1. euler

    මුහුදු මහා විහාරය එක්ස්පොස්ඩ්

    නෙත් එෆ් එම් ලට හොඳ අදහසක් තිබෙනවා. වෙරි ගුඩ් චැනල් SNNA1sXbxw8
  2. euler

    මුහුදු මහා විහාරය එක්ස්පොස්ඩ්

    මහින්ද රනිල් එක්ක බැහැ ඒවා. :lol: ගෝඨට ආයෙත් අක්කර 7 ක් වත් ගන්න පුලුවන්නම්. ඒ අවට බුඩිස්ට් පිල්ග්‍රිම්ස්ලාට වදින්න අවශ්‍ය පහසුකම් දීල ජනතාවට හෙල්ප් කරන්න ඕනෙ
  3. euler

    The Meme Thread - Part 3

    masturbate :baffled:
  4. euler

    මුහුදු මහා විහාරය එක්ස්පොස්ඩ්

    මුහුදු මහා විහාරයෙන් අන්තවාඅදීන් ඉඩම් සොරකම් කොට ඇත. කෝ රටට ආදරය කරන නායකයන්?
  5. euler

    මුහුදු මහා විහාරය එක්ස්පොස්ඩ්

    අපි මහින්දට හොඳ ළමයෙක් වෙන්න කියමු.:lol::lol::lol: ගෝටාබයට ඕන විදියට වැඩ කරගන්න දීලා. අනද මහින්ද වැඩක් නෑ අන්තවාදයාට සපෝට් කරන. ඇක්ෂන් අගෙන්ස්ටෙxට්‍රෙමිස්ට්ස්. :yes:
  6. euler

    මුහුදු මහා විහාරය එක්ස්පොස්ඩ්

    මහින්ද රනිල් චන්ද්‍රිකා සහ සියලු අයට නායකයින් කියන්න බැහැ. ඔව්න් නායකයින් නම් දැන් ජීවත්වෙලා සිටින මේ අය එයාලගේ කාලෙදි අක්කර ගණන් ඉඩම් නැති වේවිද. ඡන්ද වෙනුවෙන් සින්හල අයගේ හෙරිටේජ් විනාශ කරලා දැම්මා.
  7. euler

    මුහුදු මහා විහාරය එක්ස්පොස්ඩ්

    මහන්සිත් ඇතිනේ. බොන්න පොලිටිෂියන් කුණු වතුර ටිකක් අන්තාවාදීන්ගේ ඡන්ද වලට රැවටෙන්න එපා කියලා එද මහින්දට කිව්වේ නැද්ද කවුරුවත්. :baffled:
  8. euler

    මුහුදු මහා විහාරය එක්ස්පොස්ඩ්

    චන්ද්‍රිකා. මහින්ද රනිල් බල ලෝභීන් සමග අපෙ රටේ අන්තවාදය නවත්වන්න බැහැ. බලය පමණමයි
  9. euler

    මුහුදු මහා විහාරය එක්ස්පොස්ඩ්

    චන්ද්‍රිකා. මහින්ද රනිල් බල ලෝභීන් සමග අපෙ රටේ අන්තවාදය නවත්වන්න බැහැ. බලය පමණමයි
  10. euler

    මුහුදු මහා විහාරය එක්ස්පොස්ඩ්

    මහින්ද රනිල් සමග වහබිසම් ඉදිරියට ගියා. වහාම නැවැත්විය යුත කාලය ඇවිත්. ගෝටාබය එයාගේ ෆුල් පවර් දෙන්න ඕනේ.:yes: මහින්දට අවස්ය ඡන්ද
  11. euler

    මුහුදු මහා විහාරය එක්ස්පොස්ඩ්

    1. අතීතයේ අක්කර 264ට හිමිකම් කියූ නැගෙනහිර පළාතේ, පොතුවිල් මුහුද ආසන්නයේ පිහිටා ඇති ඓතිහාසික මුහුදු මහා විහාර භූමිය 2. 1951 වසරේ ජනවාරි 26දා ගැසට් පත්‍රයෙන් අක්කර 72ක්, රූඩ් 3ක් හා පර්චර්ස් 13ක් 3. 1965 මැයි 28දා මෙම භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට නැවත ප්‍රකාශයට පත්කරද්දී එය අක්කර 30යි...
  12. euler

    මුහුදු මහා විහාරය එක්ස්පොස්ඩ්

    වැදගත්වන්නේ මීළඟ ජනපති කළයුතු දෙයයි. අන්තවාදය හා වහබිසම් කන්ට්‍රොල් කිරීම. ස්තූතිය ඔබේ සහයෝගයට.:love: ගෝටාබයට වෝට් කිරිම ගැන ඇප්‍රිසියේටඩ් :yes:
  13. euler

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    what is this?
  14. euler

    මුහුදු මහා විහාරය එක්ස්පොස්ඩ්

    ලියලා තිබෙන සමහර වචන අහලා නැහැ. කමෙන්ට්ස් දැකලා දැන් කියවන්නෙත් නැහැ ඇත්තටම අකුරක් දැකම. එකම වචන ටිකනේ :D
  15. euler

    මුහුදු මහා විහාරය එක්ස්පොස්ඩ්

    ඩොන්කීස්ලා බෙල්ල හරවලා වටපිට බලන්නේ නැහැ. මුලු බොඩියම එකවර හරවන්නේ. ඒකනේ ඔයාට මම ඩොන්කි කියන්නේ :yes::lol: මහින්දට බැරි උන දේ ගෝටාබය කරයි. කලයුතුයි මහින්දට හරස් නොවි ඉන්න තැනට ගෝටාභය පවර්ෆුල් වෙයි. විය යුතුයි :yes:
  16. euler

    මුහුදු මහා විහාරය එක්ස්පොස්ඩ්

    ගිරා පෝතකයා කියලා පොතක තිබුණා. ඔයා වෙන්න ඇති ඒ :yes:
  17. euler

    මුහුදු මහා විහාරය එක්ස්පොස්ඩ්

    ලැජ්ජයි නේද ඔයාට දැන් :D:baffled:
  18. euler

    මුහුදු මහා විහාරය එක්ස්පොස්ඩ්

    ඔයාලගේ වෝට්ස් වලින් ගෝටාබය එනවා. හැබැයි මහින්දට ඕන විදියට ගෝටාබය ඩාන්ස් නොකරයි. මිනිස්සු ගෝටාබයට කැමති මහින්ද වගේ නැතිව විෂන් එකක් තිබෙන නිසා. එයාට හරියට වැඩ කරන්නම වෙනවා :yes:
  19. euler

    මුහුදු මහා විහාරය එක්ස්පොස්ඩ්

    මහින්ද වගේම තමයි. නෝ ඇක්ෂන්. මහින්දගේ කාලයේ ස්තූප ඩෝසර් කළට නෝ ඇක්ෂන්.එතකොට අන්ත්වාදීන් මහින්දටනේ. දැන් රනිල් සමග රිෂාඩ් නිසා ඇක්ෂන් ගන්නෙත් නැහැ. ඔයාට තෙරුනෙ නැහැ නේද. I know :lol:

    No contents