පිටකොටුවෙ හොඳ තැන් තියෙනවා හදා ගන්න පුළුවන්. LG ලගෙ නම් repair place එකක් තියෙනවා ගාණ ට්කක් වැඩි කියලයි ආරංචිය. නැත්නම් බම්බලපිටියේ Queens එක තමා![]()
apple 6s akak wage ohoma genna ganda bari weida?
patta machan ko ube phone eka awada
oka machan america model eke lankawata LTE support karanwada balalama gennapang
thanks machan pita kotuwa koherda place eka ???
Man den nexus eka aran awrudu 2 kittui. Thama phone eka hondata thiyenawa.
Phone eke ekama awla battery eka neda?power bank eka nethnam iwarai lol
