1. Lionzzz

    ⚠️ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ගැන ගැසට් නිවේදනයක් (2022 Mar 09)

    අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීම, බලපත්‍ර පාලනයට නතු කර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. - Hiru News --- Gazette ---
  2. Lionzzz

    Sampath Vishwa V3.0.0.0

    අලුත් එක දාලා පැය ගානක් ඇතුලත Old Version එකට Revert කරලා.
  3. Lionzzz

    විගමනික ශ්‍රමිකයින් එවන සෑම ඩොලරයකටම රු 38

    230 කියන්නෙ උපරිම අගය නේ? බැන්කු වල ඕකෙ Buying rate එක 225 වගෙ ගානක් වෙයි නේ. එතකොට එකට +38 විතර වගේ සෙට් වෙයි. මට තේරුනේ එහෙම. අඩෝ සිරාවට. :censored: ------ Post added on 1646794389
  4. Lionzzz

    විගමනික ශ්‍රමිකයින් එවන සෑම ඩොලරයකටම රු 38

    මට තේරෙන්නෙත් 230 ට කිට්ටු ගානක් සහ රුපියල් +38, Average 268 වගෙ. කලිනුත් එහෙම නේද? 200 කිට්ටු ගානක් නේ Buying rate එක, ඒකට රුපියල් 10ක් වැඩිපුර ගෙව්වා. දැන් USD Rate එක 230 ට ගෙනාපු නිසා, 230 + 38 වගෙ තමා වෙන්න ඕන. ඊයෙ නේද 38ක් වැඩිපුර දෙනවා කියලා News එක ගියේ? පෙරේදා නේද USD එක 230 කරේ...
  5. Lionzzz

    කොල්ලුපිටියේ Car Park එකක්

    ගාලු පාරෙ සහ අතුරු පාරවල් වල පාර අයිනෙ පාර්ක් කරන (Tenaga Car Park) එකට දැන් සල්ලි ගන්නෙ නෑ නේද?
  6. Lionzzz

    විගමනික ශ්‍රමිකයින් එවන සෑම ඩොලරයකටම රු 38

    විගමනික ශ්‍රමිකයින් විසින් මෙරටට එවනු ලබන අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් ගෙවනු ලබන දිරි දීමනාව වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එක් ඩොලරයක් සඳහා දැනට ගෙවනු ලබන රු 10 දිරි දිමනාව රු 38ක් දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය එකඟතාවය පළ කර ඇත. එම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ, කම්කරු අමාත්‍ය නිමල්...
  7. Lionzzz

    Mobitel sim වල මොකඛරි අවුලක් ආවද?

    Tower එක තියෙන පැත්තට Power outage එකක් නම් සහ, ජෙනියක් නැත්නම් හරි ජෙනියෙ තෙල් නැත්නම් Tower එක Off වෙනවා. එතකොට ඊලගට ළගම තියෙන එකට තමා Connect වෙන්නෙ. මේ දවස් වල මේ වගේ ප්‍රස්න නම් තියෙනවා. කෝකටත් Hotline Call කරලා කියපං 1717
  8. Lionzzz

    Sampath Vishwa V3.0.0.0

    මගේත් අලුත් Portal එකෙ Login Details වැඩ නෑ. කලින් Site එකේ නම් අවුලක් තිබ්බෙම නැ මටනම්. Update කරනවනම් කරන්න ඕන උන්ගෙ Vishwa Mobile App එක.
  9. Lionzzz

    රුපියලෙ අගය සිඝ්‍රයෙන් ඉහල යයි.

    ඕක අනිත් පැත්තට බලන්න ඕන. ඕකෙන් කියන්නෙ රුපියලකින් රූබල් කීයක් ගන්න පුලුවන්ද කියලා.
  10. Lionzzz

    Breaking News - Gazette to be issued tonight suspending 600 non-essential imports

    ලිස්ට් එක තියෙන පිංවතෙක් අපිවත් දැනුවත් කරන්න.. News වෙබ් සයිට් වල නම් තවම මුකුත් නෑ.
  11. Lionzzz

    පෙට්‍රල් . . . CAN වල . . . අවුල්ද?

    Plastic ඒවා හරියන්නෙ නැද්ද?
  12. Lionzzz

    ලෝකෙ කොහෙවත් පැය 24ම කරන්ට් දෙන්නෙ නෑලු - ඉන්දික ගිනිගේ

    අවුලක් නෑ. ගම් වල ඉන්න සමහර මිනිස්සු හරි ඕවා කියලා අන්දන්න පුලුවන් නෙහ්. ඒ JOB එක තමයි ඔය කරනවා ඇත්තෙ. PS : අහ් පස්සෙ මතක් උනේ. මෙයා කියනවා ඇත්තෙ, Maintenance වලට Power Down කරනවා වගේ Case එකක්ද දන්නෙ නෑ හැබැයි.
  13. Lionzzz

    Koko ඇප් එක... debit catd එකෙන් ගෙවාගෙන යන්න බඩු ගන්න

    CRIB එක එහෙම අවුල්ද? නැත්නම් හරියට Verify වෙලා නැද්ද? (Document Upload : NIC & Selfie). ඒ දෙකම නෙවෙයි නම් උන්ට Message එකක් දාලා බලපං
  14. Lionzzz

    powercut (02/03/2022)

    ඒ කියන්නෙ Group එකෙ ඉදලම අලුතින්ද. එළ.
  15. Lionzzz

    powercut (02/03/2022)

    ඒ Schedule එක දැකලා නම් ඇඩුනා. A,B,C ටික නම් මිසිං
  16. Lionzzz

    China to Sri Lanka Shipping

    Clearance ඔක්කෝම කරලා එවනවද නැත්නම් අපි ඒවා වෙනමම කරගන්න ඕනද?
  17. Lionzzz

    Koko ඇප් එක... debit catd එකෙන් ගෙවාගෙන යන්න බඩු ගන්න

    KOKO වලින් නම් තාම මුකුත් ගත්තෙ නෑ. MintPay එකෙන් ගත්තා. KOKO කරන්නෙ Daraz එකෙන්, Security ගැන අහලා තිබ්බ නිසා දැම්මෙ
  18. Lionzzz

    පැලවත්ත හයිලන්ඩ් කිරිපිටි පැකට්

    ගිය Weekend නම් Fresh Milk තිබ්බෙත් නෑ.

    No contents