1. V

    අවංකව කියපන්. මේ සෙට් එකෙන් එකක් බඳින්න වුනොත් මුන්ගෙන් බඳින්නේ කවුරුද?

    හොඳ උගත් දොස්තර කෙනෙක්. පවුලත් හොඳයි. හැබැයි පට්ට කැතයි. කොයි ගෑනිත් ඒකයි අමරේ කළුවරට
  2. V

    ලක්ෂ 560ක් වටිනා වාලම්පූරියක් සමග එකම පවුලේ මව, පුතා සහ ලේලිය ඇතුළු 6ක් අත්අඩංගුවට

    උන්ම ඩීල් ඒක කතා කරලා උන්ම අල්ලනවා. උන්ම ගාන කියලා මිට්ටෝ රවට්ටනවා අනිත් මිට්ටෝ කුලප්පු කරනවා. වැඩේ දිගට යනවා
  3. V

    ශ්‍රී ලංකාවේ පළමු කෘත්‍රීම වෙරළ විවෘතවේ

    කබ්‍රාල්ගෙ පුතා න‌ේද සභාපති ප‌ොටර් සිටියේ. ඉතින් ඔක කාගේද :lol:
  4. V

    ලැප්ටොප් ඒකේ බැලුවම සීඩී ඒකක් ඩැමේජ් වෙන්න පුලුවන්ද ?

    ඇන්ජියෝග්‍රැම් clip වල ප‌ේනවා බන් ක‌ේස් ඒහෙම තියෙන තැන් සීඩී හීරෙනවා තමයි. ඒහෙම අවුලක් තියෙනවා නම් සීඩී ගගහා ඉන්නේ ව‌ෙනත් ක්‍රමවේදයකට යන්න ඒපැයි. ඩොක්ට කියන කතාව වැරදි ම‌ෙතන. තාක්ෂණික පැත්ත අපිට ත‌ේරෙනවනේ බබාලා න‌ෙවෙන‌ේ. ඔච්චර වැදගත් ද‌ෙයක් ඒහෙම අවධානමක් අරගෙන සීඩී වල ගහලා ද‌ෙන්නේ ඇයි.
  5. V

    සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයට වෙන්න යන දේ ?

    ඊට පස්සේ මිට්ට‌ො කුලප්පු වෙලා ස‌ෙට් ඒකම කිබුලන්ට කන්න දානවා
  6. V

    ලැප්ටොප් ඒකේ බැලුවම සීඩී ඒකක් ඩැමේජ් වෙන්න පුලුවන්ද ?

    ලැප්ටොප් ඒකේ බැලුවම සීඩී ඒකක් ඩැමේජ් වෙන්න පුලුවන්ද ? ඇන්ජියෝග්රැම් වල සීඩී මම නම් ලැප් ඒකේ බලලා තියෙනවා. ස‌ොෆ්ට්වෙයා ඒකක් හරි වීඩීයෝ ක්ල්ප් හරි සීඩී ඒකේම රයිට් ව‌ෙලා ඒනවා. ම‌ෙක ව‌ෙන මැශින් ඒකක්ද ? අනිත් ඒක ඒම්ප්ටි වලට හොස්පිටල් වටේ තියෙන කඩවල් ඇන්ජියෝග්රැම් සීඩී කියලා පන්දාහක් හයදාහක් කඩන සීන්...
  7. V

    වාහන හැර ආනයනය තහනම් භාණ්ඩ සියල්ලට සැප්තැම්බරයේ දොර ඇරේ - Sunday Lankadeepa 16.07.23

    IMF වාරිකේ ද‌ෙන්නේ නෑ කිව්වද නැත්නම් ? ඩොලර් උපයන්න ක්‍රමයක් නැතුව ඩොලර් වියදම් කරන්නේ ක‌ොහොමද බන් ?
  8. V

    ආලේ බැන්ද මාගේ රම්‍යවන්

    ආලේ බැන්ද මාගේ රම්‍යවන් ම‌ෙකට න‌ේද නිල් කටරොලු ගීතය හදලා තියෙන්නේ :confused:
  9. V

    පාලමේ අභිරහස

    ඇරන්ගාඩ් අධිපති ආ දුරකතන ඇමතුමත් සමග මහ හඩින් සිනාසී හිමින් සීරුවේ අධ‌ෝවාතයක් පිට කලහ.
  10. V

    SQUAT gahanna gihin nondi unaaaaaaaaaaaa

    squat ගැහුවම ප‌ොඩි උන් නම් උබලා උස යන්නේ නෑ :confused:
  11. V

    සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයට වෙන්න යන දේ ?

    උබලට හිතෙන්නේ නැද්ද දිගින් දිගටම මේ දවස්වල වෙන කේස් නිසා සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයට වෙන්න යන දේ ? මිනිස්සු මුලින්ම චෝදනා කරන්නේ වෛද්‍යවරුන්ට ඔය වගේ කේස් නිසා බ‌ොහෝ විට ඉන්න අයත් රටින් යයි.
  12. V

    ජපානයෙන් අලුත් පළතුරක් ... ‘Lemon Melon’

    උන් වට්ටක්කා වලින් අයිස්ක්‍රිීම් හදනවලු නෙ :rolleyes:
  13. V

    කුළුණු දුම්රිය ඒක පැත්තකටද දුවන්නේ?

    කුළුණු දුම්රිය ඒක පැත්තකටද දුවන්නේ?
  14. V

    කෙරවලපිටිය හයිවේ ඒකේ විස්තරයක්

    ඇයි බන් ඉතින් හයිවේ එක ඇතුලෙම ඒක්සිට් ව‌ෙන්නේ ? නෑ වෙනස් ව‌ෙනවා ------ Post added on 1689319381
  15. V

    පිරමීඩ අවුලකින් තවත් පුද්ගලෙක් පොලුපහරින් මරුට

    තංගල්ල පොලිස් වසමේ ගල්බොක්ක ප්‍රදේශයේ දී ඊයේ (13) සිදු වූ පහර දීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් ව ඇත. මරණකරු වයස අවුරුදු 37ක ගොඩැල්ලවෙල, තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, බහින්බස් වීමක් අතරතුර පොල්ලකින් සිදු කළ පහර දීමකින් මෙම මරණය සිදු ව ඇති බව වාර්තා වෙයි. මරණකරු තහනම් පිරමීඩ ජාවාරමකට...

    No contents