සිය නිජබිම් වනසා ෂිංගු නදීතෙර ජල දහරාවන් අවුරා බෙලේ මොන්ටේ වේල්ල තනා ජල විදුලි බලාගාරයක් තැනීමට ආ බහු ජාතික සමාගම් ඉංජිනේරුවරයා හමු වූ ඇමසෝනයේ ආදීවාසික කයාපෝ ගෝත්‍රික නායිකාව වූ ටුයිරා කයාපෝ සිය හිණ පැළදි දඩයම් මන්නය ගෙන තෘෂ්ණාවේ තෙලෙන් දිදුලන ධන්වීය කම්මුල මත එය තෙවරක් තදින් ඇද මෙසේ පවසා සිටියා...