1. euler

    Rep Power 11+ වෙලා

    +++
  2. euler

    අද ඉදල 10 ගානේ දෙනවා

    ++++++++++++++++++++++++++++++++
  3. euler

    කේන් අයියට මේක දෙමුද?

    who is this person?
  4. euler

    අද ඉදල 10 ගානේ දෙනවා

    :love::love::love:
  5. euler

    රැල්ලට යෑම

    1. contradiction. when they ruled country :rolleyes: 2. Sinhalese ruled the country for happiness of minorities
  6. euler

    රැල්ලට යෑම

    I do support GOTA because he is the only matured person who can challenge ranil sajith mahinda chandrika system. Agents of this system labeling each other. You experience it
  7. euler

    ගෝඨාට ඇති අභියෝගය

    who the hell are you :lol:
  8. euler

    ගෝඨාට ඇති අභියෝගය

    ඔයත් වැරදි පාරේ යන්න එපා. ඔය ලිස්ට් එක ගැන පරික්ෂා කරපු නැති එක ගැන ක්‍රිටිසයිස් කරන්න ඕනේ. ඕකේ ඇත්ත බොරු දෙකම තිබෙනවා කියලා පැහැදිලියිනේ GOTA need to think about this seriously. He must facilitate to solve bond issue through prevailing legal system. Otherwise, in 5 years later, we may repeat...
  9. euler

    ගෝඨාට ඇති අභියෝගය

    තනි ආණ්ඩුත් බෑ පොදු ආණ්ඩුත් බෑ නැවත :lol::lol::lol:
  10. euler

    ජනතා විමුක්ති පෙරමුණේ හෘදසාක්ෂිය

    ඔයා දාලා තිබෙන ජවිපේ රාක්ෂයින්ගේ වැඩවලටත් බටලන්ද වැඩවලටත් වෙලා තිබෙන දේම තමා මහින්දගේ වැරදි වලටත් දීලා තිබෙන සාධාරණය. :rofl:
  11. euler

    ගෝඨාට ඇති අභියෝගය

    ඉඩමෙන් එළවනවා නම් හොඳයිනේ. සජිත් කියන්නේ රනිල් මහින්ද ටයිප් එකේ කෙනෙක් කියලා තේරෙන්නේ නෑ හුඟක් අයට. විමල් කලෙත් ගෙවල් හදනවා කියලා කරලා තිබෙන්නේ ඕකම තමයි. වෙනස ඉඩමෙන් එළවන්නේ නැතුව කාටහරි විකුණගන්න දීලා තිබෙන එක.
  12. euler

    ගෝඨාට ඇති අභියෝගය

    ඒ මනුස්සය ලියලා තිබෙන ඔක්කොම ඇත්ත නෙවෙයි. ඔක්කොම බොරුත් නෙවෙයි. ඇත්ත ඒවාට නීතිය ක්‍රියාත්මක නොකරන්නේ රනිල් සහ මහින්ද අතර බැඳීම නිසා වෙන්න ඕනේ. සිරිලිය ගිණුම 222222222V කියලා අයිඩෙන්ටිටි කාඩ් එකකට හදලා තිබුණේ. තානාපතිකම් කරපු අය ගැන, මල්වානේ ගෙදර, ස්පෝට් චැනල් එක ගැන, ලංසා ගැන, ඩෙසි ආච්චි වගේ...

    No contents