1. NEMISIS

    මේ මොටරේ ගන්න පුලවන් තැනක් දන්නවද RS-775 Motor 7000rpm 12V

    මම ගත්තා ඕකෙම 555 කියන එක ගත්තෙ නම් Ebay එකෙන්
  2. NEMISIS

    OS එක මොකක්ද

    මගෙ තියෙන්නෙ ගිගාබයිට් Z77 සීරීස් බෝඩ් එකක් මේකට 970 ගැහුවට පස්සෙ ඔය අවුල ආව, තව බූට් වෙන්නත් හෙන වෙලාවක් ගියා මම ඊට පස්සෙ බයොස් latest වර්ශන් එකට අප්ඩේට් කරා. ඊට පස්සෙ සේරම අවුල් ටික හරිගියා
  3. NEMISIS

    OS එක මොකක්ද

    MacOS Sierra
  4. NEMISIS

    මිනිසා_හඳට නොයන්නේ අැයි

    ඔය පිටසක්වල ජීවය ගැන කියනකොට කියන්නෙ Life as We Know It කියලානේ. එතකොට ඔය අපි හොයන්නෙ ඔය වගේ අපේ මානයන් වලට අහුවෙන අපි ජීවීන් කියලා හදුන්වන කැටගරියට දාන්න පුලුවන් එවුන් විතරයි, ඒවට අහුවෙන්නෙ නැති ඒව ජීවයක් කියලා කියන්නෙ නැහැනේ
  5. NEMISIS

    මිනිසා_හඳට නොයන්නේ අැයි

    1969 ගියපු එක බොරුවක් වෙන්න චාන්ස් එකක් නැති තරම් ඔය මුලින් ගියපු Apallo 11 ට පස්සෙත් තව ඇපලෝ මිශන 5ක් කරලා තියනවා ඒ 5 වතාවෙම මිනිස්සු හදට ගොඩබැහැල තියනවා ඒව ගැන ගොඩක් අය දන්නෙත් නැහැ අනික ඔය මිශන් වලදි ගනිපු ෆොටෝ දහ දාහකට කිට්ටුවෙන්න රිලිස් කරලා තියනවා එහෙම බොරුවක් කරා නම් කාටවත් අහුවෙන්නෙ නැති...
  6. NEMISIS

    Electronic වැඩ්ඩො මෙහ එන්න

    ට්‍රාන්ස්මීටර් හදන්නද? එහෙම නම් ඕක වෙනුවට 2N3553 දාන්න පුලුවන් BFY 50,51,52 තුනම හරියනවා මට මතක විදියට හැබැයි ට්‍රානස්මීටර් හදනවා නම් ඔය හද්ද පරන ඩිසයින් එක විසික් කරලා දාල අලුත් ඩිසයින් එකක් හොයාගෙන හදපන්,
  7. NEMISIS

    IT Job Titles / Salary

    ඇන්ඩ්‍රොයිඩ් කරනවා නම් සැලරි වල ලොකු වෙනසක් නැහැ, හැබැයි වැඩ්ඩෙක් නම් සාමාන්‍ය ජාවා කරන එකෙක්ට වඩා සැලරි ගන්න පුලුවන් iOS නේටිව් කරන්න පුලුවන් නම් Obj-C සහ Swift හොදට පුලුවන් නම්‍, හොද ගානක් ගන්න පුලුවන්. ලංකාවෙ නේටිව් iOS කරන එවුන් හෙන අඩුවෙන් ඉන්නෙ,ඒ අතරිනුත් වැඩකරුවො කියන්න පුලුවන් එවුන්...
  8. NEMISIS

    windows vs linux

    පොඩි පොඩි සොෆ්ට්වෙයා, ඒ කියන්නෙ වීඩියෝ ප්ලේයර් වගේ ඒවා නම් අවුලක් නැතිව වැඩ කරනවා ඒත් මෙතන තියන ලිස්ට් එක වින්ඩෝස් වලට ඉන්ස්ටෝල් කරත් ටිකක් හොද ස්පෙක් තියෙන්න ඔන හොදට වැඩ කරන්න. ඒ වගේ ඒවා නම් වයින් උඩ රන් උනාට වැඩ කරන්න ගියාම හොදටම අමාරුයි. ලොකු ෆයිල් ඕපන් කරපු ගමන් හිරවෙන්න ගන්නවා
  9. NEMISIS

    Android/Ios app submission

    iOS ඩිවලොපර් එකවුන්ට් එකක් ගන්න ඕන, ඒක අවුරුද්දට ඩොලර්99 යි ඒ කියන්නෙ රුපියල් වලින් 14000ට ආසන්න ගානක් වගේ, හැම අවුරුද්දෙම ඕක ගෙවල රිනීව් කරන්න ඕන. ලංකාවෙන් හදන එකවුන්ට් වලින් පේඩ් ඇප් දාන්න පුලුවන් මේකෙ ඇප් එක දැම්මම උන් මැනුවල් රිවීව් එකක් කරනවා ඒකට දැන් දවස් 1-3ක් වගේ ගන්නවා, කලින් නම් සති...
  10. NEMISIS

    කලගුනේ_ඩොප්ලර්_රේඩාරය

    මම හොදටම දන්න කතාවක් කියන්නම් ලංකාවෙ කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව ගැන මේ සීන් එක මට දැනගන්න ලැබුනෙ 2012 මම පලවෙනි ජොබ් එක කරපු තැන ඉදපු, Solution Architect ගෙන් ඒ කාලෙ ලංකාවෙ කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවට සැටලයිට් පික්චර් ලැබෙනකොට, ඒවට අදාල තව ඩේට ගොඩක් එවනවාලු Archived Format එකකින්. වෙන...
  11. NEMISIS

