1. NEMISIS

    Apple iOS update released

    ඔෆීශියල් ඇප් එක නැතුව 3rd party ගූගල් ඩ්‍රයිව් ඇප් එකක් බැලුවෙ නැද්ද මම නම් ඒ තරම් ගූගල් ඩ්‍රයිව් ඇප් එක ෆෝන් එකේ යූස් කරන්නෙ නැහැ ඒත් මම දැන් පොඩ්ඩක් හොයලා බැලුවම Gdrive for Google Drive කියලා ඇප් එකක් හම්බුනා ඒක අවුලක් නැහැ වගේ files එහෙම පෙන්නනවා අවුලක් නැතිව Sync එහෙම කොහොමද කියලා බැලුවෙ නම්...
  2. NEMISIS

    Need annex in colombo

    ඔන්ලයින් හොයලා වැඩක් නැහැ ගොඩක් හොද ඒව පත්තරෙන් හොයන්න පුලුවන් ලහිපිට අරගෙන උදේ පාන්දර ඉදන් බයික් එකකුත් හොයාගෙන ඇවිදලා බලපන් දවසෙන් හොයාගන්න පුලුවන්
  3. NEMISIS

    Apple iOS update released

    නැහැ බන් මෙහෙම දෙයක් කරන්න පුලුවන් ඇප් එක Crash වෙන්නෙ මොකක් හරි ඇප් එක ඩිවයිස් එක ඇතුලෙ හදන මොකක් හරි ලෝකල් ඩේට වල ප්‍රශ්නයක් නිසා නම් ඇප් එක අයින් කරලා ආපහු දාල බලන්න පුලුවන් පොඩි චාන්ස් එකක් තියනවා එහෙම කරොත් හරියන්න
  4. NEMISIS

    Apple iOS update released

    ඕක මචන් ඇත්තටම iOS Update එකේ අවුලක් නෙමෙයි Google Drive ඇප් එකේ අවුලක් පලවෙනි එකට හේතුව, ගූගල් ඩ්‍රයිව් අප්ඩේට් එකෙන් ඇප් එක මිනිමම් සපෝට් කරන iOS වර්ශන් එක 11 කරලා, ඒක නිසා තමයි අලුත් අප්ඩේට් එක දාන්න iOS 11 ඕන වෙන්නෙ. iOS 11 වල file sharing වලට අලුත් API සෙට් එකක් ආවා ගූගල් ඩ්‍රයිව් ඇප් එක...
  5. NEMISIS

    පරිණාමවාදය

    Mental Steam එකක් එහෙම දිගටම යන්නෙ නැහැ, පරම්පරාවෙන් පරම්පරාවට දැනුම කියලා දෙන්න ඕන කවුරුහරි ලමයෙක් ඉපදුනාම භෞතික ලකශන පරණාමිකව එන්න පුලුවන් ඒ උනාට ඒකා කැලේක හරි කොහෙට හරි දාල තිබුනොත් අර දැනුම නැතුව ඌට මුකුත් කරගන්න බැහැ අඩුම තරමෙ කතා කරගන්නවත් බැහැ අනික පරිණාමය වෙද්දි හොදම ලක්‍ශන හරි...
  6. NEMISIS

    C language

    රිටන් වෙන්නෙ නැති වැඩක් (ඉන්ෆයිනයිට් ලූප් එකක් වගේ) හරි ගොඩක් වෙලා යන වැඩක් මේන් ත්‍රෙඩ් එකේ කරොත් ඇප්ලිකේශන් එක ස්ටක් වෙනවා ඒක අනිවාර්ය දෙයක් ඒක නිසා ලොකු වෙලාවක් යන වැඩ වෙනම ත්‍රෙඩ් එකක දාන එක තමයි හොදම වැඩේ Pthread join වලින් ඔය දීල තියන වැඩේ කරගන්න පුලුවන්, pthread_join(pthread_t thread...
  7. NEMISIS

    My Macbook Pro New Look - DBrand Black Carbon Fiber Skin

    looks fu**ing awesome
  8. NEMISIS

    C language

    ප්‍රශ්නෙ දාපන් එතකොට කට්ටිය ඇවිත් උත්තර දෙයි මෙතන ප්‍රශ්නෙ දාල තිබුනා නම් මටත් ගොඩක් වෙලාවට උත්තරයක් දෙන්න තිබුනා, ප්‍රශ්නෙ මෙතනම දාන්න මම දන්නෙ POSIX Threads (P Threads) තමයි
  9. NEMISIS

    Android or IOS ?

    ඕක ඊයෙ නෙමෙයි කලින් ඉදන් තිබුනු දෙයක් ගොඩක් කල් ඉදලා iOS/macOS Kernel වල කොටසක් ඕපන්සෝස් කරලා තමයි තිබුනෙ iOS(so macOS) කියන්නෙ Closed Source OS with Open Source Components කියලා එහෙමයි කියලා අපිට ඒ සෝස් එක අරගෙන කම්පයිල් කරලා වෙන හාඩ්වෙයා උඩ රන් කරන්න බැහැ UI/Application runtime මොනවත් නැතුව...
  10. NEMISIS

    පෙම්වතිය_පරුෂ_වචනයෙන්

    ඒකෙන් එක හැමදාම ලංකාව තමයි මේ පාර හෙන ලීඩ් එකක් තියල 1 වෙනවා උදාහරනයක් විදියට 2ට ඉන්න රටේ සූසයිඩ් කරගෙන තියෙන්නෙ 10 නම් ලංකාවෙ අඩුම හත් අටසීයක් විතර වගේ
  11. NEMISIS

    Android or IOS ?

