1. NEMISIS

    Maths and Local Uni

    එහෙම ගිහින් බැජ් ටොප් වෙන එක කෙසේ වෙතත් First Class හරි Second Upper එකක් හරි දාගත්තොතින් Instructor කෙනෙක් විදියට අවුරුද්දක් විතර වැඩ කරලා කැම්පස් එක හරහාම හොද පිටරට කැම්පස් එකකට ස්කොල් එකක් හදාගෙන ගිහින් PHD එකක් කරගෙන ලෙක්චර් කෙනෙක් විදියට කොලඹ කැම්පස් එකටම එන්න පුලුවන් මම දන්න එවුන් නම්...
  2. NEMISIS

    Maths and Local Uni

    මැත්ස් ඉගෙන ගන්න කැමති උන් යන්නෙ University of Colombo, Physical Science ලංකාවෙ හොදම පිසිකල් සයන්ස් එක තියෙන්නෙ එහෙ, හැම අවුරුද්දෙම ටොප් රෑන්කින් තියන එවුන් කීප දෙනෙක් එනවා මට මතක විදියට මම කැම්පස් ඉන්න කාලෙත් Maths Island Rank එක 2 හරි 3 ගනිපු කොල්ලෙකුත් පිසිකල් එකේ හිටියා එහෙම ගිහින් බැජ්...
  3. NEMISIS

    Payapal surprise

    Bank Account එකක් ලින්ක් කරන්න කියලා නැහැනේ තියෙන්නෙ Identity එක කන්ෆර්ම් කරන්න කියලානේ
  4. NEMISIS

    Honda Civic FD2 (type R)

    මම මගෙ ජීවිතේටම දැකලා තියෙන්නෙ මැනුවල් FD4 ඒවා 3යි (එකක් මගේ එක) මැනුවල් FD1 ඒවා 2යි, එකක් අර මගේ යාලුවගෙ Auto ඒවා නම් ඕන තරම් දැකලා තියනවා ඕව තියන එකෙක් දෙන්නෙ නෑ බන්, මගෙ එකත් කවදා හරි දෙනවා නම් කෝල් කරන්න කියලා දීපු නම්බර්ස් ම හෙන ගානක් තියනවා ඉදලා හිටලා Auto Lanka එකේ මැනුවල් FD1/4 දානවා...
  5. NEMISIS

    Honda Civic FD2 (type R)

    කවුද බන් FD4 එක අන්ඩර්පවර් කියන්නෙ, ඒ ඕක පැදපු නැති එකෙක් තමයි මගේ ලග FD4 මැනුවල් එකක් තියනවා මගේ හොදම යාලුවෙක් ලග FD1 මැනුවල් එකක් සහ ඔෆිස් එකේ වැඩ කරන එකෙක් ලග FD1 Auto එකක් තියනවා මම ඔය 3ම පැදලා තියනවා FD1 මැනුවල් එක FD4 මැනුවල් එකට වඩා පර්ෆෝමන්ස් හොදයි ඒත් ඒක දැනෙන්නෙ හොදට වෙනසක් තියෙද...
  6. NEMISIS

    GTX 1050 for sale

    රෙඩ් ලයින් එකෙන් නේද අරගත්තෙ දැන් උන්ගෙන් වොරන්ටි ගන්න බෑ ඉස්සර වගේ, අරගෙන ටික දවසකින් කෙලවෙලා වොරන්ටි ගන්නත් බැරිඋනොත් සදා අනාතයි 19ට පාඩුයි
  7. NEMISIS

    company say my resignation can't accept!!!!

