1. NEMISIS

    Iphone X 64gb Silver color for sale

    නැහැ මූ කියලා තියන විදියට ඇත්තම සීල් පැක් නම් ලාබයි මොකද Apple Authorized තැන් වල 1.96ක් වෙනවා 169ට තියෙන්නෙ ඔය ශොප් වල එවුන් දෙන වොරන්ටි, ඒව දෙනකම් ශුවර් නැහැ හැබැයි ලංකාවෙ එක එක තැන් වල දෙන සීල් පැක් ගැන අපි නොදන්නවයැ To Thread Owner : අරගෙන තියෙන්න කවද්ද කියලා දානවද?
  2. NEMISIS

    කාලෙකට වෙලා ගල් යුගේ වගේ ජිවත් වෙන්න

    බලපන් ඕකේ 7Million සබ්ස්ක්‍රයිබර්ස්ලා ඕක කැලේකට වෙලා නැතුව ඇති කොහෙ හරි ලක්ශරි අපාට්මන්ට් එකක ඇති අනෙක ඕකෙ වීඩියෝ දාන්නෙ කාලෙකට සැරයක් ඒක නිසා ඕක වීඩියෝ එක කරන කාලෙ විතරක් කැලේ ඇති (හැබැයි සමහර වීඩියෝ කරන්න අඩුම සතියක් වත් යනවා ඇති) අර 500K ක් වග් සබස්ක්‍රයිබර්ස්ලා ඉන්න eevblog එක කරන එකා දාල...
  3. NEMISIS

    pseudo code ඒකක් ඕනේ

    සම්පූර්න ප්‍රශ්නෙම දාපන් බලන්න(ඉංග්‍රීසියෙන් නම් තිබුනෙ ඒක එහෙමම දාපන් බලන්න) ඕකට නම් ලියන්න බැරිවෙයි
  4. NEMISIS

    ඉදිරිපස LED Light

    කහඉර උඩ ඉස්සර කරා කියන්නෙ දඩ නෑ උසාවි දාන වැරැද්දක්, වෙන මොකකට හරි දාල දඩේ ගහන්න ඇත්තෙ කහ ඉරි පටන් ගන්න කලින් පාරෙ ඩයමන්ඩ් එකක් හැඩේට කොටුවක් ගහලා තියනවා ලේන් එක මැද (කලර් ලයිට් වලට කලිනුත් ගහලා තියනවද මන්දා) නේද, එතකොට කහ ඉර පේන සීමාවට එන්න කලින් දැනගන්න පුලුවන්. ඒක නිසා කහ ඉර දැක්කෙ නැහැ කියන...
  5. NEMISIS

    “කුඹියෝ” ටීවී සිරිස්

    මේක වෙන්න බැහැ නේ මොකද දැන් හිරුණි හරියටම දන්නවා ශාක්‍යා එකට ගේම දුන්නෙ ජෙහාන් කියලා එහෙම නම් හිරුණි ඕක ජෙහාන්ට නොකියා ඉන්න විදියක් නැහැ (හිතලම නොකියා ඉන්නවා නෙමෙයි නම්). අනෙක එක තැනක කියනවානේ හිරුණිම තමයි ජෙහාන්ට ඕවයෙ තියන ලීගල් පැත්ත කියලා දුන්නෙ කියලා
  6. NEMISIS

    ජර්මනියේ වෛද්‍ය සිසුවියගේ මිනීමැරුමේ තො&

    :yes::yes: iPhone එකේ තියනවා Motion co processor කියලා එකක් ඒකෙන් තමයි ස්ටෙප් කවුන්ට් එක එහෙම ගන්නෙ ඒකට වොච් එකක් ඕන නැහැ
  7. NEMISIS

    ටොයෝටා සමුගනියි

    මේක පොඩ්ඩක් වැරදියි වගේ නේද මම හිතන්නෙ 2016දි ආදායම ඩොලර් බිලියන 254.694 ක් වෙන්න ඕන (ගූගල් කරාම නම් ආවෙ 252.380 කියලා ඒත් ආසන්නව හරි ගත්තම) ඩොලර් බිලියන 254694 ක ආදායමක් ආව නම් ඒක ලෝකෙ ලොකුම කම්පැනිය වෙනවා සහ මේ කපේදි කිසිම කම්පැනියකට අහලකටවත් එන්න බැරි වෙනවා
  8. NEMISIS

    කබර තෙල්!!