    IT Job Titles / Salary

    කොහෙද බන් ඔය සෙනසුරාදත් වැඩ කරන IT කම්පැනි තියෙන්නෙ. උබලා හරිහමන් කම්පැනි වලට ඇප්ලයි කරන්නෙවත් නැද්ද මන්දා මම දැනට වැඩ කරන්නෙ, සාමාන්‍යෙන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය කියන විදියට :P පට්ටම විදියට වැඩ තියන කම්පැනි එකක ඒත් මම මේ කම්පැනියට ආපු දවසෙ ඉදන් සෙනසුරාද වැඩ කරන්න වෙලා තියෙන්නෙ දවස් 3යි (දැනට...
  12. NEMISIS

    හොඳ සිමෙන්තියක්

    මගත් වැඩකට මේ ටිකේ හොයලා බැලුවා මම හොයලා බලපු විදියටත් ටෝකියෝ සුපර් තමයි හොදම කියන්නෙ අල්ට්‍රාටෙක්නුත් ටෝකියෝ සුපර් තරම්ම හොදයි කියනවා සංස්ථා නම් අවුල් කියනවා කොන්ක්‍රීට් එහෙම පුපුරන සීන් එකක් තියනවා කියලා තමයි කියන්නෙ
  13. NEMISIS

    Android ආ ගමනේ සවිස්තරාත්මක විස්තරය

    නැහැ ඒකට වඩා ඇන්ඩ්‍රොයිඩ් වලට කෙලවෙන්න පුලුවන් සීන් එකක් තියනවා දැනටත් සැම්සුන්ග් ගැලැක්සි කියන බ්‍රෑන්ඩ් නේම් එක ඇන්ඩ්‍රොයිඩ් කියන එකට වඩා ෆේමස් ඒක නිසා කවදා හරි සැම්සුන්ග් ගැලැක්සි කියන නේම් එකත් එක්ක වෙන OS එකක් එක්ක ෆෝන් ගහන්න ගත්තොත්, ඇන්ඩ්‍රොයිඩ් නැතුව උනත් උන්ගෙ ෆෝන් විකුනන්න පුලුවන්...
  14. NEMISIS

    HONDA_FD4_Review

    දැන්ම දෙන්න අදහසක් නැහැ මචන්
  15. NEMISIS

    I phone 7 power case

    ඔය බ්‍රෑන්ඩ් එක පට්ට මම ලයිට්නින් කේබල්,මයික්‍රෝ USB කේබල් එහෙම ගෙනත් තියනවා ෆෝන් එකට එන කේබල් එක වගේම කොලිටි, කිසිම අවුලක් වෙලා නැහැ නෝමල් ෆෝන් කවරත් ගෙනත් තියනවා ඒවත් සුපිරි හැබැයි ඕකම නම් ගෙනත් නැහැ.ඕකත් අවුලක් වෙන්න විදියක් නැහැ
  16. NEMISIS

    Baththaramulla awatin bodimak

    බත්තරමුල්ල පැත්තෙ බෝඩින් ටිකක් ගනන් සාමාන්‍යෙන් පිටින් ඇතුල් වෙන්න පුලුවන් ඇනෙක්ස් ටයිප් එකේ තැනක් 10-14 ක් වගේ වෙනවා සාමාන්‍යෙන්. හොදට ටයිල් කරලා හොද කන්ඩිශන් එකේ එකක් නම් මීටත් වැඩිවෙයි හැබැයි ඔෆිස් යන අයටම හදලා තියන ශෙයාර්ඩ් රූම් වගේ නම් 10ට අඩුවෙන් හොයන්න පුලුවන් වෙයි තව එකෙක් හරි දෙන්නෙක්...
  17. NEMISIS

    What are Good Companies For QA Engineers

    with 2 years of experience, it is hard to get SQA position, unless your skills are exceptional. 99x and sysco labs,are two of best companies here. calcey - I got offer (not for QA, but for SSE), about 3 years ago, when i search about the company, everyone said, there is nothing good or bad...
  18. NEMISIS

    oats ගැන ඔක්කොම

    මම කාලයක් කෑවා kellogs එක තමයි මට නම් අල්ලලා ගියේ මම නම් කරේ උණුවතුරට කිරිපිටි පොඩ්ඩක් දාල දියකරලා ඒක රස්නෙ පිටින්ම oates වලට දාල ගොඩක් කන්න බැහැ, සාමාන්‍ය තේ බොන මග් එකකින් බාගයක විතර ප්‍රමානයක් කෑවම බඩ පිරෙනවා හොදට ආයෙ දවල්ට කනකන් වෙන දේවල් කන්න ඕනෙත් නැහැ
  19. NEMISIS

    IT Job Titles / Salary

    90 නෙමයි සාමාන්‍යෙන් ෆ්‍රෙශ් ග්‍රැජුවේට්ලා ඉන්නවා 1st job එකේ 1.60 වගේ ගන්න අයත් (UOM & UCSC වල හොදට පෆෝම් කරන අය) ගොඩක් වෙලාවට මෙයාලාට ඇසෝසියේට් නෙමෙයි කෙලින්ම SE වගේ තමයි ඔෆර් කරන්නෙ WSO2 නම් කොහමද දන්නෙ නැහැ මේ වගේ ගෙවන කම්පැනි තියනවා
  20. NEMISIS

    ලංකාවේ IT කෙල්ලො

    යෙස් එහෙම එකක් නම් නැහැ මට නම් හොද ප්‍රයිවෙට් කැම්පස් වල ඉගෙනගෙන හොද පොසිශන් වල ඉන්න අයත් මීට් වෙලා තියනවා ස්ටේට් යුනි වල ඉගෙනගෙනත් හොද පොසිශන් වල ඉන්න අයත් මීට් වෙලා තියනවා

    No contents