1. techytee

    Ingress කතාව

    කාලෙත් එක්ක ගලාගෙන යන තවමත් ගොඩනැගෙන විද්‍යා ප්‍රබන්ධයක් ආශ්‍රයෙන් ගොඩ නැගුන මොබයිල් ගේම් එකක් කියන්නම් කෝ. ගොඩක් දෙනා ගේම් එක ගැහුවට පසුබිම් කතාව දන්නෙ නෑ. ඉතින් ගේම් ගහන කට්ටියට මේ ගේම් එක ගැනත් දැන ගන්න කියලා දැම්මා කතන්දරේ. :yes::yes::yes:
  2. techytee

    Nexus ගෙන්නන හැටි

    Mama Nexus 5 eka awuruddak use kala. Rath wenawa godak. R hindada danne na phone eke watey ports tiyena then wala cracka awa. Mage yaluwekge phone eket ehema wuna. GPS ehema welawakata hira wenawa. Man eken terum gatta LG la wunat e taram hoda manufacturer kenek newei kiyala.
  3. techytee

    Nexus ගෙන්නන හැටි

    පිටකොටුවේ තැන නම් දන්නේ නෑ. MC එකේ තැනක් ගැනයාළුවෙක් කීවා: JJ Mobile International (Pvt) Ltd, 2-11 & 3-44, 2nd & 3rd Floor, Majestic City, Bambalapitiya, Sri Lanka 0114 345 100 0114 345 099 0777 770 699
  4. techytee

    Nexus ගෙන්නන හැටි

    ඔව්. අළුත් Nexus phone 2 ම ලංකාවේ LTE වලට වැඩ
  5. techytee

    Nexus ගෙන්නන හැටි

    මම Nexus 6 ගෙන්නුවෙ මෙහෙමයි. දැන් Nexus 6P එකකට order එක දාලා තියෙන්නේ. තාම Google ලා ship කරන්න පටන් ගත්තේ නෑ.
  6. techytee

    Nexus ගෙන්නන හැටි

    අපෝ පුළුවන්. ඇමරිකාවෙන් මේ විදියට ඹ්න දෙයක් ගෙන්නන්න පුළුවන්. :yes:
  7. techytee

    Nexus ගෙන්නන හැටි

    තැන්ක් යූ මචෝ :lol:
  8. techytee

    Ingress කතාව

    Ahaa :lol:
  9. techytee

    Ingress කතාව

    Who is this? :P
  10. techytee

    Ingress කතාව

    දැන් මේගොල්ලො Google ලගෙන් වෙන් වෙලා ඉන්නේ
  11. techytee

    Ingress කතාව

    Ingress තිරය පිටුපස කතාව - 1 X4hY0UBAmlo සර්න් (CERN) නැමැති ආයතනය, තම එක්තරා පර්යේෂණයක දී යම්කිසි ශක්තිමය පදාර්ථයක් සොයා ගනු ලබනවා. ඔවුන් විසින් එය එක්සෝටික් මැටර් (exotic matter - XM) නමින් හඳුන්වනු ලැබුවා. මෙය පිළිබඳව වැඩි දුරටත් අධ්‍යයනය කරගෙන යාමේදී ඔවුන්ට දැන ගැනීමට ලැබෙනවා එය යම්...
  12. techytee

    Ingress ලේ දන් දීමේ වැඩසටහන

    :) Me link eka balanna https://www.facebook.com/notes/ingress-sri-lanka-enlightened-lk/ingress-%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8A%E0%B6%BB%E0%B7%99%E0%B7%83%E0%B7%8A/713038082096390
  13. techytee

    Ingress ලේ දන් දීමේ වැඩසටහන

    මේක හැමෝටම කරන විවෘත ආරාධනාවක්. ලේ දන් දෙන්න කණ්ඩායම් භේදයක් නැතෝ
  14. techytee

    හන්තාන_සිහිනේ

    මම අහල තියෙනවා මේකේ තේරුම වෙනම විදියකින්. මේකට ටිකක් සමානයි. පේරාදෙණිය සරවසියෙ එක ගෑණු ළමයෙක් තව පිරිමි ළමයෙකුට ආදරේ කරනවා. ඒත් ඒ පිරිමි ළමයා තමන්ව කලින් දාලා ගියපු ගෑණු ළමයා නිසා ගොඩක් හිත් වේදනාවෙන් ඉන්නෙ. ඒ බව දැන් මේ පිරිමි ළමයට ආදරේ කරන ගෑණු ළමයත් දන්නවා. හැබැයි මේ පිරිමි ළමයා කියනවා එයා...
  15. techytee

    Ingress ලේ දන් දීමේ වැඩසටහන

    දන්න දන්න කට්ටියට කියන්න.
  16. techytee

    Ingress ලේ දන් දීමේ වැඩසටහන

    ලෑස්තිද දැන් කට්ටිය :) ලෑස්ති ද හෙට?
  17. techytee

    Nexus ගෙන්නන හැටි

    මමත් Nexus 5 ගෙන්න ගත්තා. හොඳ ෆෝන් එකක්, හැබැයි කාලයක් පාවිච්චි කරද්දී ෆෝන් එක වටේට තියෙන ප්ලාස්ටික් එකේ ඉරි තැලුම් ආවා USB port එක, headphone jack එක තියෙන තැන් වල. :shocked:
  18. techytee

    Nexus ගෙන්නන හැටි

    දන්න කෙනෙක් නම් ඇමරිකාවෙ ඉඳන් මෙහේ නිවාඩුවකට ආපු කෙනෙක් අතේ අවුල් ගියපු Motorola ෆෝන් එකක් නම් ආපහු යවලා තිබ්බා. එහෙම ක්‍රමයක් තමා. :confused:
  19. techytee

    Nexus ගෙන්නන හැටි

    අපෝ නෑ. ලෝකේ තියෙන හොඳම ෆෝන් එක මේක නෙවෙයි, ඒත් ලෝකේ තියෙන හොඳම ෆෝන් එකක් වුනත් ලංකාවට වඩා අඩුවෙන් ඇමරිකාවෙන් ගෙන්නන්න තියෙන හොඳ, ලේසි, ඉක්මන් ක්‍රමයක් තමයි මේක. :yes:

    No contents