1. V

    පිරමීඩ 🚫

    මේකේ කොයින් තියෙනවද බැලුවේ නෑ මෙක ආතල් ඒකක් ද‌ෙන්න ඔන
  2. V

    රගහල 2.0 - හෙළයේ මහා ගාන්ධර්වයාණෝ සමග ඉරේශාන් සහ ශ්‍රී මුදිත් 😍

    ඔය චන්දෙ කාලෙට ස‌ෙට් ව‌ෙන ග‌ෝතයෝ. ඔතන ඉන්නවා ව‌ෙන ටීම් ඒකක් උන් තමා ග‌ේම් එක ගහන්නේ. ගූ රාජ්ලා කරන්නෙත් කැම්පේන් වලට සම්බන්ද ව‌ෙලා මිලියන ගනන් කඩන එක. ෆ‌ොට‌ො මෑන් නම් උගේ රස්සාවනේ ඒක.
  3. V

    මේ වගේ ආතල් රටක් වෙන කොහෙද

    ම‌ේවා ජාත්‍යන්තරයට යවන්න බෑද ජාත්‍යන්තර ආතල් ඒකක් ගන්න
  4. V

    Red Label Price කොහොමද මේ දවස්වල

    price eka thamai denaganna one bn
  5. V

    Red Label Price කොහොමද මේ දවස්වල

    Red Label Price කොහොමද මේ දවස්වල වල් ජොනීගෙ ඒවා න‌ෙවෙ
  6. V

    ආදායම් බදු ගෙවූ ඔබට ස්තූතියි!

    @tintin123 මොනවද බන් මුන් ම‌ෙ දාන්නේ
  7. V

    සද්ද විද්ද පළඟ පතිර රාජපක්‍ෂ වික‍්‍රමසිංහ මුතුකුමාරණ අධිකාරම්

    උබලට හිතෙන්නේ නැද්ද අන්දරේ මැරිලත් ගන්නේ ආතල් ඒකක් කියලා :lol: සද්ද විද්ද පළඟ පතිර රාජපක්‍ෂ වික‍්‍රමසිංහ මුතුකුමාරණ අධිකාරම්
  8. V

    ලාංකේය අලි පරපුර විනාස කල සුදු මහත්වරු

    ඔව නම් මොනවද කුලී වැඩ කරන්න ඇවිල්ලා සුද්දන්ට ඔත්තු දීලා ලංකාව පාවා දීපු පරම්පරාවල උන් රජ කම් කරන්නේ :confused:
  9. V

    ගෝටට බැරි උන දේ රනිල් කරයි. Port City අලුත් කෘතිම වෙරළ අද සිට ජනතාවට විවෘත වෙයි. කිරියේ විදග්ග පුක් ශෝදක මීක් මීක් කියමින් දුව යයි.

    රනිල් න‌ේද ප‌ෝර් ට් සිටි ඒක නැවැත්තුවේ ? හම්බන්තොට වරාය වික්කේ ? රනිල් ඒ ද‌ේශපාලන ඇරියස් ඒකක් කවර් කරේ. පොරට ඔන පොර විතරයි රටට දෙයක් කරේ කියලා ඉතිහාසයේ ලියවෙන්න.
  10. V

    වයසට ගිහින් කාත්කවුරුවත් නැතුව

    :lol: ඇත්තටම ඒහෙම හිතුනා නම් ම‌ොකක් හරි අවුලක් ඔයාට. තරහා ගන්න ඒපා.
  11. V

    වයසට ගිහින් කාත්කවුරුවත් නැතුව

    @greenthunder පොදුවේ බැලුවම ජපානය ව‌ෙනස් ඒයාලා දරුවන්ගෙන් යැපෙන්නේ නෑ කියලා තමයි දන්නේ . " ඒයාලා ඒයාලගේ දරුවන්ගෙන් යැපෙන්නේ නෑ" කියලා ම‌ෙතනින් අදහස් කරේ ඔයා හිතුවද පිටසක්වල ජීවීන් ඇවිල්ලා වැඩිහිටියන්ව බලා ගන්නවා කියලා මම කිව්වේ කියලා :lol: ඔයා පටලවගේන ඉන්නේ
  12. V

    ⛔️ සක්විති රණසිංහ වරද පිළිගනී

    සල්ලි ටික කොහේ හරි ඉන්වෙස්ට් කරලා තියෙන්න ඇති. හිරවෙන්න ඇත්තේ පොලියෙන්. සක්විති කියන්නේ නිකන්ද බන් :lol:
  13. V

    වයසට ගිහින් කාත්කවුරුවත් නැතුව

    ඔයා මොකක් හරි පටලවගෙන මම උත්තර දීලා තියෙන්නේ ම‌ේ නූලට අදාලව. ලෝකයේ ඒක ඒක වයස් වල මිනිස්සු නැත්නම් මනුශ්‍ය සංහතිය ඒතනින් ඉවරයිනේ. ජපානයේ ලමයි අඩුයි ඒයාලා ඒ අඩුව පුරවනවා ව‌ෙනත් රටවලින්. ලමයි නැති වැඩිහිටියෝ වගේම තමන්ගේ දරුවන්ගෙන් නඩත්තු නොවන වැඩිහිටියෝ ඉන්නවා. (වැඩිහිටියන්ව බලාකියා ගැනීම, සත්කාර...
  14. V

    වයසට ගිහින් කාත්කවුරුවත් නැතුව

    උතුම් සිස්ටම් ඒක ලංකාවට ගැලපෙනවා ඇති. ජපානය නම් පුහුණු ශ්‍රමිකයන්ව ගෙන්වනවා වැඩිහිටියන්ව බලා ගන්න. දරුවන්ගෙන් යැපෙන්නෙ නෑ කියලා තමයි දන්නේ.
  15. V

    වයසට ගිහින් කාත්කවුරුවත් නැතුව

    මට උබට ත‌ේරුම් කරන්න බෑ පිට රට සිස්ටම්
  16. V

    The world’s most powerful passport for 2023 📛

    japan neda powerfully thibune
  17. V

    වයසට ගිහින් කාත්කවුරුවත් නැතුව

    වැඩ කරන කාලේ ටැක්ස් ඒකක් කපනවා වයසට ගියාම රජයෙන් බලා ගන්නවා ඒහෙම සීන් ඒකක් තමයි දන්න‌ේ ජපානේ
  18. V

    වයසට ගිහින් කාත්කවුරුවත් නැතුව

    පොදුවේ බැලුවම ජපානය ව‌ෙනස් ඒයාලා දරුවන්ගෙන් යැපෙන්නේ නෑ කියලා තමයි දන්නේ
  19. V

    වයසට ගිහින් කාත්කවුරුවත් නැතුව

    care given ජපන් වලට ගන්නේ ඒකනේ තව අවුරුදු ගානකින් ජපානයම වයසට යනවා

    No contents