    Yes Agreement sign karala nathnam monwath karanna ba, But agreement ekak wath natuwa uba wadata giye mona wage company ekakkada ban? Long vacation ekak enawa kiyana eka valid reason ekak namei (onna uba ube mona hari responsibilities iwara karala na wage kiwuwa nam tikak hari, anik eka uba...
  8. NEMISIS

    Game Making

    ඉතින් බන් කෝඩින් ඉගෙනගෙන Unity හරි Unreal හරි කරා නම් හරි, ලිමිට් එකක් නැහැ කරන්න පුලුවන් දේවල් වල සීමාවක් නැහැ හිතෙන ඕන දෙයක් කරන්න පුලුවන් අන්රියල් නම් C++ කරන්න වෙන්නෙ ඒ උනාට Unreal වල Next Gen Gaming ග්‍රැෆික්ස් ෆීචර්ස් සෑහෙන්න තියනවා Unity වලත් JavaScript විදියටම ස්ක්‍රිප්ටින් කරන්නත්...
  9. NEMISIS

    Android Lessons

    ප්‍රශනෙ දාපන් බලන්න ඕක ඉන්ස්ටෝල් කරගන්න එක සිම්පල් කේස් එකක් තියෙන්නෙ
  10. NEMISIS

    Parana geyakata Repair ekat Loan ekak

    හවුසින් ලෝන් හෙන කරදර බන් ඔප්පු එහෙම හරියට තියෙන්න ඕන, ප්ලෑන් Approve වෙන්න ඕන, උන් ආපහු එසටිමේට් කරලා ඕක හදන හදන ප්‍රමානෙට තමයි සල්ලි දෙන්නෙ එක සැරේ දෙන්නෙ නැහැ උන් කරන ඒස්ටිමේට් රිපෝට් සේරටම අපි තමයි සල්ලි දෙන්න ඕන එහෙම බලද්දි ඕක පර්සනල් ලෝන් එකක් දැම්මා නම් කිසි කරදරයක් නැහැ
  11. NEMISIS

    AC Remote Help

    ඕකට එක රිමෝට් එකද ආවෙ, ඔෆිස් එකේ කාගෙහරි ලග ඇති අනෙක් රිමෝට්, ඒකක් ඉල්ල ගනින් (එහෙම නැත්නම් ඔෆිස් එකේ AC සර්විස් කරන්න කොහෙන් හරි එනවා ඇති නේ අන්න එතන නම්බරේ ඉල්ලගෙන අහපන් උන්ගෙ ලග ගොඩක් වෙලාවට හරියන ඒවා හරි යුනිවර්සල් රිමෝට් හරි ඇති) අපේ ඔෆිස් එකේ AC වලට රිමෝට් තියනවා එක AC එකට රිමෝට් 3 ගානෙ...
  12. NEMISIS

    Honda Civic FD2 (type R)

    තියනවා ඔය දාල තියන එකත් ලංකාවෙ තියන එකක්නේ, ඔය සයිට් එක් ඔය කාර් එක ගැන පට්ට විස්තරයක් දාල තිවුනේ දැනට මාස හත අටකට කලින් සුදුපාට FD2 එකක් විකුනන්න ඔටෝ ලංකා එකේ තිවුනා කියලා මතකයි ලක්ස 65ක්ද කොහෙද ගාන දාල තිවුනේ මතක විදියට
  13. NEMISIS

    වටින අඩවියක්

    ඒ මනුස්සයට තරහා යන එක හරි බන් මට මතකයි කවුරු හරි එලකිරියෙ ඒ මනුස්සයගෙ පෝස්ට් කොපි කරලා දාලමදිවට කියලා තිබුන කමෙන්ට් රෙප් එහෙම දෙන්න එතකොට තමයි ඊලග කෑල්ල ලියන්නෙ කියලා එහෙම කරද්දි ඉතින් තරහා යන එක සාධාරනයි මගේ බ්ලොග් එකේ ඒවත් සමහර එවුන් කොපි කරලා දාලතිබුනා, ඒකට මම කමෙන්ට් කරාම ඌ කිවුවානේ ඒක උගේ...
  14. NEMISIS

    මහජන බැංකු ලෝන් පොළිය කීයද?

