳම නිර්මාණකාරියක් වෙන්න පුලුවන් ඔයාට.පළමු නිර්මාණයට උනුසුම් සුබ පැතුම්!
++

බොහොමත්ම ස්තූතියි සහෝදරී ඔබේ අදහස් වලට
 
*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
if you want to criticize it, point out whats she doing wrong :) your comment was just a hateful shout from the looks.

ඒක තමයි. සමහර විට වැරැද්දක් තිබුනා වෙන්න පුලුවන්. නමුත් ඒ වැරැද්ද පෙන්නලා දුන්නා නම් හොදයි. එතකොට පුලුවනි මට ඒ වැරදි ඉදිරියේදි හදා ගන්න.
 
*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
bohoma sundhara thawakalika samuganmak gana kiyawena apuru kawiyak ... kawiye kaawyathwaya apuruwata rakagena thiyenawa.. sarala baswaharen unath adhahasa kelinma prakashawenawa.... bohoma agei .. nirmanaya.... bolandha kawi api hamoma liyanawa.... kawiyaka thiyena laalithya, gamburubawa, nidahasa prakashaweem, kawiyagen kawiyata wagema, kiwindiyagen kiwindiyatath wenas... eka thamai kawiyekge ananathawaya ehema neda ?... digatama nirmana karanaye yedhenna.... obata jaya !

ප්‍රතිචාර දැක්වීම පිලිබදව බොහොම ස්තූතියි මිත්‍රයා
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    wow...mekata Bolanda kiyanawanan Bolanda ewata monada kiyanne...:rofl:
    Anika Kenekge Nirmanayak Bolandai kiyanawanan eka thamai ihalama Piligenima...:)

    Thawa liyanna...lassanata liyala thiyenawa...Loku kathawak mata denuna...:)
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ලස්සන නිර්මාණයක්
    බොළඳයි කියල හිතෙන්නෙ නෑ
    මගේ සුභ පැතුම්
    දිගටම ලියන්න
     
    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    wow...mekata Bolanda kiyanawanan Bolanda ewata monada kiyanne...:rofl:
    Anika Kenekge Nirmanayak Bolandai kiyanawanan eka thamai ihalama Piligenima...:)

    Thawa liyanna...lassanata liyala thiyenawa...Loku kathawak mata denuna...:)

    ස්තූතියි මිත්‍රයා

    ලස්සන නිර්මාණයක්
    බොළඳයි කියල හිතෙන්නෙ නෑ
    මගේ සුභ පැතුම්
    දිගටම ලියන්න

    ස්තූතියි ඔබටත්
     
    • Like
    Reactions: sugargirl
    Oct 25, 2009
    228
    19
    0
    "හමුවීමක තිබේ වෙන් වීමක සේයා" කියලා නංගී අහලා තියෙනවාද . . . ??

    "නොගොසින් ආපසු එන්න බැරිය. . "කියලා නොරිකෝ සං දෙවෙන්දරා සංට කියන්නෙත් ඒ වගේ . . .

    සමුගැනීම . . . . සමුගැනීමක් ම නොවේ . . . මුනගැසීමක ආරම්භයක් . . .

    ඔය විදිහට සිතුවොත් සමුගැනීම වේදනාවක් නොවී තියේවී. . .
     
    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    dukaa|දුකා;6493600 said:
    "හමුවීමක තිබේ වෙන් වීමක සේයා" කියලා නංගී අහලා තියෙනවාද . . . ??

    "නොගොසින් ආපසු එන්න බැරිය. . "කියලා නොරිකෝ සං දෙවෙන්දරා සංට කියන්නෙත් ඒ වගේ . . .

    සමුගැනීම . . . . සමුගැනීමක් ම නොවේ . . . මුනගැසීමක ආරම්භයක් . . .

    ඔය විදිහට සිතුවොත් සමුගැනීම වේදනාවක් නොවී තියේවී. . .

    සමුගැනීම . . . . සමුගැනීමක් ම නොවේ . . . මුනගැසීමක ආරම්භයක් . . .

    ඇත්තෙන්ම එකගයි ඒ කථාවට
    හුගක්ම ස්තූතියි අයි‍යේ
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ආදරයක නියම වටිනාකම වෙන්වීමකින් පෙන්නලා දෙනවා. ඒ විතරක්ද වෙන්වීම කියන්නේ ආදරයේ වඩාත් හැඟීම්බරම අවස්ථාවක්. ඔයා ඒ හැම දෙයක්ම අපූරුවට ගලපලා, පද ටිකත් තියන්න ඕන තැන තියලා ලස්සන නිර්මාණයක් කරලා තියෙනවා. ඒක බොලඳයි කියලා හිතන්න තරම් කවුරුත් බොලඳ නෑ කියලයි මගේ හැඟීම.

    මේ ඇරඹුමයි .... යා යුතු මග දුරයි .....
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    මට නම් මේකෙ බොළද බවක් පේන්නෙ නැහැ.
    ලේඛිකාවත් ඔයා පාඨකයත් ඔයාද.:)
    අපි ඒකට ඉඩ දෙන්නෙ නැහැ.

    උපරිමයෙන් රස විදිය හැකි නිර්මාණයක්.
    දිගටම ලියන්න.
    අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.