83 ඉඳන් ජවිපෙ තහනම් කරලා බං තිබ්බේ..උන් කොහොමද පේමදාස ඉල්ලපු චන්දෙට ඉල්ලන්නේ..පොඩ්ඩක් හොයලා බලපන් කලු ජූලිය ඇති කලේ කවුද ඇයි 83 ඉඳන් ජවිපෙ තහනම් කලේ කියලා..
83 ඉඳන් කලබල පටන් ගන්නකල් ආණ්ඩුව මිනී කීයක් මැරුවද කියලා ..උන්ට එහෙම කරන්න අයිතියක් තියෙනවද? ඕක ගැන කොච්චර කියෙව්වත් ඔච්චරයි..තමන්ට ගහනකොට...