1. techytee

    Ingress ලේ දන් දීමේ වැඩසටහන

    Ingress ලේ දන් දීමේ වැඩසටහන මේකේ ඉන්න ගොඩක් දෙනා INGRESS මොබයිල් ගේම් එක ගැන යන්තම් හරි දන්නවා ඇති කියලා හිතනවා. කෙටියෙන් කියනවා නම් මේක ෆෝන් එකත් අරගෙන තැන් තැන් වල ගිහිල්ලා තමන්ගේ කණ්ඩායමට බිම් ප්‍රදේශ නතු කර ගන්න තාත්වික ක්‍රීඩාවක්. ඉතින් මේ මොබයිල් ගේම් එක ලංකාවේ දැනට 200ක් 300ක් අතර...
  2. techytee

    Nexus ගෙන්නන හැටි

    ඔන්න දැම්මා එහෙනම්! :P
  3. techytee

    Nexus ගෙන්නන හැටි

    මම කලින් වතාවෙදි මගේ නෙක්සස් එක ගෙනෙද්දි TRC එකට ගියේ නෑ. කිසිම ලියවිල්ලක් මට අත්සන් කරන්න වුනෙත් නෑ. :yes:
  4. techytee

    Nexus ගෙන්නන හැටි

    ඔව්.පිටරට තියෙන එකම ලොකුම වාසිය ඒකයි. ගන්න තියෙන තැන් වැඩියි. මහන්සි වෙලා Google එකෙන් ම ගන්න ඕනේ නෑ. සිම් එක විකුණන දුරකථන ජාල ආයතනෙන් ම ලොක් කරලා ඩේටා පැකේජ් එකකුත් එක්ක අවුරුදු 2 ක වගේ කොන්ත්‍රාත්තුවකට ඩොලර් 99ක් වගේ පොඩි ගානකට එහේ විකුණන්නේ. :rofl:
  5. techytee

    Nexus ගෙන්නන හැටි

    මගේ Nexus 6 එකට නම් 90ක් වගේ ගියා ඔක්කොම ගණන් එක්ක. Nexus 6 එක ඩොලර් 649 ක් ගාන. ශිපින් 40ක් වගේ වුනා Express දාපු නිසා.:dull:
  6. techytee

    Nexus ගෙන්නන හැටි

    පිටකොටුවෙ හොඳ තැන් තියෙනවා හදා ගන්න පුළුවන්. LG ලගෙ නම් repair place එකක් තියෙනවා ගාණ ට්කක් වැඩි කියලයි ආරංචිය. නැත්නම් බම්බලපිටියේ Queens එක තමා :baffled:
  7. techytee

    Nexus ගෙන්නන හැටි

    මේ ගැන නම් ඇත්තෙන්ම මාත් දන්නේ නෑ. :eek:
  8. techytee

    Nexus ගෙන්නන හැටි

    රේගුවේ අයට සැක හිතුනොත් තමයි කඩලා බලන්නේ. ඒවා DHL එකේ අය බලා ගන්නවා. Clearance වල ගාන ගෙනත් දෙද්දී අපි ගෙවනවා. :sorry:
  9. techytee

    Nexus ගෙන්නන හැටි

    Nexus ලංකාවට ගෙන්නන හැටි මීට අවුරුදු කීපෙකට කලින් නම් Nexus කියන ස්මාර්ට්ෆෝන් ජාතිය ගැන ලංකාවේ ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ නෑ. ඒත් මෑතක ඉඳන් මේ ෆෝන් වලට පිටරට අයගෙ විතරක් නෙවෙයි ලංකාවේ ඉන්න අයගේත් අවධානය යොමු වෙලා තියෙනවා. ඒකට මුලින් ම හේතු වුනේ මේ ෆෝන් ජාතිය ඒ ඒ කාල වකවානු වල දී ලෝක ප්‍රකට...
  10. techytee

    ingress play karana aya

    Normal players la source codes wala tiyena dewal kiyawannewat balannewat na. Ingress team eka choose karana tena tiyena (ingress patan gattu kaale - 2012) descriptions walata wada dan (2014) Ingress story eka godak wenas wela tiyenawa kiyana eka amataka karanna epa. Warthamaanaye jeewath...
  11. techytee

    ingress play karana aya

    ENLIGHTENED (කොළ පැහැති) කණ්ඩායම හා එක් වන්න RESISTANCE යන නිල් පැහැති කණ්ඩායම යන්ත්‍ර වලින් ලෝකය රජයන්නට බොහෝ වෙහෙස දරන කණ්ඩායමක්. මොවුනට මනුශ්‍ය වර්ගයාගේ පැවැත්ම පිළිබඳ උනන්දුවක්, වගකීමක් සහ අවශ්‍යතාවක් නොමැත. නමුත් ENLIGHTENED යන කොළ පැහැති කණ්ඩායම ලොව පවතින මනුශ්‍ය වර්ගයා ආරක්ශා කිරීමට...
  12. techytee

    Kapruka Global Shop is a Scam ?

    @nismok http://www.comgateway.com/ by using this did u have to personally visit costoms, TRC and clear ur item? Or do they do that for u and deliver the item to ur address?
  13. techytee

    ebay+phone+TRC

    Time to clear and TRC approval Machan me phone ekak custom clear kara gannai TRC approval gannai normally kochara dawas yanawada?
  14. techytee

    Android පුවත් බලන්න app එකක්

    Android පුවත් බලන්න app එකක් මා විසින් නිර්මාණය කරන ලද මෙම "Tipster" නම් වන Android ඇප්ලිකේශන් එක මගින් Android මෙහෙයුම් පද්ධතිය පිළිබඳව සහ වර්තමානයේදී විදුලි වේගයෙන් අළුත් වෙන නවීන තාක්ෂණයෙන් යුතු ජංගම උපාංග සහ ක්‍රමවේද පිළිබඳව අලුත්ම පුවත් අඩංගු සුප්‍රකට Android බ්ලොග් උපයෝගී කරගෙන නිර්මාණය...
  15. techytee

    Android පුවත් බලන්න app එකක්

    Android පුවත් බලන්න app එකක් මා විසින් නිර්මාණය කරන ලද මෙම "Tipster" නම් වන Android ඇප්ලිකේශන් එක මගින් Android මෙහෙයුම් පද්ධතිය පිළිබඳව සහ වර්තමානයේදී විදුලි වේගයෙන් අළුත් වෙන නවීන තාක්ෂණයෙන් යුතු ජංගම උපාංග සහ ක්‍රමවේද පිළිබඳව අලුත්ම පුවත් අඩංගු සුප්‍රකට Android බ්ලොග් උපයෝගී කරගෙන නිර්මාණය...

    No contents