    ඕකයි ඔය කසිප්පු බූලියට දාල ගමක්ම මැරුණා කියන ඒව නම් ගොඩක් වෙලාවට කබර තෙල් නෙමයි කසප්පු පෙරද්දි එතනෝල් තමයි හැදෙන්න ඕන හැබැයි මෙතනෝල්නුත් හැදෙනවා මෙතනෝල් වැඩිපුර හැදුනොත් විසයි (කමශලි පෙරද්දිත් මෙතනෝල් සුලු ප්‍රමානයක් හැදෙනවා ඒක නිසා පෙරල ඉවර වෙලා ලී වලින් හදපු බැරල් වල දාල තියනවා එතකොට මෙතනෝල්...
  9. NEMISIS

    The 100

    නැහැ ස්පේස් එකේ බොහොම පොඩි සීන් දෙක තුනක් තියෙන්නෙ පොලව න්‍යශ්ටික යුද්දෙකින් විනාශ වෙලා ඒ කාලෙ ස්පේස් එකේ ඉදපු සෙට් එකක් පොලවට ආවට පස්සෙ වෙන සීන් සහ සර්වයිව් වෙන්න කරන දේවල් තියෙන්නෙ
  10. NEMISIS

    අද්භූත ‘දිය සුළිය’

    ඒ කාලෙ විතරක් නෙමයි දැනුත් එහෙම තමයි ඇයි දැන් ඔය න්‍යශ්ටික බලාගාර වල නියුක්ලියර් වේස්ට් කොහෙට දානව කියලද හිතන් ඉන්නෙ ඒව තාමත් මුහුදටම තමයි දාන්නෙ
  11. NEMISIS

    The 100

    ඒ කෙල්ලත් නයිට් බ්ලඩ් තියන එකියක් (මොකද ක්ලාක් කියනවනේ වේක් අප් නයිට්බ්ලීඩා කියලා) නයිට් බ්ලඩ් තියන අය ගොඩක් ඉන්නවනේ එහෙම අය ප්‍රයිම්ෆයා එකෙන් බේරෙන්න ඇති එහෙම කෙල්ලෙක් වෙන්න ඇති නැත්නම් අර බෙහෙතක් හැදුවනේ ඕන කෙනෙක් නයිට් බ්ලඩ් කරන්න කොහොම හරි ප්‍රයිම්ෆයා එකෙන් බේරුන කෙල්ලෙක් නයිට් බ්ලඩ් කරලද...
  12. NEMISIS

    iOS Developer salary

    120 - 180 UOM/UCSC වගේ කරා නම් එහෙම නැත්නම් ස්ටාටින් සැලරි එක අනුව එහෙම ටිකක් එහෙ මෙහෙ වෙයි
  13. NEMISIS

    කාර් බැටරියකින් Tv සහ ලැප්ටොප්

    තැන නම් අදාල නැහැ හොද බ්‍රැන්ඩ් එකකින් ගනින් 1800ට තියන ඒව නම් චයිනීස් ඒවා ගොඩක් වෙලාවට මාස 6ක් හරි 3ක් හරි තමයි වොරන්ටි ලැබෙන්නෙ Philips එහෙම තියනවා ජැපනීස් ඒවා ඒවා 4500 වගේ වෙනවා අවුරුදක් වගේ වොරන්ටි තියනවා මම බොරැල්ලෙ සෙනිත් එකෙන් 1500ට ඔය චයිනීස් ඒවා අරන් තියනවා UPS එකට අවුලක් වෙලා නැහැ...
  14. NEMISIS

    කාර් බැටරියකින් Tv සහ ලැප්ටොප්

    සමහර විට UPS  එකෙන් එකට වෙනස් ඇති මේ සීන් එක මම මගේ UPS එක ලයිට් නැති දවසක ෆෝන් චාජරේ විතරක් ගහල තිබුන එතකොට ටයිමර් එකෙන් ඕෆ් වුනා (UPS එකට ඩිටෙක්ට් කරන්න තරම් ලෝඩ් එකක් චාජරෙන් ගන්නෙ නැති නිසා වෙන්න ඇති) හැබැයි මම ලැප්ටොප් චාජරේ ගහල තියෙද්දි ඔෆ් වෙන්න ගොඩක් වෙලා ගියා මගේ UPS  එක නම් ලෝඩ්...
  15. NEMISIS

    කබර තෙල්!!

