1. euler

    මන්ත්‍රීනිය නැගණිය සමග අත්අඩංගුවට

    Read NEWS PAPER. So many similar incidents :lol:
  2. euler

    අනුර කුමාර O/L පාස්ද?

    හවසට සිගරට් එකක් බියර් එකක් විතරක් බීලා සතුටින් සිටින්න:D
  3. euler

    අනුර කුමාර O/L පාස්ද?

    අනේ එහෙම කියන්න එපා. මම දේශපාලකයින් වඳින කෙනෙකු නොවෙයි. මම හයිලයිට් කරපු දේ ගැන ඇහුවේ ඩ්‍රීමින්ග්ද කියලා. ඔයා දන්නේ කොහොමදගෝඨාභය රූකඩයක් වේවි කියලා? අමෙරිකාවේ? එයා කලින් එහෙම දෙයක් කරලා නැහැනේද. ෆ්‍රෙශ් දේශපාලකයෙක්නේ
  4. euler

    අනුර කුමාර O/L පාස්ද?

    what is that :shocked: He also corrupted? after being member of rebel? :shocked::eek:
  5. euler

    අනුර කුමාර O/L පාස්ද?

    ඔයා ඩ්‍රීමින්ග් ද?
  6. euler

    පරණ ෆොටෝ එකතුව

    who are they? :eek:
  7. euler

    ආව ආව ගෙදර ආව

    කමක් නෑ. ඔයා යුනික් සිකිරුටි ඔෆිසර් කෙනෙක්. :yes:
  8. euler

    ආව ආව ගෙදර ආව

    :eek::eek::eek: ඔයාගේ භාෂාව ගොඩක් වෙනස්. සිරාවට කියන වචනය නම් නිතර ඇහෙනවා. ඇයි "ඩ" කියන්නේ වචන අවසානයේ? ඔයා විතරයි එහෙම කියන්නේ
  9. euler

    ඡන්දේ තියෙන එවුන් වරෙල්ලා..

    Yes true. However, MAHINDA becoming Prime minister and silent GOTA means end of GOTA's play, End of GOTA's Vision, End of GOTA's value. Mahinda is a copy of Ranil. GOTA is the KEY to success of SL :yes:
  10. euler

    ආව ආව ගෙදර ආව

    AK47 Official weapon for security persons
  11. euler

    Nagananda holds a dual citizenship

    As per UNPians, JVPians, NAGANANDA cannot become the candidate. (They said against GOTA same ) As per Pohottuns, NAGANANDA can remove his UK/US citizenship in one day. (They said for the GOTA same)
  12. euler

    මෙවර ජනාධිපතිවරණයේ ඔබේ මනාපය

    :love::love::love: thank you very much:yes: ගොඩක් දිගට ලියනකොට පැහැදිලි නැහැ හිතලා ලියන්න පුලුවන් ටිකක් වේලාව යනවා උනාට කතා කරන එක ඉම්පෘ කරගන්න රෙකෝඩ් කරගෙන මමම අහනවා. ලියදි වගෙ හිතන්න වේලාව මදි.
  13. euler

    මෙවර ජනාධිපතිවරණයේ ඔබේ මනාපය

    ඔයත් පුදුම මනුස්සයෙක් තමයි.:D මැකො කෙනෙක් උනාම වොට් කරනවා බලාගෙන ඉන්න ඕනේ නේද?:baffled: ත්‍රෙඩ් දාලා විනාඩි 15 න් ගෝඨාභයට වැඩි නිසා ජේවීපී ලොස් නිසා උදම් අනනවානේ. කොහොම කළත් ගෝඨාභය දිනනවා. ඒ උනාට අපිට අවම විනයක් තිබෙන්න ඕනේ තවත් මත, මනාප ඉවසන්න.
  14. euler

    Nagananda holds a dual citizenship

    One man can do nothing
  15. euler

    Nagananda holds a dual citizenship

    how you know :baffled:
  16. euler

    Nagananda holds a dual citizenship

    He will not be eligible as a candidate. Isn't it?

    No contents