    ඒකනේ මාත් ආවෙ, දැන් හොදට පත්තුවෙනවා ඇති කියලා
  12. NEMISIS

    SLT broadband

    මචන් මට මෙහෙම කේස් එකක් උනා ගෙදර තියෙනවා SLT එකක් දවසක් ඒකට Extra 5GB ගත්තා මට හොදටම ශුවර් මම 5GB යූස් කරෙ නැහැ කියලා ඒත් පෝටල් එකේ ඩේටා ඉවරයි කියලා පෙන්නනවා (පැය 8ක් වගේ ඇතුලත) පස්සෙ මම SLT එකෙන් ටෝටල් යූසේජ් රිපෝට් එකක් ගත්තා ඒකෙ මගේ ඔය දවසෙ සම්පුර්ණ අප්ලෝඩ් ඩවුන්ලෝඩ් එකතුව 2.3GB(මේ Extra 5GB...
  13. NEMISIS

    Crash වෙච්ච දවස ? Apple 🍎

    මම iPhone/Android ඇප් ඩිවලොප් කරනවා ඩිබග් කරද්දි ඇන්ඩ්‍රොයිඩ් නම් අනිවා දවසට පාරක් විතර Crash වෙනවා iPhone උනත් ඩිවලොප්ම්නට් අතරතුරෙදි සහ සමහර ටෙස්ටින් කරද්දි Crash වෙලා තියනවා හැබැයි මාස 4-5 සැරයක් තමයි iOS ඩිවයිස් එකක් Crash වෙන්නෙ මම අවුරුදු 7ක් විතර තිස්සෙ මැක්බුක් ප්‍රෝ/ iMac/ MacMini...
  14. NEMISIS

    EPF දාලා නැහැ ETF දාලා

    සර්විස් ලෙටර් අනිවාර්යෙන් තියෙන්න ඕන මොකද ලංකාවෙ රෙපියුටඩ් කම්පැනි සේරම වගේ HR ඉන්ටවිව්‍ වලදිම සර්විස් ලෙටර් බලනවා හේතුව තමයි බොරුවට කියනවා Hoo hoo කම්පැනියෙ අවුරුදු 10ක් වැඩ කරා, දැන් ඒක වහලා කියලා. කොහොමද ඔප්පු කරන්නෙ අනෙක කම්පැනියක වැඩ කරලා මොකක් හරි හොරකමක් හරි මොකක් හරි අහුවෙලා ටර්මිනේට්...
  15. NEMISIS

    EPF දාලා නැහැ ETF දාලා

    මෙහෙම කරන්න බැහැ උඹ හරියට මාස දෙකක් කලින් කියලා යනවා නම් අන්තිම මාස දෙකේ සැලරි නොදී ඉන්නෙ මොන පදනමකින්ද ඒ කියන්නෙ මාස දෙකක් නිකන් වැඩකරනවා කියන එකනේ.ඇනුවල් ලීව් දාන්න බැහැ කියන එක නම් සමහරවිට කම්පැනිය අනුව වෙනස් වෙන්න පුලුවන්. ඇනුවල් ලීව් කියන්නෙ පේඩ් ලීව් උඹ අයින් වෙලා යද්දි ගනිපු නැති ඇනුවල්...
  16. NEMISIS

    Dual Supply Help !!

    සාමාන්‍යෙන් බැටරියක තියෙන්නෙ + සහ - අග්‍ර දෙක විතරයි ඩුවල් සප්ලයි එකක තියනවා - + සහ Ground අග්‍ර තුනක් දීලා තියන සර්කිට් එක ගැන කිවුවොතින් - එකට සාපේක්ශව Ground එකේ + 9v තියනවා, ( ඒ කියන්නෙ Ground එකට සාපේක්ශව - අග්‍රයෙ -9v තියනවා) Ground එකට සාපේක්ශව + එකේ +9v තියනවා. - එකයි + එකයි අතර 18v...
  17. NEMISIS

    SE Salary

    එහෙම රේන්ජ් එකක් කිවුවොතින් 50 ඉදන් 1.70 වගේ වෙන්න පුලුවන් මොකද මම දන්න ෆ්රෙශ් ග්‍රැජුවේට්ලා ඉන්නවා කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව 1.60 වගේ ගන්න අයත් ඒ වගේම අවුරුදු දෙකක් එක්ස්පීරියන්ස් තියාගෙනත් 50 ගන්න අයත්. සැලරි එක එක්ස්පීරියන්ස් එකට නෙමෙයි දෙන්නෙ, ස්කිල්ස් වලට සහ කොයි තරම් රෙස්පොන්සිබිලිටි...
  18. NEMISIS

    Lankabell 4mbps spped?

    ඔවු 4Mb/s වලට වඩා එනවා හැබැයි හැමතිස්සෙම නැහැ අප්ලෝඩ් නම් 2Mb/s වලට වඩා එන්නෙම නැහැ
  19. NEMISIS

    Suitable Hosting plan for Android Back-end

    https://www.linode.com/pricing මේකෙ අඩුම ප්ලෑන් එකට හම්බ වෙනවා VPS එකක්, මාසෙට ඩොලර් 5යි ඒක වියදම් කරන්න බැරි නම් ඒ ක්ලයන්ට් එක්ක වැඩ කරන එක නතර කරලා දාපන්, ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ලමයෙකුට දීලා දාන්න කියපන්
  20. NEMISIS

    Secrets Of Shiva's Pyramid

    Ancient Aliens :lol::lol::lol: කවුද බන් ඔය Ancient Aliens එකේ තියන එවා විස්වාස කරන්නෙ Ancient Aliens Debunked කියලා වීඩියෝ එකක් තියනවා ඒක බලපන් ඒකෙ විස්තර කරලා තියනවා Ancient Aliens එකේ ලොකු කරලා කයන ඒව විද්‍යාත්මක විදියට පැහැදිලි කරලා Facts එක්කම

    No contents