    ඔවු ඒ කබර තෙල් හිදින විදිය ඒත් ඔය විස වෙන කබර තෙල් කියන්නෙ හෙන ජාති ගොඩක් දාපු කොක්ටේල් එකක් ඒකෙ තියන එක දෙයක් විතරයි ඔය කබරයාගෙන් ගන්නෙ
  16. NEMISIS

    ගෙඩි පිටින්ම උස්සලා

    කවුරු කොපි කරත් වැරදයි තමයි ඒත් මේකෙ ඉන්න එවුන් කොයිතරම් කොපි කරනවද කොපි කරලා ඉවරවෙලා තමන් ලිවුවා කියලත් කියනවනේ මේකෙ එකෙක් එකපාරක් මගේ බ්ලොග් එකේ මම ලියපු එකක් දාල, ගනිපු තැන දාපන් කිවුවම කිවුවා ඒක උගේ බ්ලොග් එකෙන්ය ගත්තෙ කියලා එහෙම එවුන් මේකෙ ඉන්නෙ ඒක නිසා මේකෙ දාපු එකක් දාල කවුරුහරි එකෙක්...
  17. NEMISIS

    කාර් බැටරියකින් Tv සහ ලැප්ටොප්

    ඒ ඕෆ් වෙන්නෙ ලෝඩ් එකක් නැතුව තිබුනම නේද මොනවා හරි ප්ලග් කරලා තිබුනොත් බැටරිය බහිනකන්ම තිබිලා තමයි ඕෆ් වෙන්නෙ
  18. NEMISIS

    කාර් බැටරියකින් Tv සහ ලැප්ටොප්

    ඉන්වර්ටර් ටිකක් ගනන් වෙයි හරියටම දන්නෑ (පොඩ්ඩක් ඔය සෝලා පැනල් කරන තැනකට කතා කරලා අහපන් වොට් 100-200ක විතර එකක් කීයක්ද කියලා) ඕකට මෙහෙම කරපන්, UPS එකක් හොයාගෙන ඒකෙ බැටරිය වෙනුවට ලොකු බැටරියක් අමුනගනනින් හැබැයි කිසිම වෙලවක TV එකයි ලැප් එකයි එකසැරේ ගහන්න එපා UPS එකේ ඉන්වර්ටර් එක පිච්චිලා යාවි...
  19. NEMISIS

    Processor ගැන දන්න අය එන්න....

    සරලව කිවුවොත් සාමාන්‍ය අවස්තාවෙදි 1.6 වලින් වැඩ කරනවා හැබැයි ලොකු වැඩක් සෙට් උනොත් (එක කෝ එකක් හරි කීපයකට) 3.4 දක්වා වැඩි කරගන්න පුලුවන් හැබැයි ඒ රත් වෙනකන් විතරයි, රත් උනු ගමන් 1.6 වලට බහිනවා මම හිතන්නෙ පුලුවන් වෙයි මොකද මගේ තියෙන්නෙ මෙහෙම # of Cores 4 # of Threads 8 Processor Base...
  20. NEMISIS

    කාර් බැටරියකින් Tv සහ ලැප්ටොප්

    ඉන්වර්ටර් එකක් දාල ලේසියෙන් පුලුවන් ඒත් ඒක මාර Ineffecient විදියක් අනවශ්‍ය විදියට සෑහෙන්න කරන්ට් එක යනවා (මොකද ඉන්වර්ටර් එකෙන් 12v DC කන්වර්ට් කරනවා 230v AC වලට, ලැප් චාජරෙයි TV එකයි දෙකම DC 20v වලට අඩුවෙන් වැඩ කරන්නෙ, ඒක නිසා ආපහු ඔය 230v AC එක අඩු කරනවා DC වලට) සාමාන්‍යෙන් ලැප්ටොප් චාජර් වල...

    No contents