Dialog Iconic centre එකෙන් පිට මුන්ගේ 5G Frequency Trial එක කොච්චර test කරත් උපරිම මෙච්චරයි තමයි. එහෙම බලනකොට 4G සැපයි 
මේ Location මහරගම.
කොහොමත 5G use කරන්නේ sub 6Ghz band and mmWave bands හින්දා, buildings, තාප්ප, ගස් වගේ ඒවගෙන් මේ high-frequency signals interrupt වෙනවා.
මෙව්වා හදා ගන්න නම් ඉතින් cell towers බර ගාණක් යයි මුන්ට broadcast distance එක වැඩි කර ගන්නම.
උබලගෙත් 5G Speed test Results තියෙනව නම් දාපන්කෝ Location එකත් එක්ක.
Fiber results දාන්න එපා

Last edited: