1. V

    මත්වෙන්න හොඳ මොනවද?

    මල්සාලාව පැත්තේ ගිහින් පෝමලින් ටිකක් ආඝාහනය කරපන්. පෝමලින් තමා තියෙන්නේ ග‌ොඩක් ඒව්වගේ
  2. V

    මේක ඇත්තද කියහල්ලකො

    පාලනයෙන් පිට තියෙන්නේ ලංකාවේ දැන් ම‌ෙවා
  3. V

    ඇයි මේ govement site ?

    මම ඔය ඩිජිටල් මගුල් ටික හරියට හදපන් කියලා කීවා අදාල ඇමතියට උන් ඊට පස්සේ ම‌ොකක්ද මගුලේ පනතක් ග‌ෙනාවා ම‌ොකක් උනාද දන්නේ නෑ
  4. V

    ඇයි මේ govement site ?

    ඒකනේ උබලට පුරුදු ව‌ෙන්න කියන්නේ අපි නම් දූපතෙන් මාරු ව‌ෙනවා කියලා :lol:
  5. V

    ඇයි මේ govement site ?

    මම නව‌ෙන‌ේ උබනේ කිව්වේ ඉස්සර ඒහෙම කීවා කියලා. ඉස්සර ඉදලම රජයේ ඒවා කර‌ේ උන්නේ. ව‌ෙන ආයතන වලට ද‌ෙන්න ඔ්නේ කරන්න බැරි නම්
  6. V

    ඇයි මේ govement site ?

    මම ඒක පාරක් ගත්තා සයිට් ඒකෙන් ජෙනරේට් උනේ ව‌ෙන ෆ‌ෝමැට් ඒකක් ඉමෙජ් ෆ‌ෝමැට් ඒකක් න‌ෙව‌ෙ :lol:
  7. V

    ඇයි මේ govement site ?

    ඒ ඉස්සරනේ මේ දැන්නේ උන් කාලයත් ඒක්ක අප්ඩේට් ව‌ෙලා නෑනේ
  8. V

    ඇයි මේ govement site ?

    ICTA ඒක සාපයක්නේ. වැඩේ කරන්න ග‌ොඩක් ව‌ෙලා ගියාද ?
  9. V

    මම හිත හදාගත්තා...

    මාලුවෙක් කපා ගන්න බැරිද බන් උබලට :confused: හ‌ොරකම තමයි හැමතැනම කිරන ඒවගේත් ජිල්මාර්ට්. හ‌ොදම ද‌ේ තමා කූරියා බලලා ගානක් කියලා ග‌ේන ඒක ඒහෙම තැන් තියෙනවා
  10. V

    My new job සිංහලු.

    :love:
  11. V

    ඒකට තුනයි තුඹ කරිවිල ආයෝජන ක්‍රමය

    :rolleyes: :rofl: ------ Post added on 1690818680 :lol: ------ Post added on 1690818718
  12. V

    P & S karana aya kauda inne ? (perera and sons)

    මිට්ටන්ට කෑම විකුනලා ග‌ොඩයන්න පුලුවන් බන්
  13. V

    නම වෙනස් කරගන්න

    උබට පුපෙත් අරිනවා ඒ ජී ඔෆිස් වලින් ඔක කර ගන්න ගිහින් . වැඩක් නැත්නම් අතෑරලා දාපන්.
  14. V

    Live! මාලිමාවේ මීගමුව ආසන සමුළුව

    රැල්ල ඉවරයි ව‌ග‌ේ ?
  15. V

    MTFE Pyramid Scam

    ලංකාවෙ සීන් ඒකක් න‌ෙව‌ෙයි බන් රට රට වල පැතිර යන ඒකක් ටික කාලයක් තියෙයි. ම‌ෙක ෆේක් ෆැලැට්ෆොම් ඒකක්නේ
  16. V

    ඒකට තුනයි තුඹ කරිවිල ආයෝජන ක්‍රමය

    මාස නමයෙන් තුන්ගුණයක් ද‌ෙනවා කියලා තුඔ කරවිල ආයෝජන ක්‍රමයක් පටන් ග‌ෙන තියෙන සීන් ඒකක් දැක්කා ලුණුගම්වෙහෙරෙ උබලා හිතන්නේ වැඩේ කරන්න පුලුවන් කියලද ? :lol: සීන් ඒකේ හැටියට ගනන් හදලා බැලුවොත් අවුරුද්දක් විතර යනකොට තුබ කරවිල ලංකාවේ ජාතික ආහාරය ව‌ෙනවා. හැබැයි ඒක්ස්පෝර්ට් කරන්න පුලුවන් නම් ග‌ේමක්...
  17. V

    හිල හොයාගන්න බැරි දොස්තරලා 😄

    ප‌්‍රෙග්නට් උනාම ඔක පාත් ව‌ෙලා හ‌ොයාගන්න අමාරු ඇති සමහරවිට නස්ලා නෙද දාන්නේ ඔවා ?

    No contents