1. Lionzzz

    මිනිසුන්ට සල්ලි තියෙනවානේ | මොන බංකොලොත්ද

    මිනිස්සුන්ට සල්ලි තියෙනවා බං. මොකද රුපියල් අච්චු ගහලා උනත් දෙන්න පුලුවන් නෙ. ලංකාවට නැත්තෙ Dollar. හැබැයි බඩු ගනන්. එක පොඩ්ඩක් Shopping පාරක් දැම්මාම පේනවා. . උදාහරනයකට ගනින් හාල් කිලෝ එකක්, කලින් තිබ්බෙ රු 100ක වගේ Range එකක, දැන් එක 150+ වෙලා තියෙනවා..
  2. Lionzzz

    Galle face signal jammer

    UPDATE : දැනටත් කට්ටිය Galle face වල ඉදලා ලයිව් එනවා, පහල Elakiri Thread එකෙ ඇති. Signal Jammer කතාව ගැන නම් හිතන්න අමාරුයි (සමහර විට, ඔය Office එක කිට්ටුවටම වෙන්න කේස් ඇති) . හැබැයි Internet slow ඇති මොකද ලොකු පිරිසක් එකපාරටම ලොකු Bandwidth එකක් Use වෙන වැඩ කරන නිසා. ⭕⭕අප්‍රේල් 09 කොලඹට...
  3. Lionzzz

    Galle face signal jammer

    මං හිතන්නෙ නෑ, Galle Face එක කිට්ටුව ඔකෙන් විතරක් Signal Jam කරන්න පුලුවන් වෙයි කියලා. අනිවා 5 / 6 ක් වත් අවම ඕන වෙයි ඔය වගෙ Gadget. ඔක මං හිතන්නෙ හයි කරන්න ඇත්තෙ ජනාධිපති ලේඛම් කාර්යාලයේ ආරක්ශාවට වෙන්න ඇති.
  4. Lionzzz

    විදුලිය සහ ඉන්ටර්නෙට්

    Last week Techකතා Podcast එකෙත් ඔක කතාවෙනවා, කැමති අය අහන්න.
  5. Lionzzz

    විදුලිය සහ ඉන්ටර්නෙට්

    Temporarily Router Reset / Service Provider reset එකකින් වත් ගොඩ දාන්න බැරිද? ඔව්, Router එකට Battery Backup එකක් දීලා පුලුවන් Router එක On කරගන්න. ප්‍රස්නෙ තියෙන්නෙ, ADSL/Fiber connectivity එකෙ අවුලක් එන්න පුලුවන්. ------ Post added on 1649387222
  6. Lionzzz

    විදුලිය සහ ඉන්ටර්නෙට්

    ADSL / Fiber නුත් අවුල් වෙන්න පුලුවන්, මොකද ඕකෙ Signal එක Weak වෙන තැන් වලට Signal Repeaters හයි කරනවා නේද?. ඒවා දුවන්නෙ CEB Current / Battery වලින්. හොදම දේ, Outdoor unit එකකට යන එක කියලා තමා මට හිතෙන්නෙ, පොඩි Towers down උනත් ඔය Main Towers Down වෙන්න දෙන එකක් නෑ. එතකොට අඩුමගානේ, ටිකක් දුර...
  7. Lionzzz

    හර්ෂ ද සිල්වා ජනාදිපති කරමු කියයි, හරීන් භාරකාර ආන්ඩුවක් ඕන කියයි. - Parliament

    Right now, the election is a disaster. Even the electricity board cannot print physical bills due to a lack of paper. I think before everything, we need to survive first.
  8. Lionzzz

    හර්ෂ ද සිල්වා ජනාදිපති කරමු කියයි, හරීන් භාරකාර ආන්ඩුවක් ඕන කියයි. - Parliament

    Suggestion එක හොදයි කීයලා තමයි මාත් හිතන්නෙ, ඒත් මේවා වෙයිද?
  9. Lionzzz

    මහා දරුණු ආහාර හිගයක් එනවා.. එයට සැරසෙන්න..- කතානායක විශේෂ ප‍්‍රකාශයක

    අඩෝ, දැනුත් මිනිස්සු පට්ට පීඩනෙන් ඉන්නෙ. එහෙම උනොත් නම් මට හිතාගන්න බෑ මොනවයින් මොනවා වෙයිද කියලා. මට හිතෙන්නෙ තාවකාලිකව හරි, ආන්ඩු / විපක්ෂ එකතු වෙලා ගේමක් ගැහුවොත් නම් මොනවහරි කරලා ගොඩ දාගන්න පුලුවන් වෙයි. අඩුමගානෙ , හරිහමන් ඡන්දයක් තියාගන්නකම් වත්. මොකද මේ වෙලාවෙ මගෙ දැනුමෙ හැටියට ඡන්දයක්...
  10. Lionzzz

    ඊයේ මිරිහානෙදි කොල්ලෙක්ට වෙඩි තියලා

    මටත් ඒක බලද්දි Koombiyo Drama එක මතක් උනා.
  11. Lionzzz

    විදුලි, ගෑස් සහ ඉන්ධන මිල ගැන තීරණයක්

    ඔහොම කියලා අද රැට වැඩි කරයි. දැන් නම් හැමදේම පට්ට Unstable :dull:.
  12. Lionzzz

    CEB help

    https://www.pucsl.gov.lk/power-interruption-schedule-25-feb-2022/

    No contents