1. Lionzzz

    mobitel postpaid new package

    මොබිටෙල් මං ඉන්න තැනටත් Voice අවුල්. Signal තිබ්බට හරියට ඇහෙන්නෙ නෑ සමහර වෙලාවට. Complain දැම්මට වැඩක් නෑ.. Airtel එකේ Voice Quality 1 කොහොමද?
  2. Lionzzz

    mobitel postpaid new package

    තාම Dialog / Mobitel වත් Postpaid ඔය Rs 600/= අඩුවෙන් Prepaid වලට දීපු පැකෙජස් දීලා නෑ. දීපු ඒවත් Gov Only.
  3. Lionzzz

    Mintpay use කරන අය?

    මාත් Mint Pay එකෙන් ලගදි Item එකක් ගත්තා. තාම First Installment එක විතරයි. අවුලක් නෑ. Koko Pay කියලා එකකුත් තියෙනවා, ඒකත් ඒ වගේමයි.
  4. Lionzzz

    විදුලිය කප්පාදු කරන වේලාවන් නිවේදනය කෙරේ (2022 Jan)

    අද විදුලිය කප්පාදු කරන වේලාවන් පවතින අර්බුදය හේතුවෙන් විදුලිය කප්පාදු කරන වේලාවන් ලංකා විදුලි ඉංජිනේරු සංගමය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව අදියර 4 ක් යටතේ විදුලිය විසන්දි කිරීමට සිදු වනවා. අදාළ කාලසටහ පහතින්, Group A : 17:30 - 18:30 Group B : 18:30 - 19:30 Group C : 19:30 - 20:30...
  5. Lionzzz

    පොඩි ළමයි දූෂණය වෙන නිසා ටික් ටොක් ලංකාවේ තහනම් කිරීමට යයි..

    ඕක තහනම් කරන්නෙ කිරි සමන්ගෙ කේස් එක නිසානම්, TV චැනල් එකකක, Program එකක හරි Teledrama එකක හරි Act කරන එකෙක් ඔහොම කරොත්, අදාල TV Channel එක හරි Teledrama එකට හරි වාරනයක් දාන්න ඕන. ඒ වගෙ කතාවක් තමා ඔය කියලා තියෙන්නෙ.
  6. Lionzzz

    freelanceing / WHF when power cuts

    විස්තර ටිකක් Share කරන්න පුලුවන්නම් පට්ට වටිනවා
  7. Lionzzz

    ලංකාවෙ Solar System එකක් හයි කරගන්න Recommended Companies

    Service එක කොහොමද? Service එක කොහොමද? ------ Post added on 1642507054
  8. Lionzzz

    Fastest Internet Service Provider

    Fiber/ADSL තමා ඉතිම් හොදයි කියලා කියන්න පුලුවන්. අනිත් ඒවා නම් ඉතින් ඉන්න තැන අනුව වෙනස් වෙනවා (සමහර තැන් වල Dialog හොදයි, සමහර තැන්වල Mobitel. ඉන්න තැනත් එක්ක දැම්මනම්, කිට්ටුව ඉන්න කෙනෙක් විස්තර දාවි.). Outdoor Unit එකක් තියෙනම්, Dialog එකට ආපහු Complain එකක් දැම්මොත්, දුර Traffic එක අඩු Cell...
  9. Lionzzz

    ලංකාවෙ Solar System එකක් හයි කරගන්න Recommended Companies

    gensopower.com මෙන්න මෙයාලා කරනවා. ටිකක් ගනන් හැබැයි. Reputation ගැන Idea එකක් නෑ. ගානත් ටිකක් සැරයි . මුන්ගෙ Offgrid තියෙද? Service එක කොහොමද?. විශේෂයෙන්ම Service එක. ------ Post added on 1642502196 ඒක තමා මටත් තියෙන ප්‍රස්නෙ. තියෙන්නෙ Equipment ටිකක් හයි කරගන්න. ඒත් Safety & Maintenance...
  10. Lionzzz

    Dialog 5G අනාගතේ අදයි! මොටයි!?

    උබගෙ Status Bar එකෙ 5G, Speed Test එකේ LTE නෙ?
  11. Lionzzz

    Gapstarts SSE/ATL Salaries

    Node, React, Java, PHP.. https://gapstars.recruitee.com/
  12. Lionzzz

    ලංකාවෙ Solar System එකක් හයි කරගන්න Recommended Companies

    Solar Off-grid / Net-metering කරන Recommended Companies මොනවද? පාවිච්චි කරන අය Reply එකක් දාගෙන යන්න.
  13. Lionzzz

    මෙ මගුල private කරල දැම්ම්නන් හරි.....

    අඩො පවු බං, පොඩි එවුන් එක්ක පාරට දාපුවාහම, අනාතයි.. ඕවනම් මහ ජරා වැඩ.
  14. Lionzzz

    ලගදි ඔන්ලයින් රෙවිනිව් ලයිසන් ගත්ත උන් වරෙල්ලා

    මාත් දැන් මාස දෙකකට විතර කලින් වගෙ ගන්න ගියාම එක එක සීන් ආව. කොහොම හරි දවසක උදේ Site එක Active තිබිලා වැඩේ කරගත්තා. ටික දවසක් Try කරන්න වෙන ලයින් එකක් තියෙන්නෙ බ්‍රෝ.
  15. Lionzzz

    ලක්ශ 2.5 ක පඩියක්

    Salary එකක් විදියට ගත්තොත්, හොද පඩියක්. හැබැයි වියදම් කරන විදිය අනුව තමයි ඕකෙන් Satisfy වෙන්න පුලුවන්ද කියලා හිතා ගන්න වෙන්නෙ.
  16. Lionzzz

    තාත්ත නැති උනා.....

    නිවන් සුව. උබට පුලුවන් උපරිමයෙන් කරපු නිසා වැඩිය හිතන්න එපා. හිත හයිය කරගෙන අම්මටත් සලකගෙන ඉදපං.
  17. Lionzzz

    Questions Dialog Celcom

    Axiata group
  18. Lionzzz

    Questions කවුද thyaga.lk service එක පාවිච්චි කරලා තියෙන්නෙ?

    පිස්සුද බං. මට Voucher එකක් ගන්න. මට දැනගන්න ඕන Site එක Legit ද Voucher Claim කරන්න වාත නැද්ද වගේ දේවල්.

    No contents