කොහොමද යහපාලනය? ජාතික ආරක්ෂාව

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
පොන්නයෝ පොලිස් කොට්ඨාශයකින් වෙන්නේ පොලිසි පාලනය කරන එක දැන් මාන්කුලම් පොලිසි පාලනය අවට කොට්ටාශ 6කට බෙදල දීල තියෙන්නේ ඒකෙන් කොහොමද ආරක්ෂාව තර්ජනයක් වෙන්නේ කියපන්?

මෝඩ මිහරකෝ... පොලිස් කොට්ඨාශ අඩුවෙන්න අඩුවෙන්න පොලිසියේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා... මිහරකා....
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
:lol::lol::lol::lol::lol::lol:
ඉස්සෙල්ල මහබැංකුවේ වුනේ මොකක්ද කියල හොයල බලපන්. එක එක කිව්වට පිළිගන්නේ නැතුව.:)

මේ ටික බලපන්.. ඉවරවෙලා කියපන් හොරෙ මොකක්ද කියල. රටට ඔය ගනුදෙනුවෙන් ලාභයක්ද පාඩුවක්ද වුනේ කියලත් බලපන්.:) සම්පුර්ණ video සෙට් එක දාන්නම් ඕකට ඇවිල්ල බන්දුලත් පිචන් වෙලා ගිය.
:lol::lol::lol:

මහ බැංකු බැදුම්කර ගනුදෙනුව

අභියෝගය
විජේදාස රාජපක්ෂ

විසින්

බන්දුල ගුනවර්දන වෙත

බලපු නැති උන් ඔක්කොම බලපල්ලා

Giraya -11-08-2015

:):):):):)
අන්තිම දවස් ටිකනේ ඔන්න ඔහෙ නටන්න දීපං වහල්ලු ටිකට. 17න් පස්සේ ඒ වසංගතෙත් ඉවරයි. :)
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මෝඩ මිහරකෝ... පොලිස් කොට්ඨාශ අඩුවෙන්න අඩුවෙන්න පොලිසියේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා... මිහරකා....
සොහොන් ලකුණු, ගොක්කොල, සුදුකොඩි එහෙම පේනවද උඹට මේ ටිකේ හීනෙන්? :D
 
Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    පැටියා;18809241 said:
    අන්තිම දවස් ටිකනේ ඔන්න ඔහෙ නටන්න දීපං වහල්ලු ටිකට. 17න් පස්සේ ඒ වසංගතෙත් ඉවරයි. :)
    :lol::lol::lol::lol::lol:
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    දැන් රනිලයි මෛත්‍රීයි මෙච්චර කල් වැඩ කරේ ඔය ව්‍යවස්ථාවට එකඟවද? පාර්ලිමේන්තුවේ බහුතරය නැති එකෙකුට අගමැති කම දුන්නේ, අග විනිසුරු නිකම්ම ජනාධිපතිගේ හිතු මතේට පාර්ලිමේන්තුවේ ඡන්දයක් තියන්නේ නැතුව අයින් කරේ, විශ් වාස භංග ගේනකොට පාර්ලිමේන්තුව විසිරෙව්වේ ඔය ව්‍යවස්ථාවට, ප්‍රජාතන්ත්‍රවාදයට එකඟව නෙවෙයිනේ. තව 2002දී ප්‍රභාකරන්ට රටෙන් කෑල්ලක් දුන්න ගිවිසුම ගැහුවේ ව්‍යවස්ථාවට එකඟවද?

    ඉතින් රනිල්ට බලය ලැබුනොත් ඔය 2/3 කතා නෑ, මෙච්චර කල් කරා වගේ මොකක් හරි ක්‍රමේකින් දෙමල ජාතිවාදීන්ට පුළුවන් තරම් දොළ පිනේදී දෙනවා. ඊට පස්සේ ඒකට විරුද්ධ වෙන සිංහලයන්ව ලේ ගංගාවක ගිල්ලලා මර්දනය කරනවා. ඕක හින්ද තමයි අපි කියන්නේ රනිලටවත් උන්ට කඩේ යන JVP එකටවත් බලය දෙන්න එපා කියල.

