කැමරාව හොඳයි. පස්සේ උනත් වටිනවා. හොඳ ලෙන්ස්, ෆ්ලෑෂ් එහෙම ගත්තහම හොඳයි. ගණන් වෙනස් වෙන්නේ වොරන්ටියේ හැටියට. මෙට්‍රොපොලිටන් හොඳයි ගණන් වැඩියි. පිට ගණන් අඩුයි වොරන්ටි නම් ඉතින් නැති තරම්. දෙනවා කියල කියයි. හැබැයි බයිලා.
මගේ ගාන නම් 75 යි බොඩි ඔන්ලි. (පිටින්). ලෙන්ස් එක්ක ඉතින් 90 ක් විතර ?