1. Maui_15

    පොඩි මයිනගෙ ගැම්ම බලල මතක් කරගන්න වරෙල්ල ගුපියනේ ..

    පොඩි මයිනා දැක්කම ශිරන්තිව මතක්වෙන්නේ
  2. Maui_15

    Test කරන්න දීලා බලන්න කයියනායකලා බලයට ගෙනාවම රටවල් වලට වෙන වැඩේ Fitch downgrades Maldives' credit rating to CC

    මෙච්චර කල් ගෙනාපු උන්ගේ හොඳකම නිසා රටට දැන් කිරි උතුරනවද @monson
  3. Maui_15

    බුද්ධිමත්ව රටට මේ වෙලාවේ ගැලපෙනම නායාකයා තෝරාගමු !! :)

    අනුර තමා..නාකි හොරකුට හරි මෝඩ ජෝකර් කෙනෙකුට හරි දෙන්න බෑනේ..
  4. Maui_15

    JVP තරුණ නායකයට දැම්මම ට්‍රැක පැනලා😂.

    නාකි සීයගේ කටට ගන්න පොන්සියන්ට සමාන කරලා
  5. Maui_15

    රනිල් දිනන නිසා එහෙම වෙන්නේ නෑනේ බං

    @2osama කුඹුරයි උගේ පුකයි දෙකම විකුණන් කන්නේ :lol:
  6. Maui_15

    රනිල් දිනන නිසා එහෙම වෙන්නේ නෑනේ බං

    සීයා 77 ඉඳන් පාර්ලිමේන්තුවේ..හැබැයි මේගමනලු රට හදන්නේ :lol: :lol: :lol:
  7. Maui_15

    මෙරට දරිද්‍රතාවය දෙගුණ වෙලා - හියුමන් රයිට්ස් වොච්

    මේක දකින නාකියා රට ගොඩගත්තා කියලා වැලලෙන @2osama and @monson
  8. Maui_15

    දෙවෙනි පාරටත් වරද්ද ගත්තොත්

    මෙච්චර කල් ඉතින් හරිගිය එකේ මේ ගමන වැරදුනාට අවුලක් නැතිවෙයි නේද
  9. Maui_15

    මුළු තංගල්ලම සජිත්ට - මහා ජන රැලිය

    ෆූට් නෝට් බනානා සුජී නේද මේ :lol: :lol:
  10. Maui_15

    උපයන විට බද්ද සංශෝධනය කිරීමට කටයුතු කරනවා" - ජනාධිපති

    @monson යකෝ මෙච්චර කල් ඌට ඕක කරන්න අමතකවෙලා වෙන්නැති තියෙන්න ඇත්තේ..
  11. Maui_15

    රනිල්ගේ ඉටුදෙවියා

    ඒ උනාට තරහයි කියලා කිවුවනේ
  12. Maui_15

    අනුර ආවොත් සල්ලි තියෙන උන්ට සතුට නැතිවෙනවා

    වලව්වේ කුඹුර හාලා ඉවර උන මීමෙක් ඇවිල්ලා
  13. Maui_15

    සිරස සටන

    අජිත් පී පෙරේරා නේ යකෝ නාන්නේ :lol: :lol:
  14. Maui_15

    හහ් හහ් හා.. ජෙප්පෙක්ට SJB පක්ශිකයකු මන්නයෙන් කොටයි!🥰

    මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි :lol: :lol:

    No contents