ස්ටැෆඩ්(මරදානෙ) එකෙත් එහෙම තමයි
TV දාල AC කරලා තේ, කෝපි, කිරි, කූල් ඩ්‍රින්ක්ස් එහෙම සේරම තියනවා, ඩ්‍රයිවර්ලටත් වෙනම ඒරියා එකක් තියනවා, පොඩි අවුලකට තියෙන්නෙ එතන මහා ලොකු ඉඩක් නැහැ
හැබැයි working area එකේ නම් ඉන්න දෙන්නෙ නැහැ, මොනවා හරි තිබුනොත් කතා කරන්නම් කියලා lounge එකට වෙලා ඉන්න කියලා...