    personal loans nam 3Y 14-14.25 5Y 15.5 Hoursing 10Y 13.5 තව ස්වශක්ති කියලා බිස්නස් ලෝන් එකක් තියනවා ඒ ලෝන් එක බැංකු ගොඩකින් දෙනවා ඒ නමෙන්ම, ඒක මහබැංකුව එක්ක කරන එකක් ඇප්ලයි කරද්දි බිස්නස් ප්ලෑන් එකක් ඕන ඒකෙ රේට් එක 11%යි හැබැයි අපි අපේ බිස්නස් ප්‍රෝග්‍රස් එක මහබැංකුවට යවන්න ඕනෙ (මන්ත්ලි ද...
  15. NEMISIS

    දුම්_පරීක්ශනය

    ඕක හදලා පරිකශනේ කරලා පාස් කරගනින් බන් මේකෙ කලින් ත්‍රෙඩ් එකක් දාල තිබුනා Mr Tom ද කොහෙද, ඕක ෆේල් කියන්නෙ හෙනට fuel අහක යනවා කියන එක, ඕක හදා ගන්න යන ගානෙන් උඹට වාසියක් තමයි වෙන්නෙ මොකද ඒ තෙල් අහක යන ප්‍රමානෙ අඩුවෙන නිසා
  16. NEMISIS

    කොලඹ පාරවල් සහ බස් යන time දන්න කෙනෙක්

    කොටුවෙන් 12ට යන 190ක් තියනවා තව ටවුන්හෝල් එකෙන් 10.20ට යන 190කුත් තියනවා, කොටුවෙන් 10ට 10.10ට වගේ එනවා ඇත්තෙ
  17. NEMISIS

    බෝඩිම් කාමරයක් හොයාගන්න

    කොලඹ අවට නම් ඔය ගානට තනි කාමරයක් හොයන්න නැහැ, ශෙයා කරගෙන යූස් කරන්නත් තියෙද කියන්න බැහැ ඔය කියලා තියන පැති වලත් ගෙදරක තනි කාමරයක් නම් 3000ට දෙන්නෙ නැහැ, ශෙයා කරගෙන නම් ඔය ගානට ඉන්න පුලුවන් ඇති ඉරිදා ලහිපිට අරගෙන බලන්න ඕන තරම බෝඩින්/ගෙවල්/කාමර තියනවා, මම නම් හැමදාම බෝඩින් හෙවුවෙ ඒකෙන් තමයි
  18. NEMISIS

    මාලු ටැන්කියක්

    මම නිකමට සර්ච් එකක් දාල බැලුවා ඕවට කැල්කියුලේටර්ස් තියනවද කියලා මෙහෙම එකක් හම්බුනා හැබැයි මේකට දාන්න ඕන සෙන්ටිමීටර් වලින් http://www.theaquatools.com/building-your-aquarium උඹේ සයිස් එක දැම්මම එන්නෙ වීදුරුව 10mm තික් වෙන්න ඕන කියලා, වැඩි හොදට තව ටිකක් වැඩි තික්නස් එකක් තියෙන්න හැදුවා නම් හරි
  19. NEMISIS

    iphone 6s cloud unlock කරන්න දන්න අය ඉන්නවද?

    අයියට කතා කරලා අයියට විකුනපු එකාගෙන් පාස්වර්ඩ් එක ඉල්ලගනිනින්, ඊට පස්සෙ iCloud එකවුන්ට් එක රිමූ කරලා උඹගෙ එකවුන්ට් එකක් හදලා දාගනින්
  20. NEMISIS

    C අවුලක්

    සගල වරහන් අනිවාර්ය නැහැ මෙතන අවුල තියෙන්නෙ == දාල ස්ට්‍රින්ග් දෙකක් කම්පෙයා කරන්න බැහැ c=='colombo' මෙන්න මේක හැමතිස්සෙම false වෙනවා, ඒ කියන්නෙ c කියන වේරියබල් එකට colombo කියලා ආවත් false ම තමයි, ස්ට්‍රින්ග් කම්පෙයා කරනවා නම් strcmp ෆන්ශන් එක යූස් කරන්න වෙනවා එහෙම නැත්නම් කැරැක්ටර් එකෙන්...

    No contents