ගෝඨාට ඇති අභියෝගය
ගෝඨාට ඇති අභියෝගය
මහින්ද 2015 වසරේදි දෙවරක්ම පරාජය විය. රනිල්, සිරිසේන ඇතුලු කණ්ඩායමක ජයග්‍රහණය කිරීම මහින්දගේ පරාජය ලෙස යමෙකු හඳුනාගනු ඇත්නම් මා එයට එකඟ නොවෙමි.
මහින්ද පරාජය වූයේ ඔහුට හිමිව තිබූ ලක්ෂ ගණනක හදවත් අහිමි කරගැනීමෙනි. ඒ මහින්දගෙන් ඉවත්වූ හදවත් බහුතරය සිංහලයන්...