    පුන පුනා ඔයටික් මන්තරයක් වගේ කිව්වට මේ අය මෙක තේරුම් ගනීද? මහින්ද කියන්නේ සාන්තුවරයෙක් නෙමි වෙන්න පුලුවන්... එත් රනිල් කරපු දේවල් අමතකද? මිලෙනියම් සිටි පාවා දීම... තව කොච්චර ලිස්ට් එකේ තියනවද? හරි අපි පරන දේවල් අමතක කරා කියමු.. පහුගිය මාස 6 ඇතුලත කරපු කියපු දේවල්... එවා ගැන පොඩ්ඩ්ක් තමන්ම හිතලා බලන්න... අන්තවාදී සුලු දෙශපාලන පක්ශ වල හැසිරීම... අසාද් සාලි, හකීම් ලාගේ කෙරුම් කියුම්...

    ටිකක් හොයල බැලුවොත් පෙනෙයි එ.ජා.ප දෙන්න හරි හමන් උන් නැති බව..මොහොතකට වත් රට ගැන හිතන්න... කැපුවත් කොල කියන මානසිකත්වයෙන් අයින් වෙලා..
    .
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    පැටියා;18809254 said:
    සොහොන් ලකුණු, ගොක්කොල, සුදුකොඩි එහෙම පේනවද උඹට මේ ටිකේ හීනෙන්? :D

    අනේ පැටියෝ.... පරක්කු වැඩි කියලා තේරෙනකොට, පුලුවන් උන් වෙන වෙන රටවල්ට පැන ගන්න කොට.... සොහොන් ලකුණු, ගොක්කොල, සුදුකොඩි උඹට පෙනෙන්න ගනී.....
     
    • Like
    Reactions: Dilwaale

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පුන පුනා ඔයටික් මන්තරයක් වගේ කිව්වට මේ අය මෙක තේරුම් ගනීද? මහින්ද කියන්නේ සාන්තුවරයෙක් නෙමි වෙන්න පුලුවන්... එත් රනිල් කරපු දේවල් අමතකද? මිලෙනියම් සිටි පාවා දීම... තව කොච්චර ලිස්ට් එකේ තියනවද? හරි අපි පරන දේවල් අමතක කරා කියමු.. පහුගිය මාස 6 ඇතුලත කරපු කියපු දේවල්... එවා ගැන පොඩ්ඩ්ක් තමන්ම හිතලා බලන්න... අන්තවාදී සුලු දෙශපාලන පක්ශ වල හැසිරීම... අසාද් සාලි, හකීම් ලාගේ කෙරුම් කියුම්...

    ටිකක් හොයල බැලුවොත් පෙනෙයි එ.ජා.ප දෙන්න හරි හමන් උන් නැති බව..මොහොතකට වත් රට ගැන හිතන්න... කැපුවත් කොල කියන මානසිකත්වයෙන් අයින් වෙලා..
    .
    :baffled::baffled::baffled::baffled::)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ කේ රිප්ලයි දාලා තියෙන සමහර එවුන් දැක්කම තේරෙන්නේ මුන්ට රට ගැන කිසිම හැඟීමක් නෑ කියන එකයි... මුන් අවජාතක යෝ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පැටියා;18809321 said:
    උඹ ගැන දුකයි බන්... මේ කතා කරලා තියෙන්නේ රට ගැන.. මෙතන මහින්ද ගැනවත් රනිල් ගැනවත් නෙවයි කතා කරලා තියෙන්නේ.. රටේ ජාතික ආරක්ෂාව ගැන...:baffled:
    :baffled::baffled:
     
