රිශාඩ් කියන ඒවා කෝට් කරලා උන්ගේ දේශපාලනය හඳුනා ගන්න බැහැ.
යූ ගයිස් ඩුයින්ග් ජස්ට් පොලිටික්ස්.
රිශාඩ්ට ඕනේ කොහොමහරි ප්‍රධාන පක්ෂ වලින් එකකට එක් වෙලා බහුතර සිංහලයන්ගේ වෝට් එක එයාගේ ඒවට යට කරන්න. ඊළඟ ජෙනරල් ඉලෙක්ෂන් එකේදි. ගෝටාභය එක්ක එකතු නොවුනට මහින්ද එක්ක එකතු වෙන්න පුලුවන් කියලා එවිඩන්ස්...