    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    උඹට ඔය ජොබ් එක සෙට් උනේ කොහොමද බං?
    මටත් සෙට් කරලා දෙන්න බැරිද?
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මේ කේ රිප්ලයි දාලා තියෙන සමහර එවුන් දැක්කම තේරෙන්නේ මුන්ට රට ගැන කිසිම හැඟීමක් නෑ කියන එකයි... මුන් අවජාතක යෝ

    අනේ උබේ ජාතකේ. කොහෙද යන පොල් රැව්ලෙකුට අප්පච්චි කිය කිය යන තොපිලනේ අවජාතක පොන්නයෝ. තමන්ගෙ තාත්ත අදුරන්නේ නැති අවජාතකයො රැල කොහෙද යන පොල් කවුඩෙකුට අප්පච්චි කිය කිය අනුන්ට අවජාතකයො කියන්න එනවා.
    තොපේ ජාතික අලේත් බහී මේ පාර යටටම බලාගෙන හිටපන් හින්දි සුත්තා.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උඹට ඔය ජොබ් එක සෙට් උනේ කොහොමද බං?
    මටත් සෙට් කරලා දෙන්න බැරිද?

    අනේ උබේ ජාතකේ. කොහෙද යන පොල් රැව්ලෙකුට අප්පච්චි කිය කිය යන තොපිලනේ අවජාතක පොන්නයෝ. තමන්ගෙ තාත්ත අදුරන්නේ නැති අවජාතකයො රැල කොහෙද යන පොල් කවුඩෙකුට අප්පච්චි කිය කිය අනුන්ට අවජාතකයො කියන්න එනවා.
    තොපේ ජාතික අලේත් බහී මේ පාර යටටම බලාගෙන හිටපන් හින්දි සුත්තා.
    Join Date බැලුවම පේනවා අවජාතක භාවය :lol::lol::lol:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    Join Date බැලුවම පේනවා අවජාතක භාවය :lol::lol::lol:

    පලයන් හින්දි සුත්තෝ යන්න. උබත් ගිය ජනාධිපතිවරනෙටනෙ මේකට බඩගෑවේ.:lol: :lol: :lol:
    තකතීරුවෝ, අනුන්ට හූ කියන්න කලින් ජන්ගියක්වත් ඇදන් හිටපන් පොන්නයෝ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පලයන් හින්දි සුත්තෝ යන්න. උබත් ගිය ජනාධිපතිවරනෙටනෙ මේකට බඩගෑවේ.:lol: :lol: :lol:
    තකතීරුවෝ, අනුන්ට හූ කියන්න කලින් ජන්ගියක්වත් ඇදන් හිටපන් පොන්නයෝ.
    අවජතකයෝ මුළින්ම කතා කරන්න ඉගෙන ගෙන වරෙන්... :lol::lol::lol:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    අවජතකයෝ මුළින්ම කතා කරන්න ඉගෙන ගෙන වරෙන්... :lol::lol::lol:

    රිදුනද පොන්නයට...?
    තෝ වගේ අසමජ්ජාති වල් බල්ලෙකුට ඔය කතා කරනව හොද වැඩියි. මේක public forum එකක් නොවුනනම් බොට අමතන හැටි දන්නවා. පල යන්න හින්දි සුත්තා, ආව මෙතන කතා කරන්න උගන්නන්න.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රිදුනද පොන්නයට...?
    තෝ වගේ අසමජ්ජාති වල් බල්ලෙකුට ඔය කතා කරනව හොද වැඩියි. මේක public forum එකක් නොවුනනම් බොට අමතන හැටි දන්නවා. පල යන්න හින්දි සුත්තා, ආව මෙතන කතා කරන්න උගන්නන්න.
    මට රිදුනේ නෑ බන්.. :lol::lol::lol: මට ගානක්වත් නෑ.. රිදුනු එකා වචනෙන් දැනේ...:lol::lol::lol: මේ ඉතින් දැන් රනිල් බුදිද?:rofl:
     
    Similar threads